Krishan Kirambakanda - O/L Science Care Academy

Krishan Kirambakanda - O/L Science Care Academy අ.පො.ස. සමන්‍ය පෙළ (10, 11 ශ්‍රේණි ) විද්‍යාව විෂය සත්කාරය | O/L - (10,11) Science Care Academy.

 # Chemistry  # A/L🔴 කැපවීමෙන් වැඩ කරන්න සූදානම් ඔයාට විශිෂ්ට ප්‍රතිඵල තහවුරු කළ අපේ රසායන විද්‍යා පන්තිය...Chemistry  -...
10/03/2026

# Chemistry
# A/L
🔴 කැපවීමෙන් වැඩ කරන්න සූදානම් ඔයාට විශිෂ්ට ප්‍රතිඵල තහවුරු කළ අපේ රසායන විද්‍යා පන්තිය...
Chemistry - KRISHNA KIRAMBAKANDA 🫡

22/02/2025
O/L විද්‍යාව විශයේ කථිකාවත - සිසු දරුවන් සහ දෙමාපියන් වෙත.උසස්පෙළ විභාගයට ගණිත විද්‍යා විශයන් හැදෑරීම තුලින් නවීන ලෝකය ත...
15/06/2024

O/L විද්‍යාව විශයේ කථිකාවත - සිසු දරුවන් සහ දෙමාපියන් වෙත.

උසස්පෙළ විභාගයට ගණිත විද්‍යා විශයන් හැදෑරීම තුලින් නවීන ලෝකය තුල සුරක්ශිත අනාගතයක් ගොඩනගාගැන්මේ පහසුව සහ වටිනාකම නිරන්තරයෙන් පවතී.

ඊට මූලික අඩිතාලම වන්නේ සාමාන්‍ය පෙළ විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි භාශාව ඉහලින් සමත් වීමයි.

ඒ තුල අනෙකුන් විශයන් වලට සාපේක්ෂව විද්‍යාව විශය අසමත් වීම සහ අඩු ලකුණු ලැබෙන ප්‍රවනතාවක් ඇත්තේ විශේෂ හේතු කිහිපයක් මතයි.

1. 10 සහ 11 විද්‍යාව විශය නිර්දේශයෙන්ගෙන් විභාග ප්‍රශ්න පත්‍රය 60% ක් 10 ශ්‍රෙනියේ විශය නිර්දේශයෙන් සමන්විත වීමත් දීර්ඝ 11 ශ්‍රෙනියේ විශය නිර්දේශය ආවරණය කිරීම වෙනුවෙන් අවසන් වසරම කැපවීම හේතුවෙන් 10 ශ්‍රෙනියේ විශය කොටස් අමතක වීමත් සිදුවීම.

2. 10 ශ්‍රෙනියේ විද්‍යාව විශය නිර්දේශය පිළිවෙලකට ආවරණය කර නොගැනීමෙන් විද්‍යාව විශයේ මූලික සංකල්ප නිසි පරිදි නොදැනීම නිසා 11 ශ්‍රෙනියේ විශය අධ්‍යනය අපහසු වීම.

3. විභාගයට ගැලපෙන අයුරින් විශය අධ්‍යනය නොකිරීමෙන් විශය අපහසු වී එපාවීම.

මේ සියලුම ගැටලු විසදාගතහැකි සැලසුම් සහගත අපේ පන්තිය...

පසුගිය වසරේ විභාගයට පෙර අවසන් මාසය තුල ප්‍රශ්න පත්‍රයේ තිබූ 90% ප්‍රශ්න ඒ අයුරින්ම සාකච්ඡා කළ පන්තියි.

100% පරිපූර්ණව 10, 11 විශය නිර්දේශයන් දෙකම ආවරණය කළ පන්තියයි.

සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරවා ලකුණු ලැබෙන පටිපාටිය තුලින් ලකුණු ලබාදී අඩුපාඩු නිවැරැදි කරදුන් පන්තියයි.

මෙවර සාමාන්‍ය පෙළ ලියන ඔබ තවමත් ප්‍රමාද නැත. අමාරුවේ නොවැටී ජීවිතයට බද්ධ වූ විශයක් වන විද්‍යාව ප්‍රායෝගිකව සරලව පැහැදිලිව අංගසම්පූර්ණව ආසාවෙන් ඉගෙනගන්න එන්න අනාගත ඉලක්ක සාර්ථකව ජයගන්න නිවැරැදි මග කියාදෙන පන්තියට.

නව පන්ති ආරම්භ වී ඇති අතර නවක සිසුන්ට අමතර පන්ති මගින් අවසන් කර ඇති කොටස් නැවත ආවරණය කරනු ලැබේ.

ඔබේ නම 0779278589ට Whatsapp කර ලියාපදිංචි වන්න.

අති විශිෂ්ඨ ප්‍රතිඵල පමණයි 10 ශ්‍රේනිය - සෙනසුරාදා උදේ 10 - 1211 ශ්‍රේනිය -  සෙනසුරාදා උදේ 8 - 10
21/03/2024

අති විශිෂ්ඨ ප්‍රතිඵල පමණයි

10 ශ්‍රේනිය - සෙනසුරාදා උදේ 10 - 12
11 ශ්‍රේනිය - සෙනසුරාදා උදේ 8 - 10

අති විශිෂ්ඨ සාමාර්ථ පමණයි
11/03/2024

අති විශිෂ්ඨ සාමාර්ථ පමණයි

ගොඩදාන්න ඕන අය එන්න පුතේ... අති විශිෂ්ඨ ප්‍රතිඵල පමණයි.
06/03/2024

ගොඩදාන්න ඕන අය එන්න පුතේ...

අති විශිෂ්ඨ ප්‍රතිඵල පමණයි.

අති විශිෂ්ඨ ප්‍රතිඵල පමණයි
01/03/2024

අති විශිෂ්ඨ ප්‍රතිඵල පමණයි

පාසලෙන්, පන්තියෙන් එහෙමත් නැතිනම් ඔයා තනියෙන් එකතු කරගත්තු දැනුම ඔයා තනිවම මුහුණ දිය යුතු අවසන් තරඟයට ප්‍රමාණවත් ද? ඔයා ...
28/01/2024

පාසලෙන්, පන්තියෙන් එහෙමත් නැතිනම් ඔයා තනියෙන් එකතු කරගත්තු දැනුම ඔයා තනිවම මුහුණ දිය යුතු අවසන් තරඟයට ප්‍රමාණවත් ද? ඔයා විෂය හදාරන, පාඩම් කරන ක්‍රමය ඒ තරඟයට ගැලපෙනවා ද? එහෙමත් නැත්තන් තවම විභාගය ගැන කිසිම අදහසක් නැද්ද?

විද්‍යාව ප්‍රශ්න පත්තර පන්තියට එන්න පුතේ... අපි යථාර්තයට මුනුණ දීල අපේ මට්ටම කොතැනද කියන එක තේරුම් ගමු.
ඊට පස්සෙ අපි හරිම ක්‍රමයට අඩුපාඩු ටික හදාගෙන රිසාල්ට් එක පුලුවන් උපරිම තැනට ඔසවා ගමු
කාලය සීමිතයි හැබැයි බැරි නෑ පුළුවන්.
කවදාවත් උත්සාහය අත්හරින්න එපා...

ආරම්භක දේශනය

සෙනෙත්සා මිනුවන්ගොඩ (සම්පත් බැංකුව උඩුමහල) - පෙබ. 29 සඳුදා සවස 5.00 ට

සේයන්සා ශිල්ප නිකේතනය වේයන්ගොඩ (බාඳුරාගොඩ පාර) - පෙබ. 30 අඟහරුවාදා සවස 5.00 ට.

whatsapp කණ්ඩායමට -
https://chat.whatsapp.com/FQa7er84zYdKP8bRDQMzxd

Address

Veyangoda
00111

Telephone

+94779278589

Website

Alerts

Be the first to know and let us send you an email when Krishan Kirambakanda - O/L Science Care Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Krishan Kirambakanda - O/L Science Care Academy:

Shortcuts

Share