ChemTalk With Ranga Sir

ChemTalk With Ranga Sir

Share

ChemTalk යනු අපගේ රසායන විද්‍යා දේශන මාල?

28/08/2021

Chemistry Paper class 2021 - සැප්තැම්බර් මාසය
ඉරිදා ප.ව. 6.00 – 10.00 ලෙස සතියකට පැය හතරක් බැගින් පංතිය පැවැත්වේ.
එසේම බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා යන සියලුම කොටස් ආවරණය වන සේ සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර දෙකක් මාසයක් තුළ දී විවරණය කෙරේ ‍ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට සහ පංතියට ලියාපදිංචිවීමට සබැඳිය මෙතනින්....
https://forms.gle/8sXKGYS2sMdZxMRi8 (විමසීම් - Call / WhatsApp 0717353022)

30/07/2021

📚13 වන ‌ශ්‍රේණිය lll වාරයට නියමිත 14 - ඒකකය "කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය " අංග සම්පූර්ණ සිද්ධාන්ත සහ අභ්‍යාස ආවරණය කිරීමේ පාඨමාලාව 2021 අගෝස්තු මස 04 බදාදා දින සවස 4.00 ට ආරම්භ වී පුරා මාස තුනක් පැවැත්වේ. දේශන සහ ආවරණය කිරීම සෑම බදාදා දිනකම රාත්‍රී 8.00 දක්වා පවත්වන අතර පාඨමාලාව නොවැම්බර් මස අග අවසන් වේ. අගෝස්තු මාසය අවසන් වන විට ඒම පාඩමට අදාල නිබන්ධන සමග සිද්ධාන්ත සහිත අභ්‍යාස වැඩ පොත ලැබෙන අතර
රු. 2500/-ක් ගෙවීමෙන් ලබා ගත හැක. (මේ හැර පාඨමාලාව සදහා වෙනත් කිසිදු ගාස්තුවක් අය නොවේ.)

එසේම සියලුම කොටස් ආවරණය වන සේ මෙම පාඨමාලාව සකස් වී ඇත. ඔබගේ නිවසට ම මාසය මුලදී ලැබෙනු ඇත. සිද්ධාන්ත සටහන් සහ වැඩ පොත් සමග නිබන්ධන නිවසටම ගෙන්වා ගැනීමට සහ පංතියට ලියාපදිංචිවීමට සබැඳිය මෙතනින්.... https://forms.gle/UfBmuEQ43pQQqgKLA


(විමසීම් - Call / WhatsApp 071-7353022 /077-8541828)

පළමු මස නොමිලේ සහභාගී විය හැක.

30/07/2021

කාබනික රසායනය සය මාසික සිද්ධාන්ත පාඨමාලාව A/L 2022 | 2023 අප විසින් පවත්වනු ලබන කාබනික රසායනය සය මාසික සිද්ධාන්ත පාඨමාලාවේ විශය කොටස් ආවරණය පහත පරිදි සිදු වනු ඇත. ‍
පළමු මාසය : 7 ඒකකය ; කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
දෙවන මාසය : 8 ඒකකය ; පළමු කොටස - ඇල්කේන | ඇල්කීන | ඇල්කයින සමඟ පරිවර්තන පුහුණුව
තෙවන මාසය : 9 ඒකකය ; දෙවන කොටස - බෙන්සීන් | ඇල්කිල් හේලයිඩ සමග පරිවර්තන පුහුණුව
සිව්වන මාසය : 9 ඒකකය ; පළමු කොටස - මධ්‍යසාර | ෆීනෝල | ඇල්ඩිහයිඩ සහ කීටෝන සමඟ පරිවර්තන පුහුණුව
පස්වන මාසය : 9 ඒකකය ; දෙවන කොටස - කාබොක්සිලික අම්ල | කාබොක්සිලික අම්ල ව්‍යුත්පන්න සමඟ පරිවර්තන පුහුණුව
සයවන මාසය : 10 ඒකකය ; නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග සමඟ පරිවර්තන පුහුණුව

එසේම සියලුම කොටස් ආවරණය වන සේ මෙම පාඨමාලාව සකස් වී ඇත. ඔබගේ විභාගයේ දී ලැබෙන ප්‍රශ්න පත්‍රවල ඇති ප්‍රමිතියේ ආකාරයටම බර තබා මෙම ප්‍රශ්න පත්‍ර ඉතා හොඳින් සකස් කර ඇත. ඔබගේ නිවසට ම මාසය මුලදී ලැබෙනු ඇත. ඉන් අනතුරුව පංතියේ දී එම ප්‍රශ්න පත්‍ර දෙක විවරණය කෙරේ.

(විමසීම් - Call / WhatsApp 071-7353022)

පළමු දින නොමිලේ සහභාගී විය හැක.

Topic: Organic Chemistry Class 2021/08/03 (Ranga Gunarathna)
Time: Aug 3, 2021 04:00 PM Pacific Time (US and Canada)

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82859108510?pwd=WlZsUGNBZ2NtcUtabnlvdSs0QkpMQT09

Meeting ID: 828 5910 8510
Passcode: 720431
One tap mobile
+16699006833,,82859108510 #,,,,*720431 # US (San Jose)
+19292056099,,82859108510 #,,,,*720431 # US (New York)

Dial by your location
+1 669 900 6833 US (San Jose)
+1 929 205 6099 US (New York)
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Washington DC)
+1 312 626 6799 US (Chicago)
+1 346 248 7799 US (Houston)
Meeting ID: 828 5910 8510
Passcode: 720431
Find your local number: https://us02web.zoom.us/u/kdcURUHj1w

21/07/2021

කාබනික රසායනය සය මාසික සිද්ධාන්ත පාඨමාලාව A/L 2022 | 2023 අප විසින් පවත්වනු ලබන කාබනික රසායනය සය මාසික සිද්ධාන්ත පාඨමාලාවේ විශය කොටස් ආවරණය පහත පරිදි සිදු වනු ඇත. ‍
පළමු මාසය : 7 ඒකකය ; කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
දෙවන මාසය : 8 ඒකකය ; පළමු කොටස - ඇල්කේන | ඇල්කීන | ඇල්කයින සමඟ පරිවර්තන පුහුණුව
තෙවන මාසය : 9 ඒකකය ; දෙවන කොටස - බෙන්සීන් | ඇල්කිල් හේලයිඩ සමග පරිවර්තන පුහුණුව
සිව්වන මාසය : 9 ඒකකය ; පළමු කොටස - මධ්‍යසාර | ෆීනෝල | ඇල්ඩිහයිඩ සහ කීටෝන සමඟ පරිවර්තන පුහුණුව
පස්වන මාසය : 9 ඒකකය ; දෙවන කොටස - කාබොක්සිලික අම්ල | කාබොක්සිලික අම්ල ව්‍යුත්පන්න සමඟ පරිවර්තන පුහුණුව
සයවන මාසය : 10 ඒකකය ; නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග සමඟ පරිවර්තන පුහුණුව
මෙය සය මාසික පාඨමාලාවකි. පාඨමාලා ගාස්තුව රු. 7500/- කි. මෙය පහත පරිදි අවස්ථා 3කදී ගෙවිය හැක. පළමු මාස දෙකක දේශන වලට අදාලව එකවර එවනු ලබන සිද්ධාන්ත සටහන් සහ වැඩපොත් සමග නිබන්ධන කට්ටලය නිවසටම ලැබෙන අතර කුරියර් ගාස්තු සමග එහි වටිනාකම රු. 2500/-කි. දෙවන මාසය අවසන් වන විට තෙවන සහ සිව්වන මාසවලට අදාල කට්ටලය ලබා දෙන අතර සිව්වන මාසය අවසන් වන විට පස්වන සහ සයවන මාසවලට අදාල කට්ටල නිවසට සැපයේ. (ඒවාද රු. 2500/- බැගින් ගෙවීමෙන් ලබා ගත හැක.)
එසේම සියලුම කොටස් ආවරණය වන සේ මෙම පාඨමාලාව සකස් වී ඇත. ඔබගේ විභාගයේ දී ලැබෙන ප්‍රශ්න පත්‍රවල ඇති ප්‍රමිතියේ ආකාරයටම බර තබා මෙම ප්‍රශ්න පත්‍ර ඉතා හොඳින් සකස් කර ඇත. ඔබගේ නිවසට ම මාසය මුලදී ලැබෙනු ඇත. ඉන් අනතුරුව පංතියේ දී එම ප්‍රශ්න පත්‍ර දෙක විවරණය කෙරේ. සිද්ධාන්ත සටහන් සහ වැඩ පොත් සමග නිබන්ධන නිවසටම ගෙන්වා ගැනීමට සහ පංතියට ලියාපදිංචිවීමට සබැඳිය මෙතනින්.... https://forms.gle/jBQftoVNZheZbAdw6
(විමසීම් - Call / WhatsApp 071-7353022)

20/07/2021

Chemistry Paper class 2021 - අගෝස්තු මාසයේ සිට නව මුහුණුවරකින්....
පංතිය පවත්වන කාලය ද වැඩිකර ඇත. ඒ අනුව ඉරිදා ප.ව. 7.00 – 11.00 ලෙස සතියකට පැය හතරක් බැගින් පංතිය පැවැත්වේ.
එසේම බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා යන සියලුම කොටස් ආවරණය වන සේ සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර දෙකක් මාසයක් තුළ දී විවරණය කෙරේ. ඔබගේ විභාගයේ දී ලැබෙන ප්‍රශ්න පත්‍රවල ඇති ප්‍රමිතියේ ආකාරයටම බර තබා මෙම ප්‍රශ්න පත්‍ර ඉතා හොඳින් සකස් කර ඇත. එම ප්‍රශ්නපත්‍ර දෙක විභාගයට ලැබෙන ආකාරයට ම මනා නිමාවකින් යුතුව මුද්‍රණය කර උත්තර සටහන් කිරිමේ කඩදාසි ද සමඟ වෙන වෙන ම ලිපිගොනු කවර දෙකක බහා ඔබගේ නිවසට ම මාසය මුලදී ලැබෙනු ඇත. ඉන් අනතුරුව පංතියේ දී එම ප්‍රශ්න පත්‍ර දෙක විවරණය කෙරේ. ‍ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට සහ පංතියට ලියාපදිංචිවීමට සබැඳිය මෙතනින්....
https://forms.gle/aagb7eSmk12nwk8b9 (විමසීම් - Call / WhatsApp 0717353022)

ChemTalk With Ranga Sir ChemTalk යනු අපගේ රසායන විද්‍යා දේශන මාල?

16/06/2021

Chemistry 2021 MCQ Paper class
ප්‍රවීන රසායන විද්‍යා දේශක හා ලේඛක රංග ගුණරත්න මහතා විසින් පවත්වනු ලබන Chemistry 2021 MCQ ප්‍රශ්න පත්‍ර පන්ති පැවැත්වෙන දින -
කණ්ඩායම් අංක 01 - ජුනි 18 සිට සෑම සිකුරාදාම පෙ.ව. 8.00 -11.00
කණ්ඩායම් අංක 02 - ජුනි 20 සිට සෑම ඉරිදා රාත්‍රි 8.00 - 11.00
පන්ති ගාස්තුව - ජුනි මාසයට රු: 500.00 කි. ජුලි මාසයේ සිට රු: 1,000.00 කි. ( මාසිකව)
පන්ති ගාස්තු ගෙවන ආකාරය සහ පන්තියට ලියාපදිංචිවීමට පහත සබැදිය click කරන්න.
https://forms.gle/iM4E9EAuiz6PAtm67
වැඩිදුර විස්තර සඳහා 07111371317 යන දුරකථන අංකය අමතන්න. ( සංචරණ සීමා හේතුවෙන් පන්ති ගාස්තු ගෙවීමට බැංකුවට යෑමට නොහැකි නම්, ඒ සඳහා විකල්ප ක්‍රමයක් යොදා ගැනීම සඳහා ඉහත දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. )
( Chemistry Model Paper - 01 හි පිළිතුරු විවරණය නැරඹීම සඳහා Exam Master e-Learning Academy Facebook පිටුව වෙත යොමුවන්න. https://www.facebook.com/exammasteracademy )
ඔබගේ හිත මිතුරන් වෙත ද මෙම පණිවිඩය share කිරීමට කාරුණික වන්න.

Want your school to be the top-listed School/college in Wadduwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Pothupitiya
Wadduwa