Seyansa Education Academy

Seyansa Education Academy සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති

6️⃣ ශ්‍රේණියේ ඉන්න දූලා පුතාලට , මුල ඉදන් දෙමළ ඉගෙන ගන්න දැන් පුලුවන්...😄 දෙමළ අකුරු, පිල්ලම්, වචන සහ වාක්‍ය රටා සමග පෙළ...
18/05/2026

6️⃣ ශ්‍රේණියේ ඉන්න දූලා පුතාලට , මුල ඉදන් දෙමළ ඉගෙන ගන්න දැන් පුලුවන්...
😄 දෙමළ අකුරු, පිල්ලම්, වචන සහ වාක්‍ය රටා සමග පෙළ පොත මුල ඉදන් ඉගෙන ගන්න ...
❤️ ලියන්න, කියවන්න විතරක් නෙමෙයි වීඩියෝ සහ දෙබස් ඇසුරෙන් දෙමළ කථාකරවන්න අපි ඔයාව පුහුණු කරනවා..
😍 මුල ඉදන් දෙමළ ඉගෙනගන්න බැරිවුන දරුවොත්, මුල් පාඩම් මග හැරුණු දරුවොත් හැමෝම 21 බ්‍රහස්පතින්දා සවස 4.00 එන්න...
🔥 පළමු දිනය නොමිලේ නිසා නිකමට වගේ ඇවිත් බලන්න...

6 ශ්‍රේණියේ සිට අනිවාර්යය දෙවන බස දෙමළ නිවැරදිව හා සරලව මුලසිට ඉගෙනගන්න...වේයන්ගොඩ අවට  #ඔයාහොයනහොදමදෙමළපන්තිය
06/09/2025

6 ශ්‍රේණියේ සිට අනිවාර්යය දෙවන බස දෙමළ නිවැරදිව හා සරලව මුලසිට ඉගෙනගන්න...
වේයන්ගොඩ අවට #ඔයාහොයනහොදමදෙමළපන්තිය



02/11/2024
ගෙදර ඉඳන්ම මුදලක් උපයන්න😍ලෝකයේ දැනට වඩාත්ම ජනප්‍රිය Resin කලාව ඉගෙන ගන්න😍රු. 5000/-වටිනා පාඨමාලාව රු. 3500/- කට අපෙන් 😍
03/10/2024

ගෙදර ඉඳන්ම මුදලක් උපයන්න😍
ලෝකයේ දැනට වඩාත්ම ජනප්‍රිය Resin කලාව ඉගෙන ගන්න😍

රු. 5000/-වටිනා පාඨමාලාව රු. 3500/- කට අපෙන් 😍

24/02/2024

වේයන්ගොඩ Seyansa Education Academy සිසු සිසුවියන් සමග අද සීතල නුවරඑළියට 💙🙂

Shrungaari - ශෘංගාරී
fans

හෙට ලොව දිනන දරුවන්ගේ බුද්ධිමත් තේරීම...විනය සහ තාක්ෂණය සමගින් අනාගතය දිනන්න... ලොව සුන්දරම සහ දියුණම රටක ඔබගේ අනාගත සිහ...
15/06/2023

හෙට ලොව දිනන දරුවන්ගේ බුද්ධිමත් තේරීම...
විනය සහ තාක්ෂණය සමගින් අනාගතය දිනන්න... ලොව සුන්දරම සහ දියුණම රටක ඔබගේ අනාගත සිහින මල්ඵල ගන්වාගන්න..
අගහරුවාදා 5.00ට සෙයන්සා වේයන්ගොඩ

            #වේයන්ගොඩනේ     උසස්පෙළ උසස් ලෙස දිනන්න.වසර 2 පුරාවට නොමිලේ ඉගෙනුමට ශිෂ්‍යත්ව සමගින් මාස මාස 3ක් පුරා විෂයයන...
11/06/2023

#වේයන්ගොඩනේ
උසස්පෙළ උසස් ලෙස දිනන්න.
වසර 2 පුරාවට නොමිලේ ඉගෙනුමට ශිෂ්‍යත්ව සමගින් මාස මාස 3ක් පුරා විෂයයන් 3ටම 50% පන්ති ගාස්තු වට්ටමක්
නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් ඔස්සේ සමූහයට එක්වන්න....

https://t.me/seyansa2025AL

https://chat.whatsapp.com/EHFonXU3HOyBCiSrrITgBS

12/05/2023

අසිරිමත් අනාගතයකට හරි තැනින් අරඹන්න...
ගණිතය, විද්‍යාව , සිංහල , ඉතිහාසය , ඉංග්‍රීසි , කොමර්ස් , දෙමළ, නැටුම්, සංගීතය සහ ජපන් ඇතුලු සියලු විෂයන් මුල සිට ඉගෙනුමට

Address

Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Seyansa Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category