31/08/2025
*උපකාරාණුස්මෘතිය සහ පුණ්‍යානුමෝධනාව.*
අපවත් වී වදාළ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ නියෝජ්‍යය මහා ලේඛකාධිකාරී, උපරිමාධිකරණ විනිසුරු, වාද්දුව ලංකාරාමය, පොහද්දරමුල්ල මමහිගර්ජනාරාමය යන විහාරයන්හි අධිපතත්ව දරා වැඩ සිට අපවත්වී වදාල අති පූජනීය, ගරු දේව උත්තම, පූජ්‍යතර වාද්දුවේ ධම්මවංස නා හිමිපාණනගේ දෙමස් පූර්ණ "ධම්මවංස යතීන්ද්‍ර ගුණ සන්ධ්‍යාව" විශේෂිත සමරු දෙසමට,
පැමිණ සම්බන්ධවීමෙන, සහයෝගය දැක්වීමෙන්, ධනය, ශ්‍රමය හා කාලය කැපකොට
සම්බන්ධවූ සැමට සිදු කෙරෙන පුණ්‍යානුමෝධනාවයි.
මෙයට,
විහාරවාසී ලොකු ස්මවාමීන්හා වහන්සේ ප්‍ර්‍රධාන සංඝ රත්නය,
විහාර කාර්ය සාධක සභාව,
බෞද්ධ කුලගන සමිතිය ඇතුළු සියලු සිවිල් සංවිධාන එකතුව.