18/08/2025
ආදරණීය චාමිනි ගුරු මව්නි,
දූ පුතුන් හදවත් තුළ දැනුමේ
පහන් දැල්වූ ඔබේ ගුරු මෙහෙය
සදා අනුස්මරණීයයි!
සතුට සපිරි
නිදුක් නිරෝගී දිවියකට
සුබ පැතුම්!!
ඔබට සුව පිරුණු සුබ විශ්‍රාම දිවියක් වේවා!! ❤