GSW Fitness & Wellness Zone

GSW Fitness & Wellness Zone

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GSW Fitness & Wellness Zone, Personal coach, International Seiko-kan Kickboxing Federation,, Veyangoda.

01/01/2022

I wish you a happy new year 🙏

31/10/2021

Personal Training.

22/08/2021

ප්‍රථිපල ප්‍රමාද ද..? උත්සාහය අත් නොහරින්න..

මට ලැබෙන පණිවුඩ වල බොහෝමයක් දෙනා නිතරම අසන පොදු ප්‍රශ්නයක් නම්, ඔවුන් විවිධ ව්‍යායාම ක්‍රම වල නියැලුනත් ප්‍රථිපල ඉක්මනින් පෙනෙන්නේ නැත්තේ ඇයි යන්නයි...?

ප්‍රථිපල ලබා ගැනීමට කෙටි කාලයක් ගත වේ. ඔබට අවශ්‍ය ඉලක්කයට යාමට ඔබ දැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය වේ. මෙම ගමන ඔබේ ජීවිතය සඳහා ය. එය මාස 3 ක් හෝ අවුරුදු 3 ක් සඳහා නොවේ. එය සදාකාලික ය. ඔබට ඔබේ ශරීරයේ හැඩය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා වැඩිදියුණු කළ හැකි යමක් සැමවිටම පවතිනු ඇත.

ඔබ ඔබේ ජීවිතයේ ඔබේ සිරුරේ හැඩය හොඳම තත්ත්වයේ තිබුනේ කවදා දැයි ඔබෙන් ඇසුවොත් ඔබ මීට වසර 5කට හෝ 10 කට පෙර කීවේ නම්, සති 5 ක් තුළ ඔබේ ප්‍රථිපල දිස්වනු ඇතැයි ඔබ සිතන්නේ කෙසේද?

එය එසේ සිදුවන්නේ නැත. ඔබ ඔබේ උපරිමයෙන් ක්‍රියා කළද, ඔබේ පෙර තිබූ සිරුරේ හැඩය නැවත ලබා ගැනීමට මාස සහ අවුරුදු ගණනාවක් ගත වේ. සති කිහිපයක් හෝ මාස කිහිපයක් තුළ ඔබට යම් වෙනස්කම් නිසැකවම දැකිය හැකි නමුත්, ඔබට ඔබේ සිරුරේ හොඳම හැඩය ලබා ගැනීමට අවශ්‍ය නම්, ඉක්මන් විසඳුමක් සහ කෙටිකාලීන ක්‍රියාවලියක් නොමැත. එයට කාලය සහ ඔබගේ නොපසුබට උත්සාහය අවශ්‍ය වේ.

ඔබට අවශ්‍ය තරම් වේගයෙන් ප්‍රථිපල නොපෙනේ නම් අධෛර්යමත් නොවන්න. ඔබ ඔබේ අරමුණ කෙරෙහි ඇලී සිටගෙන ඉදිරියට යාම අත්‍යාවශ්‍ය වේ. ඔබේ උනන්දුවත්, උත්සාහයත්, ඒ සඳහා යොදවන කාලයත් මත වෙනස්කම් දිස්වේ. මතක තබා ගන්න, එය කිසිසේත්ම පහසු නොවනු ඇත. එය පහසු නම්, සෑම පුද්ගලයෙකුම තම සරුරේ හැඩය හොඳින්ම පවත්වාගනු ඇත.

ගයාන් වීරසූරිය.
අන්තර්ජාතික ක්‍රීඩා විද්‍යා සංගමයේ සුදුසුකම් ලත් උපදේශක.

16/05/2021

HOME SAFE FIT HEALTHY #

16/05/2021

Suvera Online Fitfam.

Welcome to Suvera Online Fitfam.

Join us from the comfort of your home for personally coached individual/group workouts.

07/05/2021

"More boom for your buck"

Take a day off to train and make your day worthwhile, come join us at..,

Want your school to be the top-listed School/college in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Website

Address


International Seiko-kan Kickboxing Federation,
Veyangoda
11100