ITMS - Institute of Technology & Management Studies

ITMS - Institute of Technology & Management Studies As a premier education institution,we are dedicated to nurturing minds and empowering future leaders.

🥥🌍 තැඹිලි හා පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ක්‍රියාවලිය හා අපනයනය 🌍🥥ශ්‍රී ලංකාවේ පොල් හා තැඹිලි නිෂ්පාදන ලෝක වෙළඳපොළට...
27/05/2026

🥥🌍 තැඹිලි හා පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ක්‍රියාවලිය හා අපනයනය 🌍🥥

ශ්‍රී ලංකාවේ පොල් හා තැඹිලි නිෂ්පාදන ලෝක වෙළඳපොළට රැගෙන යාමට ඔබත් සූදානම්ද?
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ අපනයන වෙළඳපොළට පිවිසීමට කැමති ඔබ වෙනුවෙන්ම මෙම විශේෂ වැඩසටහන!

📌 වැඩසටහන තුළ ආවරණය වන ක්ෂේත්‍ර:

✅ තැඹිලි වතුර බෝතල් කිරීම
✅ පොල් Cake නිෂ්පාදනය
✅ පොල් Ice Cream
✅ පොල් ටොෆී නිෂ්පාදනය
✅ බයිට් වර්ග නිෂ්පාදනය
✅ Coconut Smoothies

🎯 එයට අමතරව,

🔹 Food Safety Standards
🔹 Packaging Techniques
🔹 Marketing Strategies
🔹 Export Procedures

💡 කර්මාන්තයට සුදුසු ප්‍රායෝගික දැනුම හා ව්‍යාපාරික මාර්ගෝපදේශ එක්ම ස්ථානයකින්!

👨‍🍳 ආහාර නිෂ්පාදන ව්‍යාපාරිකයින්, කාන්තා ව්‍යවසායකයින්, Start-up ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති අය සහ අපනයන වෙළඳපොළට පිවිසීමට බලාපොරොත්තු වන සියලු දෙනා සඳහා සුදුසුම වැඩසටහනකි.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න! 0705065000

ඔබත් ශ්‍රී ලංකාවේ රස ලෝකයට රැගෙන යාමට සූදානම්ද?දේශීය ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ අපනයන වෙළඳපොළට පිවිසීමට ක...
27/05/2026

ඔබත් ශ්‍රී ලංකාවේ රස ලෝකයට රැගෙන යාමට සූදානම්ද?
දේශීය ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ අපනයන වෙළඳපොළට පිවිසීමට කැමති ඔබ වෙනුවෙන්ම මෙම විශේෂ වැඩසටහන!

📌 වැඩසටහන තුළ ආවරණය වන ක්ෂේත්‍ර:

✅ Pickles නිෂ්පාදනය
✅ Chutneys නිෂ්පාදනය
✅ Chilli Paste නිෂ්පාදනය
✅ Ready to Eat Curries
✅ Ready to Cook Mixes

🎯 එයට අමතරව,

🔹 Preservation Technology
🔹 Food Safety Standards
🔹 Packaging Techniques
🔹 Marketing Strategies
🔹 Export Procedures

💡 කර්මාන්තයට සුදුසු ප්‍රායෝගික දැනුම හා ව්‍යාපාරික මාර්ගෝපදේශ එක්ම ස්ථානයකින්!

👨‍🍳 ආහාර නිෂ්පාදකයින්, ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති අය, කාන්තා ව්‍යවසායකයින් සහ අපනයන වෙළඳපොළට පිවිසීමට බලාපොරොත්තු වන සියලු දෙනා සඳහා සුදුසුම වැඩසටහනකි.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

✅මීට මාස කීපයකට ( 4 කට ) පෙර ITMS Campus හා සම්බන්ධ වුන සිසුන් බොහෝ අයට පාඨමාලාවට සම්බන්ධවන විට කරන්න ඕන මොනවද කියලවත් අ...
23/05/2026

✅මීට මාස කීපයකට ( 4 කට ) පෙර ITMS Campus හා සම්බන්ධ වුන සිසුන් බොහෝ අයට පාඨමාලාවට සම්බන්ධවන විට කරන්න ඕන මොනවද කියලවත් අදහසක් නොමැතිව සිටි සිසුන්..

✅හැබැයි අදවෙනකොට අලුත්ම නිෂ්පාදන එකක් නෙවෙයි කිහිපයක්ම වෙළඳපොළට සුදුසු විදිහට ගුණාත්මකව නිෂ්පාදනය කරන්න, packing කරන්න Marketing කරන්න ඇතුළු බොහෝ දේවල් ඉගෙනගෙන නිෂ්පාදනයක් හදලා රැගෙනවිත් present කරලා සාර්ථකව අවසන් කරල ව්‍යාපාරයක මූලික පියවර කීපයක් තියලා ඉවරයි.

තවත් course එකක් කරගන්නෙ නැතුව සාර්ථකව අවසන් කරල,සහතිකයක් විතරක් නෙවේ product කිහිපයක් සමග අවසන් කරපු සිසුන්..

🟥න්‍යායාත්මක දැනුම + ව්‍යාපාරික දැනුම + කැපවීම + උනන්දුව = සාර්ථක ව්‍යාපාරයක්

ආර්ථික අර්බුද ඇතුලෙ උත්තර හොයන අපේ ළමයි..💪

⭕ 𝐉𝐨𝐢𝐧 𝐖𝐢𝐭𝐡 👇
✅ 𝐅𝐎𝐎𝐃 𝐏𝐑𝐎𝐂𝐄𝐒𝐒𝐈𝐍𝐆 𝐓𝐄𝐂𝐇𝐍𝐎𝐋𝐎𝐆𝐘 & 𝐄𝐗𝐏𝐎𝐑𝐓 𝐏𝐑𝐎𝐂𝐄𝐃𝐔𝐑
🔷 නව පාඨමාලා සඳහා සම්බන්ධ වීමට 0705065000 අංකයට Food ලෙස සඳහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න

𝐅𝐎𝐎𝐃 𝐏𝐑𝐎𝐂𝐄𝐒𝐒𝐈𝐍𝐆 𝐓𝐄𝐂𝐇𝐍𝐎𝐋𝐎𝐆𝐘 & 𝐄𝐗𝐏𝐎𝐑𝐓 𝐏𝐑𝐎𝐂𝐄𝐃𝐔𝐑𝐄 ආහාර සැකසුම් තාක්ෂණය හා අපනයන උසස් සහතික පත්‍ර පාඨමාලාවට අදාළව මැයි 16 සහ ...
17/05/2026

𝐅𝐎𝐎𝐃 𝐏𝐑𝐎𝐂𝐄𝐒𝐒𝐈𝐍𝐆 𝐓𝐄𝐂𝐇𝐍𝐎𝐋𝐎𝐆𝐘 & 𝐄𝐗𝐏𝐎𝐑𝐓 𝐏𝐑𝐎𝐂𝐄𝐃𝐔𝐑𝐄
ආහාර සැකසුම් තාක්ෂණය හා අපනයන උසස් සහතික පත්‍ර පාඨමාලාවට අදාළව මැයි 16 සහ 17 යන දිනවල කුරුණෑගල සහ කඩුවෙල ශාඛාවන්හි පැවති ප්‍රායෝගික වැඩමුළුවල විශේෂ අවස්ථාවන්...
මෙහිදී,
✅ එළවළු පලතුරු විජලනය (අඹ,කොස්,කරවිල,කෙසෙල්,වට්ටක්කා,ගොටුකොළ)
✅ එළවළු පලතුරු බෝතල් කිරීම (පොළොස්,අන්නාසි)
✅ සෝස් නිෂ්පාදන
ආදිය උසස් තත්වයෙන් හා ගුණත්වයෙන් නිෂ්පාදනය..
න්‍යායාත්මක දැනුම + ප්‍රායෝගික පුහුණුව + ව්‍යාපාරය දැනුම

ආහාර පාන සැකසුම් ව්‍යාපාරයක ඔබ දැනගත යුතු හැම දෙයක්ම එකම පාඨමාලාවක් තුලින්.....

වැඩි විස්තර ලබා ගැනීම සඳහා Food ලෙස සඳහන් කර 070 5065000 අංකයට Whatsapp කරන්න.
----------------------------------
Food Processing Technology Workshop | Successfully Completed
The workshop provided participants with valuable insights into modern food processing techniques, quality standards, and industry-relevant practices.
We appreciate the active participation and commitment shown by all attendees.

ITMS CAMPUS

12/05/2026

අපි අගයක් නොදෙන වට්ටක්කා…
ලෝකෙට නම් Superfood එකක්! 🌍✨
✅ Healthy snacks
✅ Baby food
✅ Organic powder
✅ Ready-to-eat foods
✅ Instant soup mix

🎓 Food processing side එකෙන් බලනකොට
වට්ටක්කා කියන්නේ high value raw material එකක්
-------------------------------------
පාඨමාලා සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා - Food ලෙස සඳහන් කර - 070 5065000 අංකයට Whatsapp කරන්න.

ITMS CAMPUS

07/05/2026

👉 විජලනය ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන නිවැරැදිව දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපලට ඉදිරිපත් කරන්නේ කොහොමද ?

👉 Market Gap එක අදුරගෙන ඉහල ඉල්ලුමක් තියන නිෂ්පාදන දේශිය හා ජාත්‍යන්තර වෙළඳපලට ඉදිරිපත් කරන්නෙ කොහොමද ?

පාඨමාලා සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා - Food ලෙස සඳහන් කර - 070 506 5000 අංකයට Whatsapp කරන්න.

02/05/2026

🌍 ඔබගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ගෙනයන්න හිතනවාද?

✅ එහෙනම් ඔබට වැදගත්ම දෙයක් තමයි
නිවැරදි Buyers (ගනුදෙනුකරුවන්) හඳුනා ගැනීම.

⭕️ නමුත් නිෂ්පාදනයක් තිබ්බ පමණින්, ගැනුම්කරුවන් හිටිය පමණින්ම, Export කරන්න පුළුවන්ද?

මේ සම්බන්ධව මුල සිට හැම දෙයක්ම ඉගෙනගන්න..👇

Whatsapp - 070 5065000
ITMS Campus

27/04/2026

👉 Raw seller කෙනෙක් වෙන්නෙ නැතුව value creator කෙනෙක් වෙන්න

අපේ ලංකාවේ Tropical fruits 🍍🥭
👉 jam එකක් වෙලා
👉 juice bottle එකක් වෙලා
👉 global brand එකක් කරන්න 🌍

That’s the power of value addition 💡

Sri Lanka has the potential to lead in
RTS & processed fruit exports 🚀

පාඨමාලා සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා - Food ලෙස සඳහන් කර - 070 5065000 අංකයට whatsapp කරන්න.

𝐅𝐨𝐨𝐝 𝐏𝐫𝐨𝐜𝐞𝐬𝐬𝐢𝐧𝐠 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 & 𝐄𝐱𝐩𝐨𝐫𝐭 𝐏𝐫𝐨𝐜𝐞𝐝𝐮𝐫𝐞ආහාර සැකසුම් තාක්ෂණය හා අපනයන ක්‍රියාවලිය පාඨමාලාවට අදාල 2026 අප්‍රේල් 25 ව...
26/04/2026

𝐅𝐨𝐨𝐝 𝐏𝐫𝐨𝐜𝐞𝐬𝐬𝐢𝐧𝐠 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 & 𝐄𝐱𝐩𝐨𝐫𝐭 𝐏𝐫𝐨𝐜𝐞𝐝𝐮𝐫𝐞

ආහාර සැකසුම් තාක්ෂණය හා අපනයන ක්‍රියාවලිය පාඨමාලාවට අදාල 2026 අප්‍රේල් 25 වන දින පැවැත්වූ පළතුරු ආශ්‍රිත අගය එකතුකල නිෂ්පාදන සඳහා ප්‍රායෝගික වැඩමුළුව.

මෙහිදී නියමිත ගුණාත්මකහාවය රැකෙන පරිදි හා සම්මතයන්ට අදාලව එලවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කරන ආකාරය සිදුකරන ලදි.
✅ SLS ප්‍රමිතීන්ට අනූව පළතුරු බීම (RTS) නිෂ්පාදනය (අන්නාසි, පැෂන්)
✅ මිශ්‍ර පළතුරු බීම නිෂ්පාදනය (අන්නාසි, අඹ)
✅ රසකාරක , වර්ණක අඩංගු නැති Jujubs නිෂ්පාදනය
✅ රසකාරක, වර්ණක අඩංගු නැති Cordial නිෂ්පාදනය
✅ SLS ප්‍රමිතීන්ට අනූව JAM නිෂ්පාදනය
✅ Fruit leather නිෂ්පාදනය

පාඨමාලා සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා - Food ලෙස සඳහන් කර - 070 5065000 අංකයට whatsapp කරන්න.
----------------------------
Food Processing Technology Workshop | Successfully Completed
The workshop provided participants with valuable insights into modern food processing techniques, quality standards, and industry-relevant practices.
We appreciate the active participation and commitment shown by all attendees.

ITMS CAMPUS

20/04/2026

අපේ ගොවියාගේ fruits & vegetables 🍍🥕
👉 bottle එකක් වෙලා
👉 brand එකක් වෙලා
👉 global market එකට යන විදිය

අගය එකතු කරලා Market එකට දානවනම් 👇
👉 more income 💰
👉 more demand 📈
👉 more value 🔥
👉 Loyal Customers
👉 Long term Brand

That’s the power of value addition 💡

වැඩි විස්තර සඳහා - Whatsapp 070 506 5000

Sri Lanka can lead in
RTS & bottled food exports 🌍🚀

නව අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යය, සාර්ථකත්වය, සුවය සහ සතුට පිරි නව ආරම්භයක් වේවා! 🌞🌿Let’s start this New Year with new hope...
14/04/2026

නව අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යය, සාර්ථකත්වය, සුවය සහ සතුට පිරි නව ආරම්භයක් වේවා! 🌞🌿

Let’s start this New Year with new hopes, new dreams & new achievements! 🚀

Address

No 2B, Dharamayathana Lane, Puttalam Road
Kurunegala
60000

Telephone

+94773813509

Website

Alerts

Be the first to know and let us send you an email when ITMS - Institute of Technology & Management Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ITMS - Institute of Technology & Management Studies:

Shortcuts

Share

Category