21/12/2025
සියවසක වැඩ දස වසක් තුල නිම කල ශාන්ත මරියාවේ සියවසේ මිනිසා ඔබයි...
2015 වර්ෂයේ විද්‍යාලයීය විදුහල්පති ලෙස පැමිණි දින සිට මේ දක්වා ඔබ තුමන්ගේ නායකත්වය යටතේ විද්‍යාලය තුල සිදු වූ නව ජීවයන් කියා නිම කල නොහැකිය.
විද්‍යාලයීය සාර්ථකත්වයේ ගමන් මග උදෙසා නැවුම් දිශානතියක් නිර්මාණය කරමින් පෙරලූ සෑම නව පරිච්ඡේදයක්ම ජයග්‍රාහී පියවරයන් බවට පත් කරන්නට මේ පසු කල දස වසර තුල වෙර දුන්නේද ඔබම ය.
කම් කටොලු බොහෝ මැද දිනන ජය ටැඹ සොයා දුන් ඔබ අපට වටිනාම මැණිකක් ය.
ඉදින් වඳිනෙමු ඔබේ දෙපා, අප සැවොම විදු සිසුන් ලෙස....🙏
විදුහල්පති ගුරු පියාණෙනි ඔබගේ ඉදිරි දිවි ගමන සාර්ථක වේවායි පතන්නෙමු.
18/11/2025
නිසල් සොයුර නුඹට නිවන් සුව .!
09/11/2025
To all the students appearing for the A-level exams,
May your hard work continue, your mind become clear, and your heart become strong.
Whatever the outcome, your dedication has already made you winners.
Good luck and all the best! ✨
10/06/2025
On this sacred Poson Poya Day, we remember the arrival of Arahant Mahinda and the timeless gift of the Dhamma to Sri Lanka. May this day inspire us to walk the path of wisdom, compassion, and peace. Let us celebrate the light of Buddhism that continues to guide hearts and minds across generations.
☸
🪷
's college
🎤
24/05/2025
“In loving memory of Malini Fonseka (1947–2025) — The Queen of Sri Lankan Cinema.”
ලාංකේය සිනමාවේ සදාකාලික රැජින ඔබ වන්නේය.
අද ඇය අප අතර නැති වුවද, ඇය අප අතර තැබූ උරුමය අපගේ සිත් තුළ සදා අමරණීය වන්නේය.
රැඟුම් පෑ සෑම චරිතයක් හරහාම ඇය සිනමා තිරයට දුන් ජීවය සුවිසාලය.
හෙළ සිනමාවේ සදාකල් පවතින නොනිමෙන ආලෝකය ද ඔබම වන්නේය.
ලාංකේය සිනමාවේ "නිළි රැජිනියනි" ඔබට සුබ ගමන්
මාලනී ෆොන්සේකා මැතිනියනි ඔබට නිවන් සුවයම ලැබේවා...🏳️
❤️
🕊🏳
🎞🎥
👑
❤️💛
🇪🇸 🎤
22/05/2025
Congratulations to Sabrina Raheem on winning 3rd place at the Asian Boxing Championship, held in Sri Lanka for the first time in 57 years! Your hard work, determination, and fearless spirit have brought pride and inspiration to us all. As the saying goes, "Champions are made from something they have deep inside them — a desire, a dream, a vision." Keep rising, Sabrina!
❤️
🥊
❤️💛
🇪🇸
💪🏻
🎤
17/05/2025
With pride in her fists and honor in her heart, Sabrina Raheem steps into history, representing not just her school, but an entire nation. The legacy of Mother Marianz shines brighter through her courage and determination.Wishing you the very best of luck—may you fight with strength, courage, and honor!
❤💛
🎙️
11/05/2025
Wishing you a peaceful and blessed Vesak. May this sacred day bring light to your heart, clarity to your mind, and kindness to your soul. Let us honor the teachings of the Buddha by spreading love, compassion, and wisdom to all.
☸
🪷
's college
🎤
02/05/2025
Theni & Mihi - Sadharanaya ( සාධාරණය) | Official Music Video Trailer | May 09
Sadharanaya ( සාධාරණය) | Official Music Video TrailerArtists - Theni & Mihi Theniya Jayakody | Mihitha Jayakody)Lyrics - Udara Jayakody | Pathum S Agampodi ...
14/04/2025
ලැබුවා වූ නව වසර සියලු දෙනා හට සුබ වන අලුත් අවුරුද්දක් වේවා...🙏
ආවඩා ආයු බෝ වේවා...!!!
26/03/2025
වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය වෙනුවෙන් ස්වර්ණවාහිනිය හී සැරය විශේෂාංගය ඉදිරිපත් කල ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති කළමණාකරු W.A.B ප්‍රගීත් පෙරේරා මහතා නිර්දේශිත නාම අතරට තේරී පත් වී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන සම්මාන ප්‍රධානෝත්සවය මාර්තු මස 29 වන සෙනසුරාදා දින කොළඹ ෂ්‍රැංග්‍රි-ලා හෝටලයේ දී පැවැත්වේ.ඔහු වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර මුද්‍රිත සහ විද්‍යුත් ජනමාධ්‍ය ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස නමක් දිනාගෙන ඇත්තෙකි.
ප්‍රගීත් පෙරේරා මහත්මා වෙනුවෙන් ශාන්ත මරියා විද්‍යාලයේ සුභාශිංසනය පුද කර සිටිමු.