Nihon Dream Japanese Language School

Nihon Dream Japanese Language School විශ්වාසයෙන් යුතුව ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න එන්න අප හා එකතුවන්න.අලව්ව නගරයෙන්. ��
(4)

01/07/2026
10/05/2026
28/04/2026

🇯🇵 ජපානයට යන්න හීන මවන ඔයාට නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය ✈️

පාඨමාලා පිලිබද , අයදුම් කරන්න පුලුවන් වීසා වර්ග සහ අවශ්‍ය සුදුසුකම් , ඒ සදහා වියදම ගැන සියලුම විස්තර දැනගන්න….

අපේ ආයතනයේ පවත්වන නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය

🗓 මැයි 10 වන ඉරිදා
⏰ උදේ 9:00 ට
🎓 Nihon Dream Japanese Language Academy අලව්ව අප ආයතනයේදී

ජපන් භාෂාව ඉගෙනගන්න වගේම වීසා කටයුතු එකම තැනින්…

💡 කිසිම දැනුමක් නැතිව බින්දුවේ සිට පටන් ගන්න…එක්වන්න අපසමග…

📞 Call Now: 077 59 18 054 / 077 56 37 206

🚨 ආසන සීමිත බැවින් අදම ඔබගේ අසුන වෙන් කරගන්න ..

නොමිලේ ලියාපදිංචි වීමට නම, වයස සහ ලිපිනය සදහන් කර අප වෙත 077 59 18 054 WhatsApp පණිවිඩයක් හරහා එවන්න…

Nihon Dream Japanese Language School,
36/13 1/13, LMP Complex, බස්නැවතුම්පල ඉදිරිපිට, අලව්ව. 0775918054, 0775637206


cemina

22/01/2026

♦️*2026 October intake සදහා ලියාපදිංචි වන සිසුන්ට සම්පූර්ණ පාඨමාලාවම නොමිලේ…..*

🔴 ජනවාරි මාසය සදහා JLPT/NAT N5 සති අන්ත පාඨමාලා නව ආරම්භය
(Online & Physical class)

🔔🔔පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.

නිවැරදිව මුල සිටම ජපන් භාෂාව ඉගෙන ගෙන හරි පාරෙන් ජපන් යන්න🇯🇵

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට නම, වයස සදහන් කර WhatsApp (0775918054) පණිවිඩයක්
අප වෙත එවන්න…

විස්තර දැන ගැනීමට පහත link එක හරහා අපගේ WhatsApp channel එක සමග එකතු වෙන්න…
👇👇
https://whatsapp.com/channel/0029Vb5GgnQ9xVJWf642h32J

Nihon Dream Japanese Language School
වත්හිමි පාර, කුරුණෑගල
(නිසක්මා අධ්‍යාපන ආයතනය)
0775918054, 0775637206,
‪‪‪‪‪‪+818094945977

15/10/2025

Nihon Dream Japanese Language Academy October intake සදහා ජපන් සිහිනය සැබෑ කරගත් අපේ දරුවන් …
みなさんおめでとう🎈❤️

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775918054

Website

Alerts

Be the first to know and let us send you an email when Nihon Dream Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nihon Dream Japanese Language School:

Shortcuts

Share