Sarath Driving School

Sarath Driving School යතුරු පැදියේ සිට ප්‍රයිම් මූවර් රථය දක්වා නිවැරදි පුහුණුව - සරත් රියදුරු පාසල, වේයන්ගොඩ සහ නිට්ටඹුව

* වසර හතලිහක සිට විනය ගරුක රියදුරන් දස දහස් ගණනක් බිහිකල සරත් රියදුරු පුහුණු පාසල.
* රජයේ අනුමැතිය ලත් සියණෑවේ එකම A ශ්‍රේණියේ රියදුරු පාසල.
* පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් යටතේ, යතුරු පැදියේ සිට ප්‍රයිම් මූවර් රථය දක්වා විද්‍යානුකූලව නිවැරදි පුහුණුව.
* පුහුණු අංගනයක් සහිත ප්‍රදේශයේ එකම රියදුරු පාසල.
* නවීන පහසුකම් සහිත දේශණ ශාලාව.

02/10/2026

🚘✨

🚗 තාවකාලික රියදුරු පුහුණු පත්‍ර ලබා දීමේ වැඩසටහන | 2027.09.27රියදුරු පුහුණු විභාග සාර්ථකව නිම කළ සිසුන් වෙත තාවකාලික රිය...
02/10/2026

🚗 තාවකාලික රියදුරු පුහුණු පත්‍ර ලබා දීමේ වැඩසටහන | 2027.09.27

රියදුරු පුහුණු විභාග සාර්ථකව නිම කළ සිසුන් වෙත තාවකාලික රියදුරු පුහුණු පත්‍ර ලබා දීමේ වැඩසටහන 2027 සැප්තැම්බර් 27 වන දින සාර්ථකව පැවැත්විණි.

මාර්ග නීති පිළිපදිමින්, වගකීමෙන් හා ආරක්ෂිතව රිය පැදවිය හැකි දක්ෂ රියදුරන් බිහි කිරීම අපගේ අරමුණයි. ඔබ සැමගේ ඉදිරි රියදුරු ගමනට අපගේ උණුසුම් සුබපැතුම්! 💐

සරත් රියදුරු පුහුණු පාසල
දක්ෂ රියදුරෙකුට මඟ පෙන්වන විශ්වාසනීය නාමය. ❤️

14/09/2026
🚗2026.09.14 පැවතිරියදුරු පුහුණු අවසර පත්‍ර ලබා දීමේ වැඩසටහන 🟢සරත් රියදුරු පුහුණු පාසල👉වේයන්ගොඩ 👉නිට්ටඹුව 071 9 555 77703...
14/09/2026

🚗2026.09.14 පැවති
රියදුරු පුහුණු අවසර පත්‍ර ලබා දීමේ වැඩසටහන

🟢සරත් රියදුරු පුහුණු පාසල
👉වේයන්ගොඩ
👉නිට්ටඹුව

071 9 555 777
033 22 96 625

14/09/2026

සරත් රියදුරු පුහුණු පාසල
වේයන්ගොඩ
නිට්ටඹුව
0719 555 777
033 22 96 625

අවාසනාවන්ත ලෙස කැබ් රථ අනතුරින් මියගිය සැමටනිවන් සුව අත්වේවා!
01/06/2026

අවාසනාවන්ත ලෙස කැබ් රථ අනතුරින් මියගිය සැමට
නිවන් සුව අත්වේවා!

21/05/2026

අප ආයතනයට පැමිණි ඩිලන්ත මාලගමුව මහතාණෙනි ඔබට ස්තූතියි!

පින්බර නවම් පොහොය දිනයක් වේවා!
01/02/2026

පින්බර නවම් පොහොය දිනයක් වේවා!

Address

130 Mihindu Mawatha
Veyangoda
VEYANGODA.

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 12:00

Telephone

+94332296625

Website

Alerts

Be the first to know and let us send you an email when Sarath Driving School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sarath Driving School:

Shortcuts

Share