Asanka Dissanath

Asanka Dissanath පොතට නොව හිතට වදින ඉංග්‍රීසි

බහුතරයක් සිසුන් අසමත් වන ඉංග්‍රීසි විෂයට පන්තිය සහභාගි වූ සිසුන්ගෙන් 75%කට වැවි ප්‍රතිශතයකට A,B,C සාමාර්ථ සමග 2024 O/L අ...
03/08/2025

බහුතරයක් සිසුන් අසමත් වන ඉංග්‍රීසි විෂයට පන්තිය සහභාගි වූ සිසුන්ගෙන් 75%කට වැවි ප්‍රතිශතයකට A,B,C සාමාර්ථ සමග 2024 O/L අපේ ප්‍රතිඵලය.

අවසන් සම්මන්ත්‍රණය 2024 O/L English මාර්තු 12 බදාදා පෙ.ව 8.00-2.00       විදැස ආයතනයේදී...එදින සහභාගි වන ඔබට, 🔸Notice🔸No...
05/03/2025

අවසන් සම්මන්ත්‍රණය
2024 O/L English

මාර්තු 12 බදාදා පෙ.ව 8.00-2.00
විදැස ආයතනයේදී...

එදින සහභාගි වන ඔබට,

🔸Notice
🔸Note
🔸Announcement
🔸Invitation
🔸Bar graph, pie chart, table, venn diagram
🔸Fill in the balnk questions
සමග අනුමාන ප්‍රශ්න සහිත වටිනා නිබන්දනයක් ලබා දීම.

🔸Report speech, pronounce පාඩම් නැවත ආවරනය කීරීම.
🔸පිළිතුරු ලියන පොත් ලබාදීම සිදු කිරීමට නියමිතව ඇත.

සම්මන්ත්‍රණ ගාස්තුව- රු.600

02/02/2025

Strong people focus on their strengths.
Focusing on others makes you weaker.
Focusing on yourself makes you stronger.
So, focus on yourself and don’t worry about anyone else.

2025 වසරට නවක සිසුන් බදවා ගැනේ
24/01/2025

2025 වසරට නවක සිසුන් බදවා ගැනේ

විශිෂ්ටයන් තනන හොඳම වැඩපිළිවෙළ සමගින් ප්‍රතිඵල හදන හොඳම ඉංග්‍රීසි පන්තිය..
15/07/2024

විශිෂ්ටයන් තනන හොඳම වැඩපිළිවෙළ සමගින් ප්‍රතිඵල හදන හොඳම ඉංග්‍රීසි පන්තිය..

Address

Uragasmanhandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Asanka Dissanath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category