17/09/2026
"සත් වසක මෙහෙවරක්
සොඳුරු වූ මිතුදමක්
තබා කෙටි නැවතුමක්
නික්ම ගිය නුඹ
විදුබිමට සවියක්.."
සත් වසක් වූ විලයාය විද්‍යාලයේ සේවය නිමා කරමින් නව පාසලකට ස්ථාන මාරුව යන ඔබට ජය පතන්නෙමු විලයාය අපි සැම එක්ව...