Malshan KasthuriArachchi- Mathematics

Malshan KasthuriArachchi- Mathematics Ordinary Level Mathematics classes in sinhala medium.

සෝබන කතා නැති, කරන වැඩේ හරියටම කරන ගණන් පන්තිය😉විමසීම් : 077 122 7212
07/05/2026

සෝබන කතා නැති, කරන වැඩේ හරියටම කරන ගණන් පන්තිය😉
විමසීම් : 077 122 7212

18/03/2026

❤️

07/03/2026

ගණන් හදන පොඩි අය❤️😌

ඔයාලට පුලුවන්❤️
16/02/2026

ඔයාලට පුලුවන්❤️

10/02/2026

ඇවිල්ලාම බලන්න ඕනේ ඒවා🫡❤️

New Time table
16/01/2026

New Time table

09/01/2026

මේක උඩුගම් බලා යන ගමනක්... අපේ ගණං පන්තිය❤️

Mathematics
Malshan KasthuriArachchi

"ජීවිත මුවහත් වන්නේ ඒ මත පතිත වන ප්‍රශ්න වලින්....හැම කුලුගෙඩි පහරක්ම, අත්දැකීම් නම් කිණිහිරියා මල් වලින් සැරසෙනවා....නො...
08/12/2025

"ජීවිත මුවහත් වන්නේ ඒ මත පතිත වන ප්‍රශ්න වලින්....
හැම කුලුගෙඩි පහරක්ම, අත්දැකීම් නම් කිණිහිරියා මල් වලින් සැරසෙනවා....
නොදැනීම උපදින්නේ....
මුවහත් ජීවිතයක්.... ."

ළමයි, Nexus Exams ඊයෙ ඉතා සාර්ථකව අවසන් වුනා. අපිට ගිය පාර ලමයි 40කට ආසන්න ප්‍රමාණයක් හිටියේ. මේ පාර ළමයි ප්‍රමාණය ඊට වඩා වැඩි, 70කට ආසන්න ප්‍රමාණයක් මේ පාර විභාගයට මුහුණ දුන්නා. ඉතින් මන් හිතනවා ළමයි මේ වැඩේට උනන්දුයි කියලා.

අපි trip ගියා, film බලන්න ගියා, ඒවා විතරක් නෙමේ අපි subject එක හරියට කරලා තියෙන්නෙ.

මන් දන්නවා ළමයි මේක වෙනුවෙන් නිදිමරාගෙන පාඩම් කරා. ඉතින් එහෙම ළමයින්ට වරදින්න පුලුවන්ද? කවදාවත් නෑ ළමයි. ඔයාලා නැත්නම් මේවා සාර්ථක නෑ.

ගිය දේ ගියා දැන් තියෙන්නේ මේකෙ යම් වැරැද්දක් වුනා නම් ඒ වැරැද්ද හදාගන්න එක. මොකද ඉස්කෝලේ term test එක ළගම එනවා.

ඉතින් මේ වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වුන අපේ හැම ළමයෙක්ටමත්, අපිව විශ්වාස කරලා ඒ වෙනුවෙන් දරුවන් යොමු කල දෙමාපියන්ටත් බොහොම ස්තූතියි.

_ මල්ෂාන් කස්තුරිආරච්චි _

22/11/2025

වේයන්ගොඩ ගණං හදන පන්තිය❤️

Address

Banduragoda Road
Veyangoda
11100

Website

Alerts

Be the first to know and let us send you an email when Malshan KasthuriArachchi- Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category