Jagath Kuruppuarachchi - Geography

Jagath Kuruppuarachchi - Geography Jagath Kuruppuarachchi, prominent Geography lecture in Sri Lanka Bachelor of Arts Special degrees Geography. B.A (Geo) sp Jagath Kuruppuarachchi - Geography

පෙනෙන ලෝකය දකින්න, දශක දෙකකට ආසන්න ප්‍රවීණත්වය සමගින්, සරසවි සිසුන් දෙදහසකට ආසන්න පිරිසක් තැනූ, දකුණු ලක ඇති, විශිෂ්ටතම භූගෝල විද්‍යාව පන්තිය සමගින් ඔබත් එකතු වන්න.

01/10/2025

Happy Children's Day

20/07/2025
16/07/2025

කුඩා පියවරවලින් පටන් ගන්න...අද ඔබේ ගමනේ පළමු ස්ථිර පියවර තබන්න....👍

13/05/2025
👉 ශ්‍රී ලංකාවෙන් ම03 වෙනියා...👉 දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන (1 st)හය ගමණක්... 👉 දිස්ත්‍රික් 2,3,4,5,6,ස්ථාන සිව් වතාවක්... ...
04/04/2025

👉 ශ්‍රී ලංකාවෙන් ම
03 වෙනියා...

👉 දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන (1 st)
හය ගමණක්...

👉 දිස්ත්‍රික් 2,3,4,5,6,ස්ථාන සිව් වතාවක්...
බිහිකල අප...

❇️ _ඔබට ඉහලම `Z´ අගයක් අවශ්‍යනම්,_

❇️ *C* එකෙනුත් campus යන්න ඕනි නම්,_

❇️ _රාජ්‍ය පරිපාලන (දිසාපති,අමාත්‍යාංශ ලේකම් වැනි...)_

❇️ _අධ්‍යාපන පරිපාලන (අධ්‍යාපන අධ්‍යක්ෂක වැනි_ ...)

❇️ _රජයේ ගුරු ක්ෂේත්‍රය පමණක් නොව,_

✅ 𝙂𝙀𝙊𝙂𝙍𝘼𝙋𝙃𝙔 *තෝරා ගැනීමෙන්*,

⭕ _වාස්තු විද්‍යා_
⭕ __ප්‍රමාණ_ _සමීක්ෂණ_ _
⭕ _නගර නිර්මාණ ශිල්පය_
⭕ _පරිගනක විද්‍යා..._
_වැනි_ උපාධි පාඨමාලා හැදෑරීමටද පුලුවන්.🏁

*ඒ කියන්නේ,*
𝗕.𝗔 (ශාස්ත්‍රවේදී) උපාධියට අමතරව 𝗕.𝗦.𝗖( විද්‍යා වේදී) උපාධියක් හදාරන්න පුලුවන්...😮😮😮

_එන්න_

🏅🏅 දශක දෙකකට ආසන්න කාලයක් දහසකට අධික සරසවි සිසුන් බිහිකල අපේ සෙවණට...

🕙 *_හෙට උදේ 11.00ට අපි වැඩේ පටන් ගමු..._*👍❤️

16/01/2024
13/07/2023

2025 A/L
සරසවි - ඌරුබොක්ක
සෙනසුරාදා පෙ:ව 8:00
# # # # # # # # # # # # # # # # # #
ජයබිම - වලස්මුල්ල
බදාදා -පෙ:ව 10:30
# # # # # # # # # # # # # # # # # #
සිප්සිටි - දෙනියාය
සෙනසුරාදා පෙ:ව 11:30
# # # # # # # # # # # # # # # # # #
සුමංගල - මිද්දෙණිය
ඉරිදා - පෙ:ව 8:00
GEOGRAPHY
JAGATHKURUPPUARACHCHI

Address

Urubokk
Urubokka
81600

Telephone

+94776075912

Website

Alerts

Be the first to know and let us send you an email when Jagath Kuruppuarachchi - Geography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jagath Kuruppuarachchi - Geography:

Shortcuts

Share

Category