25/04/2026
අසීමිත මනසේ නොවිසඳුණු අබිරහස් සොයා යන "අධිමනෝවිද්‍යා" චාරිකාව!
🔓🌌 *Unlock the Secrets of the Universe - 6 වන අදියර*🌌🔓
සාමාන්‍ය විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි, නමුත් අපේ ජීවිතවලට දැඩිව බලපාන "අධිමනෝවිද්‍යාත්මක" ලෝකය පිළිබඳව විද්‍යාත්මකව හදාරන්න ඔබත් කැමතිද? 🧠✨
🎁 සුවිශේෂී දීමනාවක්!
මුලින්ම ලියාපදිංචි වන සිසුන් 10 දෙනා සඳහා, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ දුලංජලා එම්. වැලිකන්ද මහත්මිය විසින් රචිත, රු. 1,500/-ක් වටිනා "සූක්ෂම දේහයේ අන්තරීක්ෂ චාරිකා" ග්‍රන්ථය ඔබේ සහතික පත්‍රය සමඟ නොමිලේ නිවසටම ගෙන්වා ගත හැක! 📚 පමාවී පසුතැවෙන්න එපා!
විද්‍යාව (Science) සහ අධ්‍යාත්මය (Spirituality) ඒකාබද්ධ කරමින්, ඔබේ සැඟවුණු මානසික ශක්තීන් අවදි කරවන සුවිශේෂී වැඩමුළු මාලාවකට දැන් ඔබටත් සම්බන්ධ විය හැකියි.
මෙම දින 05 තුළ ඔබ ගැඹුරින් හදාරන මාතෘකා:
🌀 මනෝකාය පිටකිරීමේ ක්‍රමවේද: භෞතික ශරීරයෙන් බැහැරව මනස මෙහෙයවන ආකාරය.
👁️ ESP (අතීන්ද්‍රිය සංජානනය): පංචේන්ද්‍රියන්ගෙන් ඔබ්බට ගිය දැනීම් සහ ඉව පිළිබඳ රහස්.
📞 ආත්ම සන්නිවේදනය: මනෝවිද්‍යාත්මක සහ අධ්‍යාත්මික පදනමක් සහිතව සිදුකරන ගවේෂණය.
💫 ශක්ති ක්ෂේත්‍ර සහ Aura: මිනිස් සිරුර වටා ඇති ප්‍රභා මණ්ඩලය හඳුනා ගැනීම සහ පිරිසිදු කිරීම.
😵 මෝහනය: මනස පාලනය කිරීමේ සහ යටිසිතට ප්‍රවේශ වීමේ විද්‍යාත්මක ක්‍රමවේද ඇතුලු මාතෘකා රැසක්.
වැඩමුළු තොරතුරු:
🗓️ දිනය: 2026 මැයි 04 වනදා සිට (දින 05ක් පුරා)
⏰ වේලාව: රාත්‍රී 8.30 සිට (Zoom තාක්ෂණය ඔස්සේ)
🎤 මෙහෙයවීම: ප්‍රවීණ මනෝවිද්‍යාඥ, මෝහනවේදී සහ අධිමනෝවිද්‍යා පර්යේෂක දුලංජලා එම්. වැලිකන්ද මහත්මිය.
ප්‍රතිලාභ:
📜 සහභාගී වන සැම දෙනාටම වටිනා පිළිගත් සහතික පත්‍රයක් ඔබේ නිවසටම එවනු ලැබේ.
💡 ජීවිතය සහ ලෝකය දෙස වෙනස්ම කෝණයකින් බලන්නට අවශ්‍ය මගපෙන්වීම හිමිවේ.
💰 ගාස්තුව: රු. 6000/- (මනසුව සිසුන් සඳහා රු. 5000/- පමණි)
ලියාපදිංචිය සඳහා: 'PARAPSYCHOLOGY' ලෙස සඳහන් කර පහත WhatsApp අංකයට පණිවිඩයක් එවන්න.
📲 075-8658327
විශ්වයේ රහස් සොයා යන මේ සුවිශේෂී ගමනේ කොටස්කරුවෙකු වීමට අදම එක්වන්න! 🚀🌠
21/04/2026
🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - අප්‍රේල් මස කණ්ඩායම 🔹
🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකීම් ලබාගැනීමට මෙය විශේෂ අවස්ථාවකි!
---
📅 ආරම්භය: අප්‍රේල් මස 25 (සෙනසුරදා), උදෑසන 9.00
📍 ස්ථානය: මනසුව ප්‍රධාන ශාඛාව හෝ Online
---
✅ පුහුණුවෙන් ඔබට:
✅ නිවැරදිව උපදේශන සැසියක් පවත්වන ආකාරය 🤝
සැබෑ උපදේශන සැසියක ආරම්භයේ සිට අවසානය දක්වා අනුගමනය කළ යුතු විද්‍යාත්මක පියවරයන් ප්‍රායෝගිකව ඉගෙන ගන්න.
✅ පරිපූර්ණ උපදේශන කාමරයක් සැකසීම 🛋️
උපදේශන කාමරයක තිබිය යුතු වටපිටාව, වර්ණ භාවිතය සහ උපකරණ සැබෑ ලෙසම අත්විඳිය හැකි ආදර්ශ කාමරයක් (Mock Room) තුළදීම ඉගෙන ගැනීමට අවස්ථාව.
✅ මනා සබඳතාවක් ගොඩනගා ගැනීම (Rapport Building) ❤️
සේවාලාභියා සමඟ විශ්වාසය ගොඩනගමින්, ඉතා සුහදව සහ වෘත්තීය මට්ටමින් කටයුතු කරන ආකාරය පුහුණු කරවයි.
✅ ප්‍රායෝගික පුහුණුව (Practical & Role-Play) 🎭
මනෝප්‍රතිකාර 100කට වඩා Role-Play සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ උගන්වන ශ්‍රී ලංකාවේ එකම ආයතනය.
✅ ඔබේම උපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම 🏢
පාඨමාලාව අවසානයේ තමන්ගේම මධ්‍යස්ථානයක් ආරම්භ කරන ආකාරය, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ සිට නීතිමය කරුණු දක්වා සියල්ල පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් කෙරේ.
මනෝප්‍රතිකාර ක්‍රමවේද හඳුනා ගැනීම
සැබෑ රෝගීන් සමඟ පුහුණුව ලබා ගැනීම
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් හා mentorship ලබා ගැනීම
🔹 පාඨමාලාව අවසාන වූ පසු වුවද:
මනසුව ආදීශිෂ්‍ය සංගමය මගින් මෙහයවන උපදේශන වැඩමුළු සඳහා සහභාගී විය හැක.
ඒ ඒ වැඩමුලු අවසානයේ වටිනා සේවා ලිපිද ලබා ගත හැක.
---
📍 Physical සහභාගි වීමට:
🏢 මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය, 7/122, නුවර පාර, යක්කල
📍 Google Maps : https://maps.app.goo.gl/xM98Mo792uNGH3Fv7
🎥 ආරම්භක දේශනය නැරඹීම:
https://www.youtube.com/live/xw4VPuhJSGU?si=CXg01WkVyEtZ0Z_v
---
💰 පාඨමාලා ගාස්තු:
මුළු පාඨමාලාව: රු.21,000/=
මාසික ගෙවීම්: රු.7,000/= බැගින්
💳 නියමිත මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා: 075-8658327
📱 WhatsApp group: https://chat.whatsapp.com/KsLaGtFem7o1igLOCNGpQd...
---
✨ මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය
ඔබේ මනසට සුවයක් ගෙනෙන තැනක්.
14/04/2026
මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනයේ ගරු අධ්‍යක්ෂිකා, මනෝවිද්‍යාඥ, මෝහනවේදී, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දුලංජලා එම්. වැලිකන්ද මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් මනසුව කණ්ඩායම වෙනුවෙන් අපි මෙසේ සුබ පතන්නෙමු.
මනස සුවපත් කරන ඔබේ මේ උතුම් මෙහෙවර තව තවත් දියුණුවට පත් කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා! 😇🎊
Dulanjala M. Welikanda
14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸🍂
ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබේ මානසික නිදහස, සාමය සහ සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
සිත සැහැල්ලුවෙන්, ගත ප්‍රබෝධයෙන් යුතුව, නව වසරේ ජීවිතයේ ඉලක්ක ජය ගැනීමට ඔබට ශක්තියක් වේවා!
Manasuwa International Research Institute of Psychology
06/04/2026
Zoom හරහා සම්බන්ද වීමට නොහැකි අය මෙතනින් සම්බන්ද වන්න.
"නැවුම් මනසකින් - නව වසරකට"
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
06/04/2026
🌸 නැවුම් මනසකින් - නව වසරකට 🌸 Link Updated😇
විශේෂ මානසික සුවතා වැඩසටහන
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර, ඔබේ මනස ධනාත්මක සිතුවිලිවලින් පුරවා ගැනීමට අද රාත්‍රියේ අප සමඟ එක්වන්න. ✨
📅 වැඩසටහන් තොරතුරු:
දිනය: අද (2026 අප්‍රේල් 06)
වේලාව: රාත්‍රී 8.00 ට (Colombo Time)
මාධ්‍යය: Zoom (Online)
👩🏫 මෙහෙයවීම:
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ මෝහනවේදීනි දුලංජලා එම්. වැලිකන්ද මහත්මිය
(අධ්‍යයන අංශ ප්‍රධානී - මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය)
💻 Zoom ඔස්සේ සම්බන්ධ වීමට:
පහත සබැඳිය (Link) හරහා සෘජුවම සම්බන්ධ වන්න:
🔗 https://us06web.zoom.us/j/83781181508?pwd=AjKc1QoEBbwboeoZwL9l5cIh7jzEfe.1
Meeting ID: 837 8118 1508
Passcode: 1111
🌸 Fresh Mind - For a New Year 🌸
Special Mental Wellbeing Program
As the Sinhala and Tamil New Year approaches, give your life a fresh start. Join us to let go of old burdens and begin the new year with a positive mindset! ✨
📅 Event Details:
Date: Tonight (April 06, 2026)
Time: 08:00 PM (Colombo Time)
Platform: Online (Via Zoom)
👩🏫 Conducted By:
Senior Psychologist & Hypnotist Dulanjala M. Welikanda
(Head of Academic Affairs - Manasuwa International Research Institute of Psychology
💻 Join via Zoom:
Click the link below to join the session directly:
🔗 https://us06web.zoom.us/j/83781181508?pwd=AjKc1QoEBbwboeoZwL9l5cIh7jzEfe.1
Meeting ID: 837 8118 1508
Passcode: 1111
🌿 "නැවුම් මනසකින් - නව වසරකට" වැඩසටහනේදී අපි මොනවද කතා කරන්නේ? 🌸
අප්‍රේල් 06 වනදා රාත්‍රී 8.00 ට Zoom ඔස්සේ පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන ප්‍රධාන මාතෘකා 6ක් සාකච්ඡා කෙරේ:
✅ සිංහල අවුරුද්දේ පදනම: සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ ජ්‍යොතිෂමය සහ සංස්කෘතික පදනම මෙන්ම, එහි ඇති ගැඹුරු ජීවිතාර්ථයන් හඳුනා ගැනීම.
✅ පරණ දේ අතහැරීම (Letting Go): පසුගිය වසරේ මනසට වධ දුන් අමිහිරි මතකයන් සහ සෘණාත්මක සිතුවිලි විද්‍යාත්මකව බැහැර කරන්නේ කෙසේද?
✅ අලුත් අවුරුදු චාරිත්‍රවල මානසික පැතිකඩ: ගේ දොර අලුත් කරනවා සේම, අපේ මනස අලුත් කරගන්නා මනෝවිද්‍යාත්මක ක්‍රමවේද හඳුනා ගැනීම.
✅ ධනාත්මක ඉලක්ක සැකසීම (Positive Goal Setting): නව වසරේ අරමුණු කරා යන ගමනේදී මානසික ශක්තිය සහ ඒකාග්‍රතාවය පවත්වා ගන්නා ආකාරය.
✅ ආතතිය කළමනාකරණය (Stress Management): දෛනික ජීවිතයේ පීඩනයන් හමුවේ නොසැලී, සන්සුන්ව මුහුණ දීමට අවශ්‍ය ප්‍රායෝගික අභ්‍යාස.
✅ සතුටුදායක සබඳතා ගොඩනැගීම: පවුලේ අය සහ හිතමිතුරන් සමඟ වඩාත් යහපත් සහ සහයෝගී සබඳතාවන් පවත්වා ගන්නේ කෙසේද?
👩🏫 මෙහෙයවීම:
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ මෝහනවේදීනි දුලංජලා එම්. වැලිකන්ද මහත්මිය
(අධ්‍යයන අංශ ප්‍රධානී - මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය)
✨ විශේෂත්වය: මෙහිදී ප්‍රවීණ දේශකතුමිය සමඟ සෘජුවම ගැටලු සාකච්ඡා කිරීමටත් ඔබට අවස්ථාව හිමි වේ.
💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
වැඩසටහන පිළිබඳ සියලුම යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට පහත සබැඳියෙන් අපගේ සමූහයට එක්වන්න:
🔗 https://chat.whatsapp.com/DOCyg2XmK2C8tTem8dpVYw
මනසුව ශිෂ්‍ය සංගමය 🤝
Start Fresh • Think Positive • Live Better