26/10/2025
2025 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සියලුම දරුවන් ඇගැයීමේ උත්සවය 2025.10.24 වන දින කිරිඳවැල මහජන බැංකුවේ කළමනාකාර තුමිය සහ බුද්ධික පොත් හල අධිපති බුද්ධික වන්නිආරච්චි මහතාගේ සහ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ දායකත්වය ද සහිතව අප පාසලේ විදුහල්ති තුමාගේ සහභාගීත්වයෙන් පාසැල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.