Kasun Dissanayake - Sinhala

Kasun Dissanayake  - Sinhala The ultimate destination for sinhala language learners that provides the students with updated knowledge through revolutionary new teaching methods.

27/01/2025

ඔබට උත්තරේ ලියලා දෙන ගුරුවරයකු නොව, ප්‍රශ්නය කොහොම ආවත් ඔබටම උත්තරය ලියන්න පුලුවන් වෙන තරමට හිතන්නට දැනුමක් නිර්මාණය කරන ගුරුවරයකු තෝරාගන්න. ❤️

ඔයාට ඔයගේ පාඩම් ටික මගහැරිලද?  😵‍💫පාඩම් කරන්න විදියක් හිතාගන්න බැරිද....? 😵‍💫ඔන්න එහෙනම් හොඳම අවස්ථාව පුංචිම පුංචි පොත් ...
09/01/2025

ඔයාට ඔයගේ පාඩම් ටික මගහැරිලද? 😵‍💫

පාඩම් කරන්න විදියක් හිතාගන්න බැරිද....? 😵‍💫

ඔන්න එහෙනම් හොඳම අවස්ථාව පුංචිම පුංචි පොත් පැංචෙක් ඉන්නවා වැඩේ ගොඩ දාගන්න.......😯

සාහිත්‍ය භාෂාව ඔක්කොම කෙටි සටහන් තියෙනවා......❤

එහෙනම් ලොකු ගානක් වෙනවා ඇති නේද....? 😯

අපෝ පිස්සුද ? රුපියල් 300යි ඔව් අනේ ඩිලිවරි කියලා වෙනම ගන්නෙත් නෑ...... එහෙනම් අදම ඇණවුම් කරන්න මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එක්ක අදම යොමු කරන්න.
071- 4647528

10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
දෙකටම මේක ගන්න පුලුවන් ළමයි.

03/01/2025

9/10/11 ශ්‍රේණි දුවා දරුවන්ගේ හොදම සිංහල පන්තිය.

👉. ශිල්ප - ඌරුබොක්ක
👉. සිප්යාය - දෙණියාය
👉. සිග්මා - බෙරලපනාතර
👉. සවිය - ගින්නලිය

👉. ONLINE - ලංකාවටම

ජනවාරී පළවෙනි සතියේ සිට ආරම්භ වේ.

🔴 A සිහිනයට පාර කියන පෙරළිකාර සිංහල පන්තිය මුළු දිවයිනටම.

9/10/11 ශ්‍රේණි සිංහල - කසුන් දිසානයක

මම පේපර් හැදුවම 😅😁
08/11/2024

මම පේපර් හැදුවම 😅😁

19/07/2024

9/10/11 ශ්‍රේණි දුවා දරුවන්ගේ හොදම සිංහල පන්තිය.

ශිල්ප - ඌරුබොක්ක
සිප් යාය - දෙණියාය
ගුරුගෙදර - කොටපොළ
සිග්මා - බෙරලපනාතර
ONLINE - ලංකාවටම

🔴 A සිහිනයට පාර කියන පෙරළිකාර සිංහල පන්තිය මුළු දිවයිනටම.

9/10/11 ශ්‍රේණි සිංහල - කසුන් දිසානයක

16/07/2024

🔰O/L සිංහල |Kasun Dissanayaka

🔰Online Revision class 2024



Every thursday 7:00P:M

☎️0714647528

02/07/2024

සතර කන් මන්ත්‍රණය කොටසක්.....

9/10/11 ශ්‍රේණි දුවා දරුවන්ගේ හොදම සිංහල පන්තිය.

ශිල්ප - ඌරුබොක්ක
සිප් යාය - දෙණියාය
ගුරුගෙදර - කොටපොළ
සිග්මා - බෙරලපනාතර
ONLINE - ලංකාවටම

🔴 A සිහිනයට පාර කියන පෙරළිකාර සිංහල පන්තිය ළගදීම මුළු දිවයිනටම.

9/10/11 ශ්‍රේණි සිංහල - කසුන් දිසානයක

07/03/2024

මේ ළමයි එක්ක බෑ අප්පා 🥲😁😂

21/02/2024

9/10/11 ශ්‍රේණි දුවා දරුවන්ගේ හොදම සිංහල පන්තිය.

2025 නව පන්ති ආරම්භය.

👉. ශිල්ප - ඌරුබොක්ක
👉. සිප්යාය - දෙණියාය
👉. සිග්මා - බෙරලපනාතර
👉. සවිය - ගින්නලිය

👉. ONLINE - ලංකාවටම

පෙබරවාරී පළවෙනි සතියේ සිට ආරම්භ වේ.

🔴 A සිහිනයට පාර කියන පෙරළිකාර සිංහල පන්තිය මුළු දිවයිනටම.

9/10/11 ශ්‍රේණි සිංහල - කසුන් දිසානයක

.

Address

Urubokka Sri Lanaka
Urubokka
81600

Telephone

+94783046440

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Dissanayake - Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kasun Dissanayake - Sinhala:

Shortcuts

Share

Category