18/09/2026
🌸 ජපාන් සිහිනය සැබෑ කරගන්න හොඳම පාර කියන ජපන් භාෂා නේවාසික කඳවුර! 🇯🇵
✨දින 40ක් තුළ ප්‍රායෝගික පුහුණුව සමගින් ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙන ගන්න එකතු වෙන්න. Experienced ගුරුවරුන්ගේ නිවැරදි මඟපෙන්වීම සහ ආරක්ෂිත පරිසරයක් සමඟින් ඔබේ අනාගතයට මුලපුරන්න.
✨ විශේෂතා:
පළපුරුදු ගුරුවරුන්ගේ මඟපෙන්වීම
දින 40ක පූර්ණ වැඩසටහන ප්‍රායෝගික පුහුණුව
ආරක්ෂිත සහ සුවපහසු නේවාසික පරිසරය
📌 ලියාපදිංචි ගාස්තුව: රු. 10,000.00
අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න! 👇
📲 WhatsApp: 071 381 6381
🌐 Website: koukiinternational.com