19/09/2026
ITMS Campus හි Cereal Food Product Developmet සම්බන්ධ ප්‍රායෝගික වැඩමුළුව සාර්ථකව පැවැත්වුණා.
මෙම වැඩමුළුවේදී සහභාගිවූවන් ධාන්‍ය ආශ්‍රිත අගය එකතු කළ ආහාර නිෂ්පාදන සකස් කිරීම පිළිබඳව 100% ප්‍රායෝගික අත්දැකීමක් ලබාගත්තා.
මෙහිදී ප්‍රායෝගිකව ඉගෙනගත්තේ,
✅ Healthy Cookies
✅ Multigran Flour Mixes
✅ Multigran Porridge
✅ Energy Bars
✅ Pizza base
🌾 දේශීයව ලබාගත හැකි ධාන්‍ය හා අනෙකුත් අමුද්‍රව්‍ය භාවිතයෙන් වෙළඳපොළට ගැළපෙන අගය එකතු කළ නිෂ්පාදන නිර්මාණය කිරීමේ සිට නිෂ්පාදන සංවර්ධනය දක්වා ප්‍රායෝගික දැනුම ලබාදීම මෙහිදී සිදුවිය.
මෙය න්‍යාය පමණක් නොව, සැබෑ නිෂ්පාදන සකස් කරමින් අත්දැකීම ලබාදෙන Practical Workshop එකක් ලෙස පැවැත්වුණා.
ඔබත් Food Processing & Value Addition ක්ෂේත්‍රයට පිවිසීමට හෝ ඔබගේම ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති නම්, ITMS Campus සමඟ එක්වන්න.
📞 070 506 5000
💬 WhatsApp ඔස්සේ අදම විමසන්න.