29/11/2025
ගං වතුර නිසා පීඩාවට පත්වී සිටින ලාංකීය ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බොනවිස්ටා විද්‍යාලය විසින් දියත්කර අති සහන යාත්‍රාව වෙත ඔබත් එක්වන්න.
ඔබට පරිත්‍යාග කල හැකි දෑ
- වියලි ආහාර
- පානීය වතුර බෝතල්
- සනීපාරක්ශක ද්‍රව්‍ය
- ටින් කළ ආහාර
- ඇඳුම් පැලඳුම්
- විදුලි පන්දම්
- ඖෂධ
එකතු කිරීමේ මධ්‍යස්ථාන
- බොනවිස්ටා විද්‍යාලය
- Lakshman Stores අසල
නොවැම්බර් 30 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ පරිත්‍යාග ඉහත සඳහන් මධ්‍යස්ථාන වෙත ලබාදෙන්න.
වැඩිදුර විස්තර සඳහා අමතන්න
- කවිත් - 78 429 0748
- නිතූ - 72 658 6516
- වෙනුමික - 71 655 5527
- සමින්දි - 77 219 3127
- රුවනි - 77 462 1851
මනුෂ්‍යත්වයේ හෙට දවස වෙනුවෙන් දෑත් දිගු කරමින් දියත් කෙරෙන මෙම කාර්යය භාරය සඳහා ඔබගේ ආධාර උපකාර හැකි අයුරින් අප වෙත ලබාදෙන්න.