සරසවි අඩවිය - The University Site

සරසවි අඩවිය - The University Site

Share

ශ්‍රී ලාංකීය සරසවි සිසුන්ගේ හදගැස්ම

20/06/2026

ඒ තමයි විරුවන් කිරුළු නොපළන් ❤️

01/04/2026

නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා!

නූපන් මතු පරපුරක නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැද, අමානුෂික ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ඝාතනය කරන ලද වෙනුර එදිරිසිංහගේ සහෝදරයාගේ පුතා දයාල් විබෝධ එදිරිසිංහ සහෝදරයා මෙවර පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලය සදහා සුදුසුකම් ලබා ඇත.

ඉතිං දයාල් විබෝධ එදිරිසිංහ මල්ලිට සුභ පැතුම්.! ❤️

Photos from සරසවි අඩවිය - The University Site's post 17/01/2026

අහිමි වීමට ඉඩ නොදෙමු ❤️💪

Want your school to be the top-listed School/college in Vavuniya Town?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Vavuniya Town