Smc OB Club

Smc OB Club

Share

owner

27/06/2021
09/06/2021

ඔබට ආදිශිෂ්‍ය සමාජිකත්වය ලබා ගැනීමට අයදුම්පත්‍ර ලබා ගත හැකියාව ඇත.
WhatsApp 0710846824

Photos from Smc OB Club's post 05/02/2020

මෙවර ක්‍රිඩා උත්සවය.. ❤️

03/02/2020

Join with us

19/01/2020

දර්ශන සම්පත් අමරසේන

වේයන්ගොඩ ශාන්ත මරියා ආදී සිසුන්ගේ පතාක යෝධයෙක් තමයි ඔහු, සංගමයේ හිටපු භාණ්ඩාගාරික වරයෙක් වන ඔහු පාසැල මේ වනවිට ලබාතිබෙන ප්‍රගතියේ සම කොටස්කරුවක්,
2015 මම ලේකම් වෙලා ඉන්නකොට project එකක් කරන්න ලොකු මුදලක් අපිට තිබුණේ නැහැ , ඒත් සම්පත් අය්ය කිව්වේ ඔයාල පටන් ගන්න සල්ලි හම්බවෙයි මේක පින් බිමක් කියල, මම ඒක අදටත් අදහනව
අපට එහෙම ශක්තියක් උන ඔහු 2020 OBA දෙමාපියන්ගේ project එකත් සාර්ථක කරල දීල අපි හමෝගෙන්ම වෙන්වෙලා හෙට ජීවිත ගමනින් සමුගන්නවා
ශාන්ත මරියා දූ පුතුන් සහ ආදී සිසු සිසුවියන් ගේ අවසන් ගෞරවය ඔහුට පුදන්න සියල්ල සූදානම් ,

සම්පත් අයියට නිවන් සුව පතන්න හැමෝම එන්න 222 /1 හුබුටියාව ඔහුගේ මහ ගෙදරට

වැඩි විස්තර 0779601006

Photos from Smc OB Club's post 16/01/2020

වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ පළමු වසරකට සිසු දරුවන් බාරගැනීම (2020 01 16)

01/01/2020

ලැබුවා වූ නව වසර ඔබ සැමට සතුට, සෞභාග්‍ය, සපිරි ජයග්‍රාහී නව වසරක් වේවා...!!!

31/10/2019

ශාන්ත මරියා විද්‍යාලයීය දූ දරැවන්ගේ ගීත සමුචිචය #ශාන්ත_මියැසි_රඟ_ප්‍රතිභා 2 ❤️

22/10/2019

ශාන්ත මියසි රංග ප්‍රතිභා 2 කුරැළු ගීසර සංයුක්ත තැටිය දොරට වැඩුම ❤️❤️❤️

17/10/2019

ලොවම දිනන්න - සතුටින් පා නගන්න ❤️

01/10/2019

Congratulations
Our New Head Prefect 2019-2020

Want your school to be the top-listed School/college in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Veyangoda
11100