V/Agrabodhi M.V

V/Agrabodhi M.V

Share

V/Agrabodhi M.V is a mixed school located in Vavuniya. (Unofficial page)

14/05/2022

On the day of Vesak, let us celebrate Lord Buddha's wisdom by taking action for others with compassion and solidarity and renewing our commitment to building a peaceful world. 🌸🪔

26/05/2021

සියලු ලෝක සත්ත්වයා කොරෝනා වසංගතයෙන් මිදී, සියලු රෝ දුක් නිමා වී, ඔබ සැමට සෙත සැලසෙන, පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා. 🙏🏻🙂❤️

07/05/2021

වසර ගණනාවක් මුළුල්ලේ අග්‍රබෝධි මහා විදුහලේ දුවා දරුවන්ගේ නැණ ගුණ ඔප්නැංවීමට ඉමහත් සේවයක් කළ විදුහල්පති තුමනි, ඔබ අද දහසක් දෙනාගේ නෙතට කඳුලක් එක් කරමින් මෙලොවින් සදහටම නික්ම ගොස් හමාරය. කෙසේ නමුත් ඔබ තුමන් විසින් දහසක් දුවා දරුවන්ගේ දෑස් පාදා මේ වන තෙක් ඉටු කළ සේවය සාදා අමරණීය වනු නිසැකය. ඔබ තුමන් වෙනුවෙන් අප අග්‍රබෝධි මහා විදුහලේ සිසු සිසුවියන් සාතිශය සංවේගය පළ කර ඔබට අමා මහ නිවන් සුව ලැබේවා යි පතමු. 😔🏳️

Photos 08/04/2021
08/04/2021
Want your school to be the top-listed School/college in Vavuniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Mamaduwa
Vavuniya
43000