ICT Society of Bandaranayaka Central College

ICT Society of Bandaranayaka Central College අපි ICT

28/04/2025
⚠️️Online එකට නැවතත් පන දෙන්න හදන්නෙ⚠️️‼️වැඩිය කතා වැඩක්නෑ ඇවිල්ල බලල ඔයාල තීරනය කරන්න...‼️සංදර්ශන නම් නැතිවෙයි විශය හැබ...
17/11/2024

⚠️️Online එකට නැවතත් පන දෙන්න හදන්නෙ⚠️️

‼️වැඩිය කතා වැඩක්නෑ ඇවිල්ල බලල ඔයාල තීරනය කරන්න...
‼️සංදර්ශන නම් නැතිවෙයි විශය හැබැයි සුපිරියක් වෙයි.
‼️සංදර්ශන Motivation බයිලනම් නෑ subject එක දෙන්නම් ලොවෙත් නැති වෙන්න ...

⛔ Join වෙන්න whatsApp Group එකට ⛔

https://chat.whatsapp.com/FAE4GEEuikW3mD8jpYylEq

කැමති සර්ලත් join වෙන්න ආසාවනෙ 😁
Link එක දැම්මෙ ලමයින්ට 😍

🙏සහයෝගය දුන්නු සියලූම දෙනාටමාගේ ප්‍රනාමය🙏 👩‍🎓ඊයේ දින පැවැත්වූ අපොස උසස්පෙල  අති සාර්තකව පැවැත්වීමට හැකියාව ලැබුනූ බව ඉතා...
02/09/2022

🙏සහයෝගය දුන්නු සියලූම දෙනාට
මාගේ ප්‍රනාමය🙏
👩‍🎓ඊයේ දින පැවැත්වූ අපොස උසස්පෙල අති සාර්තකව පැවැත්වීමට හැකියාව ලැබුනූ බව ඉතා සතුරින් දැනුම් දෙමි..
👩‍🎓මේවන විටත් online පවැත්වූ එම සම්මන්ත්‍රණ මගින් ලංකාව පුරාම විසිරී සිටින 2022,2023,2024 උසස්පෙල හදානර සිසුන් මෙන්ම රැකියාවල නියුතු
සමහර අපේ සහෝදර සහෝදරියන් ද ඒ සදහා සම්බන්ද වීමට මගෙන් විමසා සිට් අතර මා ඒ සෑම දෙනාටම ඒ සදහා අවස්තාව ලබාදුනි
👩‍🎓මේ වන විටත් 1000 ආසන්න ප්‍රමායක් පංතිය පවත්වන අවස්තාවේ zoom ඔස්සෙ හා මාගේ youtub චැනලය ict guru ඔස්සෙ මේ වන විටත් නරබමින් පවතී.
👩‍🎓මෙම වැඩ සටහන පවැත්වීමට පෙර සිට මම සැමගෙන සහය ඉල්ලා සිටියේ මෙය නොමිලයේ කරන පාඩමක් සහ උසස්පෙල විශය නිර්දේශයේ සංකීරනම පාඩම වන බැවිනි.
🙏අහිදී මා හට මෙය සාර්තක කර ගැනීම සදහා
සහයෝගය ලබා දුන් ගුරුවරුන් විශාල ප්‍රමානයක් සිටි බව මතක් කල යුතුය ඒ සැමට මාගේ ප්‍රනාමය.
🙏එමෙන්ම fb සමූහ තුල ඒ පිලිඹද ප්‍රචාරනයට සහයෝගය ලබාදුන්
1. නිට්ටබුව අපි සමූහයේ ඇඩ්මින් මඩුල්ල
2. මීරිගම අපි සමූහයේ ඇඩ්මින් මඩුල්ල
3.වේයන්ගොඩ බණ්ඩාරනායක අපි සමූහයේ ඇඩ්මින් දුලාජ් රවී හේවාගම මල්ලිටත්

මාගේ හදපිරි ප්‍රනාමය.
මෙය සෑම සතියකම බ්‍රහස්පතින්දා රාත්‍රි 9.30 විකාශය වන අතර
ඉදිරියටත් ඔබ සියලුම දෙනාගේ සහ අනෙකුත් සෑම දෙනාගේ සහයෝගය අපේක්ශා කරමි.🙏

පාසල් දරුවන් සදහා කරන සත්කාරයකි.
30/08/2022

පාසල් දරුවන් සදහා කරන සත්කාරයකි.

මීට ටිකවේලාවකට පෙර Apple සමාගම විසින් Intel සමාගමට අයත් Mobile Modem නිර්මාණය සිදුකරනු ලබන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලිය...
26/07/2019

මීට ටිකවේලාවකට පෙර Apple සමාගම විසින් Intel සමාගමට අයත් Mobile Modem නිර්මාණය සිදුකරනු ලබන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 1ක මුදලකට මිලදීගෙන තිබෙනවා. මීට සේවකයන් 2200 ක ප්‍රමානයක් සහ තාක්ෂනික පේටන්ට් බලපත්‍ර 17000 කට අධික ප්‍රමානයක්ද අයත් වේ.

මේ අනුව දැනට Mobile Modem නිර්මාණය කටයුතු සිදුකිරීමේ පෙරමුනේ සිටින සමාගම වන Qualcomm සමාගමට නව තරගකරුවෙකු වශයෙන් Apple සමාගම හමුවේ. මෙතැන් සිට Apple සමාගම තම Iphone දුරකථන වලටද Mobile Modem නිර්මාණය කිරීමේ කටයුතු තම සමාගම තුලින්ම සිදුකරනු ලබනු ඇති අතර මෙය මගින් දැනට ලොව දියුණුවෙමින් පවතින 5G තාක්ෂනයට කොතරම් දුරට අත්වැලක් ලැබේද යන්න ඉදිරියේදී අපට දැකගැනීමට ලැබෙනු හැක.. 😄🤘


---උපුටා ගැනීමකි--

Siyane Battle of Blue 💙 & Green 💚 2017 held on 27th of May @ R.Premadasa Cricket Stadium 🏏 Photographers :- Sahan Kanish...
30/05/2017

Siyane Battle of Blue 💙 & Green 💚 2017 held on 27th of May @ R.Premadasa Cricket Stadium 🏏 Photographers :- Sahan Kanishka | Heshan Withanage | Damitha Dilshan ( lionsarmageddon crew ) 📸 Copyrights © Lionsarmageddon 🔰 2017

Siyane Battle of Blue 💙 & Green 💚 2017 held on 27th of May @ R.Premadasa Cricket Stadium 🏏

Photographers :- Sahan Kanishka | Heshan Withanage | Damitha Dilshan ( lionsarmageddon crew ) 📸

Copyrights © Lionsarmageddon 🔰 2017

18/05/2017

Siyane Battle of Blue & Green

15/04/2017

Lions' Armageddon new Official Wallpaper 2017 launched!!

Set Our Wallpaper on Your Mobile or PC and Show Your Loyalty to Mother BCC. 🔰

DOWNLOAD HERE- http://bit.ly/2otfHmG

If your mobile screen resolution does not match with our mobile wallpaper version, then comment your mobile phone type and we can make a version for your mobile.

Address

අපි ICT
Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Society of Bandaranayaka Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category