JSL Japanese School

JSL Japanese School Japanese Language School
which gives you student Visa

පාඨමාලා කාලය මාස තුනක් වේ.සතියේ දින හතම(07) අප ආයතනයේ පන්ති පැවැත්වෙන අතර ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ඉගැන්වීම් කටයුතු කරනු ...
15/02/2023

පාඨමාලා කාලය මාස තුනක් වේ.සතියේ දින හතම(07) අප ආයතනයේ පන්ති පැවැත්වෙන අතර ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ඉගැන්වීම් කටයුතු කරනු ලබයි.
JLPT n5 / NAT n5 ඉලක්ක කර පන්ති පැවැත්වෙන අතර විභාග වලට අවශ්‍යය Grammer / Listening / Spoken මෙම පාඨමාලා කාලය තුල ආවරණය කරනු ලබන අතර නවීන තාක්ෂනය යොදා ගනිමින් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.
Visa ලබා ගැනීම සඳහා. අවශ්‍ය ලිපි ගොනු අප ආයතන විසින් සිදු කරනු ලබන අතර , සියලු වගකීම් අප විසින් දරනු ලබයි.
~2023 - ඔක්තෝම්බර් අධ්‍යයන වාරය සඳහා පන්ති 2023 මාර්තු 01 පෙ.ව.09:00 ආරම්භ වේ.
~එදිනට දෙමව්පියන් සමඟ පැමිණ හරි දේ හරියට වටහා ගෙන ජපන් සිහිනය සැබෑවක් කර ගැනීමට අප ආයතනය හා එක්වන්න.
සියලු විමසීම්- 070-269-1554
අජිත් - විශ්‍රාමික ක්‍රීඩා පුහුණුකරු(ක්‍රීඩා අමාත්‍යාංශය)
••දුර පලාත් වල සිට පැමිණෙන සිසුන්ට නවාතැන් පහසුකම් අප විසින් සපයනු ඇත.••

Address

Galle Road , Pothupitiya
Wadduwa
12560

Alerts

Be the first to know and let us send you an email when JSL Japanese School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to JSL Japanese School:

Shortcuts

Share

Category