29/07/2026
🎌🎌අපේ ආයතනයේ දරුවන්ගේ ජපන් භාෂා පාසල් අප්‍රේල් අධ්‍යයන වාරයට අදාලව සම්ම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අවස්ථාව. ජපන් ජාතික නියෝජිතයන්ට මෙහිදී උණුසුම් පිළිගැනීමක් පිරිනැමුණි.
The Institute of Skill Education Development stands as a beacon of language excellence in Sri Lanka. Look no further! Ready to start your language adventure?
🌟 Welcome to the Institute of Skill Education Development! 🌟
Discover the world of languages at the heart of Gampaha district, Sri Lanka! 🌏🗣️
🇯🇵 Interested in mastering Japanese? 🇰🇷 Eager to dive into Korean culture? We are your premier destination for language learning excellence. 📚✨
Why choose us?
✅ Expert Instructors: Our experienced educators are passionate about teaching and dedicated to y
29/07/2026
🎌🎌අපේ ආයතනයේ දරුවන්ගේ ජපන් භාෂා පාසල් අප්‍රේල් අධ්‍යයන වාරයට අදාලව සම්ම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අවස්ථාව. ජපන් ජාතික නියෝජිතයන්ට මෙහිදී උණුසුම් පිළිගැනීමක් පිරිනැමුණි.
15/07/2026
🟡ජපන් සිහිනය ජයගන්න ඔබට ඇති හොදම අවස්ථාව 🎌
📞0718350678
📞0779434818
🇯🇵 2027 අප්‍රේල් Intake එකට ජපන් යන්න ලෑස්තිද?
එහෙනම් මෙන්න, ජපන් N5 විභාගය සමත් ඔබට පමණක්ම වෙන්වූ විශේෂ දීමනාවක්!
💰 ලක්ෂ 28ක් වැනි ඉතාම අඩු මුදලකට ඔබට මේ සියල්ල හිමිවේ:
📄 සියලුම ලේඛන ඇතුළත් ලිපිගොනු
🏫 වසර 01ක පාසල් ගාස්තු
🏠 මාස 06ක හොස්ටල් (Hostel) පහසුකම්
📚 වසරක පාසල් උපකරණ
🏥 වසරක මාර්ග රක්ෂණය
💼 ආරක්ෂිත Part Time රැකියා අවස්ථා
✈️ ගුවන් ටිකට් පත
ඔව්, ඒ සියල්ලම ලක්ෂ 28ක් පමණයි! 🤩
⏳ බඳවා ගැනීම් සීමිතයි, ප්‍රමාද වෙන්න එපා!
තවත් විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න:
📞 0779434818 / 0718350678
නිපුණතා සංවර්ධන අධ්‍යාපන පියස නයිවල – ජපානයට යන්න ඔබේ පහසුම මග!
UK Institute of Skill Education Development
The Institute of Skill Education Development stands as a beacon of language excellence in Sri Lanka.
ජපන් සිහිනය ජයගන්න ඔබට ඇති හොදම අවස්ථාව 👍 පහත link එකෙන් අදම අප සමග සම්බන්ද වන්න https://chat.whatsapp.com/K6TVoyyYUnf3i2DwQr21db
13/06/2026
🎌 ජපන් සිහිනය ජයගන්න ඔබට ඇති හොඳම අවස්ථාව අදම අප සමඟ සම්බන්ධ වෙන්න.
“කොරියානු රැකියා,අධ්‍යාපන සිහින ජය ගන්න හොඳම අවස්ථාව. EPS-TOPIK විභාගය සඳහා විශේෂ යි.
කොරියානු භාෂාව ඉගෙනගන්න එන්න 2026.05.10 සිට අපි එක්ක.
🟦2026 මැයි 10 පෙ.ව. 10.00ට ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ. ආසන සීමිතයි. ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.
☎️076 743 4818
☎️0718350678
☎️0779434818
📍 https://share.google/57JF8S2Q49a6P5mFW
21/04/2026
2026 වසර තුල ආයතනය ලද ජයග්‍රහණ 😍😍🥰🥰
“ඔබේ අනාගතය ජය ගන්න හොඳම අවස්ථාව.
ජපන් භාෂාව ඉගෙනගන්න එන්න 2026.05.10 සිට අපි එක්ක.ලංකාවේ සිට ජපන් රටට දොරටුව විවෘත කරමු”🎌
🟦2026 මැයි 10 පෙ.ව. 10.00ට ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ. ආසන සීමිතයි. ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.
☎️076 743 4818
☎️0718350678
☎️0779434818
📍 https://share.google/57JF8S2Q49a6P5mFW
20/04/2026
සකුරා මල් සුවඳ දිගේ පිය නැඟු අපේ ළමයි. 🙂🙂🙂🙂🎌💯
2026 අප්‍රේල් මාසයේ කණ්ඩායම.