K/Moronthuduwa Dhammananda Maha Vidyalaya -National School

K/Moronthuduwa Dhammananda Maha Vidyalaya -National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K/Moronthuduwa Dhammananda Maha Vidyalaya -National School, School, K/Moronthuduwa Dhammananda MV, Wadduwa.

2023නිවාසාන්තර ක්‍රීඩා උළෙල මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය අති උත්කර්ෂවත් අන්දමින් 2023.01.18 වන දින ධම්මානන්ද විද්...
19/01/2023

2023
නිවාසාන්තර ක්‍රීඩා උළෙල
මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය

අති උත්කර්ෂවත් අන්දමින් 2023.01.18 වන දින ධම්මානන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුනි. ඒ සඳහා උදව් උපකාර කල සියලු දෙනාට හදපිරි ස්තූතිය!.

මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය ( ජාතික පාසල )

හැකි විගස බලාපොරොත්තු වන්න. සිදු වූ අපහසුතාවයට අප විද්‍යාලය වෙනුවෙන් බලවත් කණගාටුව අපි මෙයින් ප්‍රකාශ කර සිටින්නෙමු.විදු...
19/12/2022

හැකි විගස බලාපොරොත්තු වන්න. සිදු වූ අපහසුතාවයට අප විද්‍යාලය වෙනුවෙන් බලවත් කණගාටුව අපි මෙයින් ප්‍රකාශ කර සිටින්නෙමු.

විදුහල්පති ඇතුළු අචාර මණ්ඩලය සහ සිසු දරු දැරියන්
මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)

ධම්මානන්ද විදුහල් නවතම අත්දැකීම් සම්ප්‍රදායේ තවත් එක් අවස්ථාවක්.10,11 ශ්‍රේණි අධ්‍යාපන චාරිකාව - නුවරඑළිය නෙලුම් කුමාරි ...
15/12/2022

ධම්මානන්ද විදුහල් නවතම අත්දැකීම් සම්ප්‍රදායේ තවත් එක් අවස්ථාවක්.
10,11 ශ්‍රේණි අධ්‍යාපන චාරිකාව - නුවරඑළිය
නෙලුම් කුමාරි 01 හා නෙලුම් කුමාරි 02 සමඟින්

මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)

අප විදුහල් ක්‍රීඩාංගණයට ඔබ සැමට ආරාධනා.නවතම අත්දැකීමක් මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)
09/12/2022

අප විදුහල් ක්‍රීඩාංගණයට ඔබ සැමට ආරාධනා.
නවතම අත්දැකීමක්

මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)

අප විද්‍යාලීය උසස් පෙළ අංශය අධ්‍යාපන චාරිකාව නුවරඑළිය    2K22 & 2K23 A/L Batch Trip විදුහල්පති හා ගුරුවරු සිව් දෙනෙකුගේ ...
02/12/2022

අප විද්‍යාලීය උසස් පෙළ අංශය අධ්‍යාපන චාරිකාව
නුවරඑළිය


2K22 & 2K23 A/L Batch Trip

විදුහල්පති හා ගුරුවරු සිව් දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2022.12.01 දින චාරිකාවේ යෙදුනි.

මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)

ධම්මානන්දය අලුත් අත්දැකීමක්.  නවතම අත්දැකීම් සම්ප්‍රදාය සමගින්ධම්මානන්දය උසස් පෙළ අංශය අපේ දුවා දරුවන් සුපිරි ගමනක්ධම්මා...
30/11/2022

ධම්මානන්දය අලුත් අත්දැකීමක්.
නවතම අත්දැකීම් සම්ප්‍රදාය සමගින්
ධම්මානන්දය උසස් පෙළ අංශය අපේ දුවා දරුවන් සුපිරි ගමනක්

ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)

ගුරු පාදාභිවන්දනා 2022.අප විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක ගුරු දින සැමරුම් උත්සවය ඉතා හරසර අන...
06/10/2022

ගුරු පාදාභිවන්දනා 2022.

අප විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක ගුරු දින සැමරුම් උත්සවය ඉතා හරසර අන්දමින් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. ඒ සදහා නන් අයුරින් උපකාරී කල සෑම දෙනාටම හදපිරි ස්තූතිය.!

විදුහල්පති ඇතුළු ශිෂ්‍යනායක මණ්ඩලය,
මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය ( ජාතික පාසල )

"රට පුරා පැළ කරන අදහසක් "අනුග්‍රහය - වටවල තේ.අද දින අප විද්‍යාලයේදී පවත්වන ලදී.වටවල තේ ආයතනයට අපගේ හදපිරි ප්‍රණාමය.විදුහ...
29/09/2022

"රට පුරා පැළ කරන අදහසක් "
අනුග්‍රහය - වටවල තේ.
අද දින අප විද්‍යාලයේදී පවත්වන ලදී.

වටවල තේ ආයතනයට අපගේ හදපිරි ප්‍රණාමය.

විදුහල්පති ඇතුළු අචාර මණ්ඩලය,
මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)

මෙවර ජීව විද්‍යා අංශයෙන් A3 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 30 වන ස්ථානය හිමි කර ගනිමින් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ ...
25/09/2022

මෙවර ජීව විද්‍යා අංශයෙන් A3 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 30 වන ස්ථානය හිමි කර ගනිමින් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ ජේ.කේ. පාරින්ද්‍යා ශිෂ්‍යාවට අපගේ උණුසුම් සුභ පැතුම්.!

තවද මෙවර අ.පො.ස උසස් පෙල විභාගය සමත් වූ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද අපගේ උණුසුම් සුබ පැතුම්.!

විදුහල්පති ඇතුළු අචාර මණ්ඩලය,
ශිෂ්‍යනායක මණ්ඩලය ඇතුළු සිසු දරු දැරියන්.
මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය ( ජාතික පාසල )

දෙදින පාසල් ශිෂ්‍යනායක නායකත්ව පුහුණු වැඩසටහන සිහින පියාපත් ( සිහින බලකාය )2022.09.18/19දෙදින පුරා පවත්වන ලදී. මේ සදහා උ...
20/09/2022

දෙදින පාසල් ශිෂ්‍යනායක නායකත්ව පුහුණු වැඩසටහන
සිහින පියාපත් ( සිහින බලකාය )
2022.09.18/19
දෙදින පුරා පවත්වන ලදී.
මේ සදහා උපකාර කල සියලු දෙනාටම හදිපිරි ස්තූතිය..

විදුහල්පති ඇතුළු අචාර මණ්ඩලය,
මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලය (ජාතික පාසල)

දෙදින පාසල් ශිෂ්‍යනායක නායකත්ව පුහුණු වැඩසටහන.සිහින පියාපත් ( සිහින බලකාය.)ගිනිමැල සංදර්ශනය2022.09.18
19/09/2022

දෙදින පාසල් ශිෂ්‍යනායක නායකත්ව පුහුණු වැඩසටහන.
සිහින පියාපත් ( සිහින බලකාය.)
ගිනිමැල සංදර්ශනය
2022.09.18

Address

K/Moronthuduwa Dhammananda MV
Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when K/Moronthuduwa Dhammananda Maha Vidyalaya -National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category