29/04/2026
SK Videos 121 likes, 12 comments. "Vidyaloka Police Cadets | සුබ ගමන් | 😍 SK Videos "
විද්යා දදාති විනයං
29/04/2026
SK Videos 121 likes, 12 comments. "Vidyaloka Police Cadets | සුබ ගමන් | 😍 SK Videos "
22/04/2026
🔥 ඒක වෙනම ලෝකයක්... 🔥
රන්ටැඹේ මහවැලි නිම්නයේ, රණවිරු හඬ මැද්දේ, ඒ මකර තොරණ පාමුලින් මාර්ච් කරනකොට ඇඟේ මයිල් කෙලින් වෙන එක හැමදාම මතකයේ තියේ වි කොල්ලන්ට ..
කළු බූට් සපත්තු දෙක පොළොවේ වැදෙන සද්දෙයි, ඒත් එක්කම ඇහෙන "left... right... left..." හඬයි එක්ක, තමන්ගේ පාසලේ අභිමානය කරට අරන් මකර තොරණින් ඇතුල් වෙද්දී දැනෙන්නේ නිකම්ම සතුටක් නෙවෙයි, ඒක අධිෂ්ඨානයක්!
අව්වෙ කට්ට කන කොල්ලන්ගේ ජීවිතයේ පන්නරය ලබන්නේ එතනින්.
ගිනි අවුවේ දැවෙන මහ පොළොව එක්ක හැප්පෙන්න හැමෝටම බෑ... ඒකට කැපවීම වගේම වාසනවත් තියෙන්න ඕනි.
පාන්දර 5 ට කලුවරේ ම පෝලිං වෙලා ගෙදර අව්ව වැටෙනකල් නිදියන උන්ට දෙන්නේ අමුතුම ට්‍රේනින්ග් එකක්..
T 56 අවියත් එක්ක ආමි කොල්ලො හැප්පුනාට ඉස්කෝලේ කොල්ලන්ට ඒක වෙනස් ම වැඩක්..
මේ ඔක්කොම කරගෙන ඉස්කෝලේ නම රන්ටැඹේ කඳු වලල්ලෙ දෝංකාර දෙනකොට එන අභිමානය දැනෙන්නෙ අතලොස්සකට විතරයි...
මගේ කොල්ලනේ.
අප්‍රියෙල් 27 ඒ දවස එනවා නුඹලාට ..
ජය ජය....
කපිතාන් රණසිංහ
නියෝජ්‍ය විදුහල්පති
22/04/2026
SK Videos 5 likes, 3 comments. "Vidyaloka | Police Selection Camp | NCC 👍 SK Videos "
14/04/2026
13/04/2026
Vidyaloka | Prefects' Investiture Ceremony '26 | 😍 SK Videos The Prefects' Investiture Ceremony 26 of was held on the 10 April............................................................................
11/04/2026
Vidyaloka | Little Butterflies | පුංචි සමනලියෝ | 😍 SK Videos The badging ceremony of Vidyaloka Little Butterflies held on the 3 April 2026.
11/04/2026
Vidyaloka | Welcome Dance | Prefects' Day 26| 😍 SK Videos Welcome Dance , Prefects Day 2026...................................................................................10 April 2026
11/04/2026
Prefect day 2026
29/03/2026
Vidyaloka | Junior College Band | 27-March 2026 | 😍 SK Videos The primary Band Show -V
27/03/2026
Vidyaloka | Welcome Dance | ප්‍රශස්තියකට අරුතක් | 😍 SK Videos The welcome dance presented at Vidyaloka Primary Sportsmeet , 2026.Trained by dancing teacher Mr. Abegunaratne