Nihon Dream Japanese Language School
විශ්වාසයෙන් යුතුව ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න එන්න අප හා එකතුවන්න.අලව්ව නගරයෙන්. ��
28/04/2026
🇯🇵 ජපානයට යන්න හීන මවන ඔයාට නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය ✈️
පාඨමාලා පිලිබද , අයදුම් කරන්න පුලුවන් වීසා වර්ග සහ අවශ්‍ය සුදුසුකම් , ඒ සදහා වියදම ගැන සියලුම විස්තර දැනගන්න….
අපේ ආයතනයේ පවත්වන නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය
🗓 මැයි 10 වන ඉරිදා
⏰ උදේ 9:00 ට
🎓 Nihon Dream Japanese Language Academy අලව්ව අප ආයතනයේදී
ජපන් භාෂාව ඉගෙනගන්න වගේම වීසා කටයුතු එකම තැනින්…
💡 කිසිම දැනුමක් නැතිව බින්දුවේ සිට පටන් ගන්න…එක්වන්න අපසමග…
📞 Call Now: 077 59 18 054 / 077 56 37 206
🚨 ආසන සීමිත බැවින් අදම ඔබගේ අසුන වෙන් කරගන්න ..
නොමිලේ ලියාපදිංචි වීමට නම, වයස සහ ලිපිනය සදහන් කර අප වෙත 077 59 18 054 WhatsApp පණිවිඩයක් හරහා එවන්න…
Nihon Dream Japanese Language School,
36/13 1/13, LMP Complex, බස්නැවතුම්පල ඉදිරිපිට, අලව්ව. 0775918054, 0775637206
cemina
22/01/2026
♦️*2026 October intake සදහා ලියාපදිංචි වන සිසුන්ට සම්පූර්ණ පාඨමාලාවම නොමිලේ…..*
🔴 ජනවාරි මාසය සදහා JLPT/NAT N5 සති අන්ත පාඨමාලා නව ආරම්භය
(Online & Physical class)
🔔🔔පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.
නිවැරදිව මුල සිටම ජපන් භාෂාව ඉගෙන ගෙන හරි පාරෙන් ජපන් යන්න🇯🇵
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට නම, වයස සදහන් කර WhatsApp (0775918054) පණිවිඩයක්
අප වෙත එවන්න…
විස්තර දැන ගැනීමට පහත link එක හරහා අපගේ WhatsApp channel එක සමග එකතු වෙන්න…
👇👇
https://whatsapp.com/channel/0029Vb5GgnQ9xVJWf642h32J
Nihon Dream Japanese Language School
වත්හිමි පාර, කුරුණෑගල
(නිසක්මා අධ්‍යාපන ආයතනය)
0775918054, 0775637206,
+818094945977
15/10/2025
Nihon Dream Japanese Language Academy October intake සදහා ජපන් සිහිනය සැබෑ කරගත් අපේ දරුවන් …
みなさんおめでとう🎈❤️
27/09/2025
නිවැරදිව ජපන් ඉගෙන ගෙන හරිපාරෙන් ජපන් යන්න…✈🇯🇵
𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ්‍ය ජපන් භාෂාව | 𝐎𝐧𝐥𝐢𝐧𝐞 පන්ති ආරම්භය 👇👇
⭕නව පන්ති ආරම්භය
(𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 N5 , Spoken Japanese Course)
🔵 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 N5 සදහා පන්ති ආරම්භය ඔක්තොම්බර් 9 වන බ්‍රහස්පතින්දා සවස 5:00 ට…
♦කාලය මාස 4යි.
♦මාසික ගාස්තුව රු:4500 ක් පමණි..
🔵 Spoken Japanese Class
ආරම්භය ඔක්තොම්බර් 8 වන බදාදා රාත්‍රී 7:30 ට…
♦කාලය මාස 3 යි.
♦මාසික ගාස්තුව රු:5000 ක් පමණි..
⭕𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐨𝐨𝐦 ඔස්සේ දිවයිනටම.
✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදිංචි වීමට
🪭ඔබගේ නම
🪭වයස
🪭පදිංචි දිස්ත්‍රික්කය
සදහන් කර +818094945977 වෙත 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න.
🔥🔥මුල් දින නොමිලේ සම්බන්ධ විය හැක.🔥🔥
වැඩි විස්තර සදහා අපගේ WhatsApp චැනලය සදහාද සම්බන්ධ වෙන්න. 👇👇👇
https://whatsapp.com/channel/0029Vb5GgnQ9xVJWf642h32J
✅ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයෙකුට පාඨමාලාවට සම්බන්ධ විය හැක.
(Student visa / Training visa/ SSW visa)
✅ මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
(𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 N5 සදහා )
✅ ජපන් භාෂාව මුලසිට සරලව ඉගෙනගැනීමට හැකියාව ඇත.
📌𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සදහා නොමිලේ සම්බන්ධ විය හැක.
📌ලිවීම, සවන්දීම , උච්චාරණය හා කථනය මැනවින් පුහුණු කිරීම.
📌සියලුම විෂය නිර්දේශ ආවරණය කරමින් සිසුන්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාග වෙත යොමු කිරීම…..
📌පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා අනුමාන විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව….
📌ජපානයේ රැකියා පිලිබඳ දැනුම හා සම්මුඛ පරීක්ෂණ සඳහා මෙන්ම භාෂාව හැසිරවීම පිලිබද නිසි පුහුණුවක් ලබාදීම…..
📌අවම ගාස්තු යටතේ පාඨමාලාව හැදෑරීම …..
🇯🇵🇯🇵මතක තබාගැනීමේ ක්‍රම සමග පහසුවෙන් සරලව ජපන් භාෂාව හරියටම ඉගෙන ගන්න…
🌸විභාගය එකපාරින් ගොඩදාගෙන හරිම තැනින් ඉගෙනගෙන ඉක්මනින්ම ජපානෙට යමුද?
🇯🇵භාෂාව ඉගෙනගැනීම,
🇯🇵වීසා උපදේශනය ,
🇯🇵සියලුම ලියකියවිලි කටයුතු සිදුකිරීම
එකම තැනින්
Nihon Dream Japanese Language School
LMP complex, බස්නැවතුම්පොල ඉදිරිපිට,
අලව්ව
0775918054, 0775637206 ,
+8180-94945977 (WhatsApp)
27/09/2025
නිවැරදිව ජපන් ඉගෙන ගෙන හරි පාරෙන් ජපන් යන්න🇯🇵
Nihon Dream Japanese Language School
කුරුණෑගල ශාඛාව
(නිසක්මා අධ්‍යාපන ආයතනය, වත්හිමි පාර , කුරුණෑගල)
🔴 JLPT / NAT N4 සතියේ දින පාඨමාලා ආරම්භය ඔක්තෝබර් 01 වන බදාදා
⏰ 9:00 a.m. - 4:00 p.m.
🔴 JLPT / NAT N5 සතියේ දින පාඨමාලා ආරම්භය ඔක්තෝබර් 03 වන සිකුරාදා
⏰ 9:00 a.m. - 4:00 p.m.
…………………………………………………
Nihon Dream Japanese Language School
අලව්ව ශාඛාව
(බස්නැවතුම්පල ඉදිරිපිට, අලව්ව)
🔴 JLPT / NAT N5 සතියේ දින පාඨමාලා ආරම්භය ඔක්තෝබර් 06 වන සදුදා
⏰ 9:00 a.m. - 4:00 p.m.
🔥JLPT/NAT N5 Physical පාඨමාලාව
▪කාලය මාස 4 යි.
▪ මසකට රු:6 500 ක් පමණි..
🔥JLPT/NAT N4 Physical පාඨමාලාව
▪කාලය මාස 5 යි.
▪ මසකට රු:7500 ක් පමණි..
🔔🔔පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.🔔🔔
විස්තර දැන ගැනීමට පහත link එක හරහා අපගේ WhatsApp channel එක සමග එකතු වෙන්න👇👇
https://whatsapp.com/channel/0029Vb5GgnQ9xVJWf642h32J
Nihon Dream Japanese Language School
වත්හිමි පාර, කුරුණෑගල
(නිසක්මා අධ්‍යාපන ආයතනය)
අලව්ව ප්‍රධාන ශාඛාව
(LMP complex, බස්නැවතුම්පල ඉදිරිපිට, අලව්ව)
0775918054, 0775637206,
+818094945977
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |