Gamini National School Vavuniya

Gamini National School Vavuniya School and the community

20/11/2024
Navarathri celebration at our school...❤️❤️❤️🌼🌼🌼🎉️🎉️🎉️
17/10/2024

Navarathri celebration at our school...❤️❤️❤️🌼🌼🌼🎉️🎉️🎉️

ව/ ගාමිණී ජාතික පාසලට උසස් පෙළ වෘත්තීය අංශය සදහා සිසුන් බඳවා ගැනීම-2024  13 වසරක සහතික කල අධ්‍යාපන වැඩසටහන යටතේ  අ.පො.ස....
16/10/2024

ව/ ගාමිණී ජාතික පාසලට උසස් පෙළ වෘත්තීය අංශය සදහා සිසුන් බඳවා ගැනීම-2024 13 වසරක සහතික කල අධ්‍යාපන වැඩසටහන යටතේ අ.පො.ස. සා.පෙළ විභාගය සමත්/අසමත් බව නොසළකමින් ළමයා තුළ ඇති අනෙකුත් සහජ හැකියාවන් ට මුල් තැන දෙන උසස් පෙළ වෘත්තීය ප්‍රවේශය සඳහා 2024 කණ්ඩායම බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාරගැනේ. අප පාසලේ වෘත්තීය විෂය ධාරාව යටතේ , *ඉදිකිරීම් තාක්ෂණය *ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය *සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය *ශිල්ප කලා *ග්‍රැෆික් නිර්මාණකරණය *ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය *මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය *විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය *පරිගණක දෘඪාංග හා ජාලකරණය *සංචරණය හා සත්කාරක සේවා *ඇලුමිනියම් පිරිසැකසුම්කරණය යන විෂයන් හදාරා NVQ 4 සහතිකය සහිත වෘත්තිකයෙකු වන්න.

සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟාවලියේ පද්‍ය ගායනා තරඟයෙන් සමස්තලංකා ප්‍රථම ස්ථානය සහ ජාතික මට්ටමේ තෙවන ස්ථානය ලබාගත් W.හිමා...
15/10/2024

සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟාවලියේ පද්‍ය ගායනා තරඟයෙන් සමස්තලංකා ප්‍රථම ස්ථානය සහ ජාතික මට්ටමේ තෙවන ස්ථානය ලබාගත් W.හිමාධ්‍යා ශාවින්දිනි වෙදගෙදර දියණියත් සමස්තලංකා කථික අංශයෙන් ජයග්‍රහණය ලැබු සිසු සිසුවියන් ව/ගාමිණි ජාතික පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දූ දරුවන් විසින් පිළිගැනීම 🥇🥉🎖️️🎖️️🎖️️🎖️️🎖️️

සිංහල භාෂාව හා සාහිත්‍ය 2024 කථික තරඟ සමස්තලංකා තරඟ ජයග්‍රහණ ලැබූ ;  ව/ ගාමිණි ජාතික පාසලේ ඉගෙනුම ලබන  එස්.එම් දසුනි සවි...
14/10/2024

සිංහල භාෂාව හා සාහිත්‍ය 2024 කථික තරඟ සමස්තලංකා තරඟ ජයග්‍රහණ ලැබූ ; ව/ ගාමිණි ජාතික පාසලේ ඉගෙනුම ලබන එස්.එම් දසුනි සවිද්‍යා නොයෙල් කුමාර , ඩී.එම්. ෂේරා චමෝද්දී දිසානායක , එස්.එම් තුසන්ත , ඩබ්ලිව්.එම්.විහංගා කේෂානි , එස්.පී.ටී.වී පියරත්න යන සිසු සිසුවියන්ට පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් සිසු දරු දැරියන්ගේත් උණුසුම් සුබපැතුම් එක්කර සිටිමු🎖️️🎖️️🎖️️🎖️️🎖️️

සිංහල භාෂාව හා සාහිත්‍ය 2024 පද්‍ය ගායනා තරඟයේ සමස්තලංකා ප්‍රථම ස්ථානයත් , ජාතික මට්ටමේ තෙවන ස්ථානයත් ලබාගත් ව/ ගාමිණි ජ...
14/10/2024

සිංහල භාෂාව හා සාහිත්‍ය 2024 පද්‍ය ගායනා තරඟයේ සමස්තලංකා ප්‍රථම ස්ථානයත් , ජාතික මට්ටමේ තෙවන ස්ථානයත් ලබාගත්
ව/ ගාමිණි ජාතික පාසලේ ඉගෙනුම ලබන W.හිමද්‍යා සාවින්දිනී වෙදගෙදර දියණියට පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේත් සිසු දරු දැරියන්ගේත් උණුසුම් සුබපැතුම් එක්කර සිටිමු🎖️️🎖️️

Now when thinking about it.. these memories are beautiful...awesome...❤️You did it great... 2023 O/L batch...It was amaz...
03/10/2024

Now when thinking about it.. these memories are beautiful...awesome...❤️
You did it great... 2023 O/L batch...It was amazing....☺️❤️❤️

Happy children's day...❤️❤️❤️❤️
01/10/2024

Happy children's day...❤️❤️❤️❤️

03/07/2024

ව/ ගාමිණී ජාතික පාසලට උසස් පෙළ වෘත්තීය අංශය සදහා සිසුන් බඳවා ගැනීම-2024

13 වසරක සහතික කල අධ්‍යාපන වැඩසටහන යටතේ
අ.පො.ස. සා.පෙළ විභාගය සමත්/අසමත් බව නොසළකමින් ළමයා තුළ ඇති අනෙකුත් සහජ හැකියාවන් ට මුල් තැන දෙන උසස් පෙළ වෘත්තීය ප්‍රවේශය සඳහා 2024 කණ්ඩායම බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාරගැනේ.

අප පාසලේ වෘත්තීය විෂය ධාරාව යටතේ ,
*ඉදිකිරීම් තාක්ෂණය
*ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය
*සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
*ශිල්ප කලා
*ග්‍රැෆික් නිර්මාණකරණය
*ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
*මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
*විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
*පරිගණක දෘඪාංග හා ජාලකරණය
*සංචරණය හා සත්කාරක සේවා
*ඇලුමිනියම් පිරිසැකසුම්කරණය

යන විෂයන් හදාරා NVQ 4 සහතිකය සහිත වෘත්තිකයෙකු වන්න.

06/04/2024

Special moments from the farewell function...🌹🌹🌹🌹🌹

Farewell function for the teachers who got pension and transfer from our school...😊😊😊2024.04.05Congratulation teachers.....
06/04/2024

Farewell function for the teachers who got pension and transfer from our school...😊😊😊
2024.04.05
Congratulation teachers....🌻🌻🌻
Thank you for your greatest efforts...and for your dedication towards our school and our children... Specially, Pushpa madam.. She spent a lot of her life for our school and she helped a lot for our school..
May all of you have a healthy and happy life... God bless you...🌹🌹🌹🎉️🎉️🎉️

Address

Vavuniya
Vavuniya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94242228113

Website

Alerts

Be the first to know and let us send you an email when Gamini National School Vavuniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gamini National School Vavuniya:

Shortcuts

Share

Category