Tech Dila

Tech Dila I'm Dilshan Anuruddha, and I'm passionate about teaching Civil Technology and Automobile Technology.

නිවැරදි දේ හරියට ඉගෙන ගන්න,හරියටම හරියන ඇදුරු මඩුල්ල සමඟ එකතු වන්න,එන්න ඇවිත් බලන්න..........
24/02/2026

නිවැරදි දේ හරියට ඉගෙන ගන්න,
හරියටම හරියන ඇදුරු මඩුල්ල සමඟ එකතු වන්න,
එන්න ඇවිත් බලන්න..........

2026 නව වර්ෂයේ 11 ශ්‍රේණිය නව පන්ති ආරම්භයතාක්ෂණවේදය කරන හැමෝම ඇවිත් බලන්න...සියනෑවේ එකම තාක්ෂණවේදය උපකාරක පන්තිය වෙත......
21/12/2025

2026 නව වර්ෂයේ 11 ශ්‍රේණිය නව පන්ති ආරම්භය
තාක්ෂණවේදය කරන හැමෝම ඇවිත් බලන්න...
සියනෑවේ එකම තාක්ෂණවේදය උපකාරක පන්තිය වෙත...
නොතෙරෙන Theory හරියට ඉගෙන ගන්න...
Wins Educational Institute - Veyangoda

ඔයාලා වැටෙන්න ඇති වට්ටන්න ඇති දුක් වෙන්න ඇති හැමදේම නැතිවෙන්න ඇති... ඒත් අද වෙද්දී ඔයා යම් තැනක ඇති... මිනිස්සු හිනාවෙන්...
16/03/2025

ඔයාලා වැටෙන්න ඇති වට්ටන්න ඇති දුක් වෙන්න ඇති හැමදේම නැතිවෙන්න ඇති...

ඒත් අද වෙද්දී ඔයා යම් තැනක ඇති...

මිනිස්සු හිනාවෙන්න ඕනි තමන්ව දිනවන්නත් ඕනි ඉතින් දිනවීමේ පළමු කඩයිම හෙටින් ආරම්භ වෙනවා...

අම්මා තාත්තගේ හීන ඔයාගේ බලාපොරොත්තු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

අපිට පුළුවන් දේ අපි කරා හෙට ඉඳන් ඔයාගේ කැපවීම් වල ප්‍රතිඵලය පෙන්නන්න හොඳ කාලයක් උදාවෙනවා...

බයවෙන්න එපා ඔයාව දිනවන්න ඔයාව ගොඩදන්න අරයා මෙයා වෙනුවෙන් නෙමෙයි ඔයා වෙනුවෙන්...

සාමාන්‍ය පෙළ ලියන සියලුම දූ දරුවන්ට
බුදු සරණයි🙏

⫷ දිල්ෂාන් අනුරුද්ධ ⫸

🔸නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේද,🔸නිර්මාණකරණය හායාන්ත්‍රික තාක්ෂණවේද, 🔸නිර්මාණකරණය හා විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණව...
02/02/2025

🔸නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේද,
🔸නිර්මාණකරණය හායාන්ත්‍රික තාක්ෂණවේද,
🔸නිර්මාණකරණය හා විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය,
හදාරන සියලුම සිසු සිසුවියන්ට අනිවාර්ය ප්‍රශනයක් වන,

කාර්මික ඇදීම තාම හරියට තේරුම් ගන්න බැරි උනාද?

එහෙනම් එන්න දවස් දෙකක වැඩ මුළුව සරලව සෑම ලකුණක්ම නිවැරදිව ලබා ගන්නා ආකාරයට හරියට අදින්න ඉගෙන ගන්න.

පෙබරවාරි මාසයේ 12/ 19 දිනයන් දෙකෙහිම,
පෙ.ව 8.00 - ප.ව 1.30 වන තෙක්...
Wins Educational Institute - Veyangoda

සියනෑවේ එකම විකල්ප,     නිර්මාණකරණය හා තාක්ෂණවේදය     ප්‍රායෝගික දැනුම භාවිතයෙන් Theory නිවැරදිව ඉගෙන ගන්න එන්න ඇවිත් බල...
26/01/2025

සියනෑවේ එකම විකල්ප,

නිර්මාණකරණය හා තාක්ෂණවේදය

ප්‍රායෝගික දැනුම භාවිතයෙන් Theory නිවැරදිව ඉගෙන ගන්න එන්න ඇවිත් බලන්න...
හරියට හරිදේ ඉගෙන ගන්න...

තාක්ෂණවේදය කරන හැමෝම ඇවිත් බලන්න...සියනෑවේ එකම තාක්ෂණවේදය උපකාරක පන්තිය වෙත... නොතෙරෙන Theory හරියට ඉගෙන ගන්න...Wins Edu...
19/01/2025

තාක්ෂණවේදය කරන හැමෝම ඇවිත් බලන්න...
සියනෑවේ එකම තාක්ෂණවේදය උපකාරක පන්තිය වෙත...
නොතෙරෙන Theory හරියට ඉගෙන ගන්න...
Wins Educational Institute - Veyangoda

②⓪②⑤ වසරේ නව පන්ති ආරම්භය සදහා හොදම ගුරුවරුන්ගේ සම්ප්‍රාප්ති සම්මන්ත්‍රණය හරියට හරිදේ දැනගෙන නිවැරදි මාවත ඔස්සේ දැනුම එක...
06/01/2025

②⓪②⑤ වසරේ නව පන්ති ආරම්භය සදහා හොදම ගුරුවරුන්ගේ සම්ප්‍රාප්ති සම්මන්ත්‍රණය

හරියට හරිදේ දැනගෙන නිවැරදි මාවත ඔස්සේ දැනුම එකතු කරන තෝතැන්න
Wins Educational Institute - Veyangoda

⭕2024 වර්ෂයේ 10 වසර සඳහා නව පන්ති ආරම්භය........⭕ සාමාන්‍ය පෙළ තොරාගැනීම් විෂයක් ලෙස තාක්ෂණවේදය විෂයධාරා යටතේ        🔸ඉද...
22/02/2024

⭕2024 වර්ෂයේ 10 වසර සඳහා නව පන්ති ආරම්භය........
⭕ සාමාන්‍ය පෙළ තොරාගැනීම් විෂයක් ලෙස තාක්ෂණවේදය විෂයධාරා යටතේ
🔸ඉදිකිරීම් තාක්ෂණවේදය 🧱🪚🗜️
🔸යාන්ත්‍රික තාක්ෂණවේදය විෂය🛠️⚙️🔩️🗜️
ධාරාවන් තෝරාගත් සිසුන්ට හොදම විසදුම.............................

විමසීම් :-
Tel - 071 1112066
Whatapp - 074 0053004
Dilshan Anuruddha
Wins Educational Institute - Veyangoda

⭕2024 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය........⭕ 9න් 10ට යන ලොකු පොඩ්ඩන්ගේ සාමාන්‍ය පෙළට තොරාගැනීම් විෂයක් ලෙස තාක්ෂණවේදය විෂයධ...
01/01/2024

⭕2024 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය........
⭕ 9න් 10ට යන ලොකු පොඩ්ඩන්ගේ සාමාන්‍ය පෙළට තොරාගැනීම් විෂයක් ලෙස තාක්ෂණවේදය විෂයධාරා යටතේ
🔸ඉදිකිරීම් තාක්ෂණවේදය 🧱🪚🗜️
🔸යාන්ත්‍රික තාක්ෂණවේදය විෂය🛠️⚙️🔩️🗜️
ධාරාවන් තෝරාගත් සිසුන්ට හොදම විසදුම.............................

🔸පළමු කණ්ඩායම
ජනවාරි 08
සඳුදා ප.ව. 04.00 - 06.00 දක්වා

🔸දෙවන කණ්ඩායම
ජනවාරි 09
අඟහරුවාදා ප.ව 04.00 - 06.00 දක්වා

විමසීම් :-
Tel - 071 1112066
Whatapp - 074 0053004
Dilshan Anuruddha
Wins Educational Institute - Veyangoda

පළපුරුදු ගුරුවරයෙකු ලෙස,
මගේ ඉලක්කය වන්නේ මෙම සිත් ඇදගන්නා විෂයයන් සඳහා ශක්තිමත් පදනමක් ලබා දීමෙන් සිසුන් දිරිමත් කිරීම සහ සවිබල ගැන්වීමයි. 💯🎯
ආකර්ශනීය පාඩම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ඉදිකිරීම් තාක්ෂණවේදය සහ යාන්ත්‍රික තාක්ෂණවේදය පිළිබඳ ඔවුන්ගේ උනන්දුව වර්ධනය කිරීම මගේ අරමුණයි.🤜🛻⚙️

තාක්ෂණවේදී පරපුරකට මුල් පුරුක✍️

Address

Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Tech Dila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share