Pradeep Kumarasinghe

Pradeep Kumarasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pradeep Kumarasinghe, Tutor/Teacher, No 441/6, Paththalagedara, Veyangoda.

ජීවිතයේ ඔබට ලැබෙන අභියෝග ඔබට ගොඩ්ද්නැගීමට අවශ්‍ය මාර්ග තෝරා දෙයි.
30/07/2023

ජීවිතයේ ඔබට ලැබෙන අභියෝග ඔබට ගොඩ්ද්නැගීමට අවශ්‍ය මාර්ග තෝරා දෙයි.

ඔබට අත් දෙකක් ලැබී ඇත්තේ එකකින් තමන්ට උදව් කරගන්නටත් අනෙකෙන් අනුන්ට උදව් කරන්නටත් ය.
29/07/2023

ඔබට අත් දෙකක් ලැබී ඇත්තේ එකකින් තමන්ට උදව් කරගන්නටත් අනෙකෙන් අනුන්ට උදව් කරන්නටත් ය.

ඔබේ පෞරුෂත්වය සහ ආකල්ප යනු දෙකකි.පෞරුෂත්වය ඔබේ ය.ආකල්ප අනෙක් අය නිසා ගොඩනැගෙන්නකි.
28/07/2023

ඔබේ පෞරුෂත්වය සහ ආකල්ප යනු දෙකකි.පෞරුෂත්වය ඔබේ ය.ආකල්ප අනෙක් අය නිසා ගොඩනැගෙන්නකි.

බොහෝ දේ අහිමි වී ගියද ඉතිරි වූ අවම වත්කම සමග යළි නැගීසිටින්න.
27/07/2023

බොහෝ දේ අහිමි වී ගියද ඉතිරි වූ අවම වත්කම සමග යළි නැගීසිටින්න.

යම් දවසක අපට ඉතිරි වන්නේ අප ළග තබාගත් දෙය නොව අප පරිත්‍යාග කළ දෙය පමණි.
26/07/2023

යම් දවසක අපට ඉතිරි වන්නේ අප ළග තබාගත් දෙය නොව අප පරිත්‍යාග කළ දෙය පමණි.

ඔබට කිසිදා අතීතය මිලට ගන්නට නොහැකි ය. ඒ නිසා ඔබ කළ යුත්තේ වර්ථමානය දිනා ගැනීම යි.
25/07/2023

ඔබට කිසිදා අතීතය මිලට ගන්නට නොහැකි ය. ඒ නිසා ඔබ කළ යුත්තේ වර්ථමානය දිනා ගැනීම යි.

වාසියක් නොතිබුණත් ඔබව අත් නොහරින මිනිසුන් ජීවිතයේ ඔබ ලබනා වටිනා වස්තුවක් ලෙස සලකන්න.
24/07/2023

වාසියක් නොතිබුණත් ඔබව අත් නොහරින මිනිසුන් ජීවිතයේ ඔබ ලබනා වටිනා වස්තුවක් ලෙස සලකන්න.

සෑම මොහොතක්ම නැවුම් ආරම්භයකි. ඒ නිසා ඔබ ඔබේ ඉලක්කය කරා යාමට දැන් සිටම පටන්ගන්න.
23/07/2023

සෑම මොහොතක්ම නැවුම් ආරම්භයකි. ඒ නිසා ඔබ ඔබේ ඉලක්කය කරා යාමට දැන් සිටම පටන්ගන්න.

ඔබට ඔබේ මනස වෙනස් කළ හැකිනම් ඔබට ඔබේ ජීවිතයද වෙනස් කළ හැකි ය.
22/07/2023

ඔබට ඔබේ මනස වෙනස් කළ හැකිනම් ඔබට ඔබේ ජීවිතයද වෙනස් කළ හැකි ය.

ඔබේ උත්සාහය ප්‍රබලයි නම් ඔබට ඇති බාධක ඉබේම ඔබේ මාර්ගයෙන් ඉවත් වනු ඇත.
21/07/2023

ඔබේ උත්සාහය ප්‍රබලයි නම් ඔබට ඇති බාධක ඉබේම ඔබේ මාර්ගයෙන් ඉවත් වනු ඇත.

ඇතැම් බිදවැටීම් පෙරටත් වඩා ශක්තිමත්ව නව ආරම්භටක් නිර්මාණය කරගනී.
20/07/2023

ඇතැම් බිදවැටීම් පෙරටත් වඩා ශක්තිමත්ව නව ආරම්භටක් නිර්මාණය කරගනී.

ඔබ පැමිණි තැන වැදගත් නැත.වැදගත් වන්නේ අවසානයේ ඔබ යන්නේ කොතැනටද යන්න යි.
19/07/2023

ඔබ පැමිණි තැන වැදගත් නැත.වැදගත් වන්නේ අවසානයේ ඔබ යන්නේ කොතැනටද යන්න යි.

Address

No 441/6, Paththalagedara
Veyangoda
11100

Telephone

+94711959733

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep Kumarasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pradeep Kumarasinghe:

Shortcuts

Share

Category