19/04/2026
සංවේගයෙන් දැනුම් දෙන්නෙමු 🏳️
අප පාසලේ ආදි ශිෂ්‍ය, 2015 සාමාන්‍ය පෙළ (10-6/11-6),
2018 උසස් පෙළ වානිජ අංශයෙන් අධ්‍යාපනය ලැබූ
සචිනි මදුශිකා කුරුප්පු සොයුරියගේ ආදරණීය පියාණන් අභවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.
දේහය වේයන්ගොඩ මොට්ටුන්න පාරේ සොයුරියගේ නිවසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු සදුදා එනම් හෙට දින 20-04 සවස සිදු කරනු ලැබේ .
- 2018 උසස් පෙල කණ්ඩායම -