Pulasthi Sri Parakrama

Pulasthi Sri Parakrama කවිකාර සිතක සරුසාර සිංහල අස්වැන්න

අද හෝකන්දර රතන ශ්‍රී කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් සිංහ සමාජයේ ඇරයුමෙන් දේශනයක් පැවැත්වුවා. වැඩේට මට...
01/10/2026

අද හෝකන්දර රතන ශ්‍රී කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් සිංහ සමාජයේ ඇරයුමෙන් දේශනයක් පැවැත්වුවා.
වැඩේට මට ඇරයුම් කළෙ අපේ ආදි ශිෂ්‍ය සිංහ සමාජික ළමයි. ඇත්තටම ඈත පිටිපසර යන්න ඕනෙ නැහැ. කොළඹ සමාජයේ පවා ගොඩක් ප්‍රශ්න තියන දරුවො ගොඩක් ඉන්නවා. අපි හැමෝම වෙහෙසෙන්න ඕන දරුවන්ගෙ හෙට ලෝකය මීට වඩා ලස්සන කරන්න.

සියලු දරුවන්ට සුබ ලෝක ළමා දිනයක් වේවා !

27/09/2026

ලංකාව පුරා ඉන්න අපේ දරුවන්ට නිබන්ධන තැපැල් කළා...

වේයන්ගොඩ සිල්වා බිල්ඩින් එකේ දෙවන මහළ( සමූපකාර ෂෙඩ් එක ඉදිරිපස)  අපි සිංහල ක්ලාස් ඔෆිස් එක සහ Online ස්ටුඩියෝ එක විවෘත ක...
25/09/2026

වේයන්ගොඩ සිල්වා බිල්ඩින් එකේ දෙවන මහළ( සමූපකාර ෂෙඩ් එක ඉදිරිපස) අපි සිංහල ක්ලාස් ඔෆිස් එක සහ Online ස්ටුඩියෝ එක විවෘත කළා.
Sinhalaclass.lk
ලංකාවට ම Online සිංහල..

ශ්‍රේෂ්ඨයාණෙනි, ඔබ නොවන්නට අප අද මෙහි නැත!"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයා ආ...
23/09/2026

ශ්‍රේෂ්ඨයාණෙනි, ඔබ නොවන්නට අප අද මෙහි නැත!

"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක්‌ විදියට අපට දිස්‌ වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක්‌ බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය, දිළින්දන්ගේ උරුමයක්‌ බවට පත් කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද?"

(හැන්සාඩ් වාර්තා 944 - 946 පිටු)

නිදහස් අධ්‍යාපනයේ පියා ,
C.W.W. කන්නංගර මැතිඳුන්ගේ ගුණ සමරමු.
නිදහස් අධ්‍යාපනය රැක ගනිමු✊
1969.09.23

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 05ගිහන්ගා ග්‍රැන්ඩ්පාස් ඉන්න දුවෙක්..ලකුණු 89
11/09/2026

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 05

ගිහන්ගා ග්‍රැන්ඩ්පාස් ඉන්න දුවෙක්..
ලකුණු 89

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 04සයුර , දොලොස්බාගෙ පුතෙක්. රචනාවට මුළු ලකුණු දීලා..
11/09/2026

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 04

සයුර , දොලොස්බාගෙ පුතෙක්.
රචනාවට මුළු ලකුණු දීලා..

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 03සිංහල ලකුණු 92
11/09/2026

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 03

සිංහල ලකුණු 92

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 0210 වසර online පන්තියෙ දුවක් 2 වෙනි වාර විභාගෙන් පස්සෙ සිංහල ලකුණු 85
11/09/2026

වාර විභාගෙන් පස්සෙ ප්‍රතිචාර 02

10 වසර online පන්තියෙ දුවක් 2 වෙනි වාර විභාගෙන් පස්සෙ සිංහල ලකුණු 85

Address

Veyangoda

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94774484512

Alerts

Be the first to know and let us send you an email when Pulasthi Sri Parakrama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pulasthi Sri Parakrama:

Shortcuts

Share

Category