අපේ ටීච - Ape teacher

අපේ ටීච - Ape teacher

Share

�අකුරු හැඩයි �
�පිල්ලම් මවයි �
�පන්තිය හා එක් වන්න.�

අකුරු ලිවීමට හා කියවීමට අපහසු ඕනෑම වයසක දරුවන්ට අප පන්තිය හා සම්බන්ධ විය හැකිය.

youtube : https://youtube.com/@education-seclass3706?si=nDp53eHSCUfHcHaY

31/12/2025

Happy New year ❤ 2026❤️

Photos from අපේ ටීච - Ape teacher 's post 25/12/2025

🌷2026 වසර සදහා on line නව පන්ති ආරම්භය🌷
පළමු දින නොමිලේ...
එදිනට අවශ්‍ය tute whatsapp හරහා ලබා දෙනු ලැබේ.

🌻1 වසර - ජනවාරි 5 අගහරුවාදා සවස 3.30 - 5.00
🌻2 වසර - ජනවාරි 6 බදාදා සවස 3.00 - 4.30
🌻3 වසර - ජනවාරි 6 බදාදා සවස 4.30- 6.00

පන්ති සදහා සම්බන්ද වීමට පහත අංකයට දරුවාගේ නම සහ පන්තිය whatsapp පණිවිඩයක් යොමු කරන්න 072 083 3244

Photos from අපේ ටීච - Ape teacher 's post 18/12/2025

💮2026 වසර සදහා නව පන්ති
🪻ලංකාවටම Online 🪻. 072 083 3244
පන්ති සදහා සම්බන්ධ වීමට දරුවාගේ නම හා පන්තිය whatsapp පණිවිඩයක් යොමු කරන්න .

💐ඔබේ දරුවා දක්ෂයින් අතරින් අති දක්ෂයෙක් කරවීමට
අපේ පන්තිය හා අදම සම්බන්ධ වන්න.

රජයේ පාසල් , ජාත්‍යන්තර පාසල් ඕනෑම දරුවකුට සිංහල නිවැරදිව ඉගෙන ගැනීමට මුල සිටම ආරම්බ වන අපේ සිංහල පන්තිය හා සම්බන්ධ වන්න.

🌷ඕනෑම වයස් කාණ්ඩයක දරුවන්ට පන්තිය හා සම්බන්ධ විය හැකිය.

ඉතා සරලව අකුරු හා පිල්ලම් මුල සිටම සිංහල හරියටම ඉගෙන ගැනීමට දැන්ම පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Photos from අපේ ටීච - Ape teacher 's post 18/12/2025

💮2026 වසර සදහා නව පන්ති
🪻ලංකාවටම Online 🪻
පන්ති සදහා සම්බන්ධ වීමට දරුවාගේ නම හා පන්තිය whatsapp පණිවිඩයක් යොමු කරන්න .

💐ඔබේ දරුවා දක්ෂයින් අතරින් අති දක්ෂයෙක් කරවීමට
අපේ පන්තිය හා අදම සම්බන්ධ වන්න.

රජයේ පාසල් , ජාත්‍යන්තර පාසල් ඕනෑම දරුවකුට සිංහල නිවැරදිව ඉගෙන ගැනීමට මුල සිටම ආරම්බ වන අපේ සිංහල පන්තිය හා සම්බන්ධ වන්න.

🌷ඕනෑම වයස් කාණ්ඩයක දරුවන්ට පන්තිය හා සම්බන්ධ විය හැකිය.

ඉතා සරලව අකුරු හා පිල්ලම් මුල සිටම සිංහල හරියටම ඉගෙන ගැනීමට දැන්ම පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 072 072 083 3244

14/12/2025

❤️නව විෂය නිර්දේශය අනුව ❤️

🪻Online පන්ති ආරම්භය ජනවාරි පළමු සතියේ... 🪻
ඔබේ දරුවාත් පන්තිය හා සම්බන්ද කරවීමට පහත අංකයට දරුවාගේ නම සහපන්තිය whatsapp පණිවිඩයක් යොමු කරන්න
0720833233

11/12/2025
Want your school to be the top-listed School/college in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Veyangoda

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00