20/01/2026
Sithija Agriculture Farm
Sithija agriculture farm is a registered plant nursery since 1999.We provide all kind of plants and
20/01/2026
18/08/2022
පසුගිය මාසේ පවත්වන්නට නියමිතව තිබූ මෙම වැඩසටහන රටේ උද්ගතව පැවැති තත්වය හේතුකොට ගෙන අපි අගෝස්තු මාසේ 20 වැනිදා පවත්වන්න තීරණය කළා. ඔබ තවමත් මේ සඳහා ලියාපදිංචි වී නොමැති නම් පහත දුරකථන අංක වලට අමතා ලියාපදිංචිය තහවුරු කරගන්න. +94 77 351 0913 / 0703 983 217
Scotch Bonnet කියන්නේ මොනවද? --------
මේ නයි මිරිස් ප්‍රභේදය ලෝකය පුරා ආහාර රස ගැන්වීමට භාවිතා කරන ඉතා ජනප්‍රිය ප්‍රභේදයක් වන අතර විවිධ ලෙඩ ලෙඩ රෝග නසන ඖෂධීය වටිනාකම් සහිත වනවා. එබැවින් මේවායේ ඉල්ලුම ලෝකෙ පුරා දිනෙන් දින ඉහළ යනවා.
කවුද මේ වැඩමුළුව මෙහෙයවන්නේ? --------
මෙම නයි මිරිස් ප්‍රභේදය ලංකාවට හඳුන්වා දුන් ස්කොච් බොනට් පියා ලෙස විරුදාවලි ලත් කෘෂි පර්යේෂක / කෘෂි උපදේශක / සිතිජ කෘෂි ආයතනයේ අධ්‍යක්ෂ සුනිල් අල්විස් මහතා විසින්.
අපි කතා කරන්න යන්නේ මොනවාද? --------
- බීජ වැපිරීම සහ පැල සිටුවීම
- වගා භූමිය ක්‍රමවත්ව සැකසීම
- නිවැරදි පොහොර යෙදීම
- පලිබෝධ ප්‍රතිකාර ක්‍රම
- වැසි ආවරණ සහ කප්පාදු කිරීම
ආයෝජනය - රුපියල් 2,500ක් පමණයි
මෙම සැසියට සහභාගි වීම සඳහා ඔබ කළ යුත්තේ --------
පළමුව පහත දැක්වෙන Google Form එක පුරවන්න
https://forms.gle/JU9qoDhc2ZbwuU326
දෙවනුව මතු දැක්වෙන ගිණුමට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාළ අදාල Electronic Online Transfer හෝ සාමාන්‍ය ස්ලිප් එක 070 398 3217 / 077 351 0913 යන දුරකථන අංක දෙකෙන් ඕනෑම එකකට වට්ස්ඇප් ඔස්සේ ඔබගේ නම
සමඟින් යොමු කරන්න
Bank of Ceylon
T L M Sathyajith
84825695
Anuradhapura city branch
SDB
Dilshan Dharmarathne
3076170
Anuradhapura branch
Sampath Bank
Dilshan Dharmarathne
100153186862
City branch
වැඩිදුර විස්තර විමසීම සඳහා දුරකථනය ඔස්සේ අපව අමතන්න.
070 398 3217 / 077 351 0913
17/06/2022
හැමෝම වගා කරන්න කැමතියි. නමුත් හරි ක්‍රමය දන්නේ නැතුව වගා කරන්න ගියොත් ඔබ අමාරුවේ වැටෙනවා. රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ගොඩක් වියදම් කරලා හරියට ඉගෙන ගන්නේ නැතුව වගා කටයුත්තක් කරන එක ඉතා අවදානම්. අන්න ඒකට එක්තරා විසදුමක් විදිහට තමයි ලබන ජූලි මාසේ 16 වැනි දා සෙනසුරාදා උදේ 8 ඉදන් 11 වෙනකන් Scotch Bonnet කියන නයි මිරිස් වගාව සම්බන්ධයෙන් මාර්ගගත (Online) වැඩමුළුවක් පවත්වන අප තීරණය කළේ.
මේ වැඩමුළුවට රුපියල් 2,500ක් වැනි සුළු මුදලක් වැය කරලා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙම වැඩමුළුවේදී Scotch Bonnet නයි මිරිස් වගාවේ බීජ වැපිරීමේ සිට අස්වනු නෙලීම දක්වා සියලු කාරණා සරලව සහ විද්‍යානුකූලව ඔබට ක්‍රමානුකුලව ලබාදීමට අප සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.
ඔබත් මේ වැඩමුළුවට සම්බන්ධ වීමට කැමතිනම් පහත සඳහන් දුරකථන දුරකතන අංකවලට WhatsApp මගින් පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
077 351 0913 / 070 398 3217
13/06/2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ මොහොත වන විට ඉතා අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. මිනිසුන් පත්ව තිබෙන මේ ඉතා දුෂ්කර ආර්ථික අගාධයෙන් ගොඩ එන්න පුලුවන් හොඳම විසඳුමක් තමයි Scotch Bonnet කියන්නේ. ලක්ෂ ගණන් උපයන්න පුළුවන් නයි මිරිස් ප්‍රභේදයක් වන Scotch Bonnet වගා කරන්නේ කොහොමද කියන කාරනාව මුල සිට අගට ඉතා සරලව පැහැදිලිව ඔබට කියා දෙන මාර්ගගත (Online) වැඩමුළුවක් ජූලි මාසේ පවත්වන්න අපි සැලසුම් කරල තිබෙනවා.
Scotch Bonnet කියන්නේ මොනවද? --------
මේ නයි මිරිස් ප්‍රභේදය ලෝකය පුරා ආහාර රස ගැන්වීමට භාවිතා කරන ඉතා ජනප්‍රිය ප්‍රභේදයක් වන අතර විවිධ ලෙඩ ලෙඩ රෝග නසන ඖෂධීය වටිනාකම් සහිත වනවා. එබැවින් මේවායේ ඉල්ලුම ලෝකෙ පුරා දිනෙන් දින ඉහළ යනවා.
කවුද මේ වැඩමුළුව මෙහෙයවන්නේ? --------
මෙම නයි මිරිස් ප්‍රභේදය ලංකාවට හඳුන්වා දුන් ස්කොච් බොනට් පියා ලෙස විරුදාවලි ලත් කෘෂි පර්යේෂක / කෘෂි උපදේශක / සිතිජ කෘෂි ආයතනයේ අධ්‍යක්ෂ සුනිල් අල්විස් මහතා විසින්.
සැසිය පවත්වන්නේ --------
දිනය : 2022 ජූලි 16 වනදා
වේලාව : උදෑසන 8.00 සිට 11.00 දක්වා
Online Workshop : Zoom තාක්ෂනය ඔස්සේ
අපි කතා කරන්න යන්නේ මොනවාද? --------
- බීජ වැපිරීම සහ පැල සිටුවීම
- වගා භූමිය ක්‍රමවත්ව සැකසීම
- නිවැරදි පොහොර යෙදීම
- පලිබෝධ ප්‍රතිකාර ක්‍රම
- වැසි ආවරණ සහ කප්පාදු කිරීම
ආයෝජනය - රුපියල් 2,500ක් පමණයි
මෙම සැසියට සහභාගි වීම සඳහා ඔබ කළ යුත්තේ --------
පළමුව පහත දැක්වෙන Google Form එක පුරවන්න
https://forms.gle/JU9qoDhc2ZbwuU326
දෙවනුව මතු දැක්වෙන ගිණුමට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාළ අදාල Electronic Online Transfer හෝ සාමාන්‍ය ස්ලිප් එක 070 398 3217 / 077 351 0913 යන දුරකථන අංක දෙකෙන් ඕනෑම එකකට වට්ස්ඇප් ඔස්සේ ඔබගේ නම සමඟින් යොමු කරන්න
Bank of Ceylon
T L M Sathyajith
84825695
Anuradhapura city branch
SDB
Dilshan Dharmarathne
3076170
Anuradhapura branch
Sampath Bank
Dilshan Dharmarathne
100153186862
City branch
වැඩිදුර විස්තර විමසීම සඳහා දුරකථනය ඔස්සේ අපව අමතන්න.
070 398 3217 / 077 351 0913
01/01/2022
Anthurium mal wagawa ඇන්තූරියම් නිවැරදිව වවමු | Urumaya Television |උරුමය ටෙලිවිෂන් Anthurium mal wagawa ඇන්තූරියම් නිවැරදිව වවමු | Urumaya Television }උරුමය ටෙලිවිෂන් ා හෙළබිම නව කියවීම - අපිව සොයා යන ජාතික කථිකා....
03/12/2021
ආරක්‍ෂිත ගෘහ තුල වගාව (Cultivation in POLYTUNNEL ) Urumaya Television | උරුමය ටෙලිවිෂන් ආරක්‍ෂිත ගෘහ තුල වගාව (Cultivation in POLYTUNNEL ) Urumaya Television | උරුමය ටෙලිවිෂන්Urumaya Televisionඋරුමය ටෙලිවිෂන්සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - .....
18/11/2021
නොදන්නා අයට හරියට දැනගන්න.
පොටෑසියම් වැඩි දියර පොහොර නිෂ්පාදනය Diyara pohora - Urumaya Television උරුමය ටෙලිවිෂන් පොටෑසියම් වැඩි දියර පොහොර නිෂ්පාදනය Diyara pohora - Urumaya Television උරුමය ටෙලිවිෂන්සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්...
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Address
Wadduwa
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |