Sri Sumana Daham Pasala

Sri Sumana Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sumana Daham Pasala, School, Unawatuna.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සියලුම දහම් පාසල් ප්‍රජාව වෙත දහම් පාසල් ජංගම දුරකතන යෙදුම 2023.08.06 ජනගත කල වගයී____...
12/08/2023

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සියලුම දහම් පාසල් ප්‍රජාව වෙත දහම් පාසල් ජංගම දුරකතන යෙදුම 2023.08.06 ජනගත කල වගයී__________

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ 2023.08.06. පැවැති 128 වන සමස්ත ලංකා දහම් පාසල් දිනය සැමරුම් ජාතික මහෝත්සවයට සමගාමීව DHAMMA SCHOOL නමින් APP මෘදුකාංගයක් හදුන්වා දෙන ලදි.
එයට අදාළ විඩියෝවේ සහ මෘදුකාංගයේ සබැදියන් (LINK) පහත දක්වා ඇත.

APP LINK -https://play.google.com/store/apps/details?id=com.dhammma.school

VIDEO LINK- https://youtu.be/vysVSFipSjk

ඉදිරියේ දි දහම් පාසල් අංශයෙන් සිදුකරන දැනුවත් කිරීම් DHAMMA SCHOOL APP මෘදුකාංගය මගින් සිදුකරන බැවින් සියලුම නිළධාරින් මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගන්න. දහම් පාසල් ප්‍රධානාචර්යවරුන්ද දැනුවත් කරන්න.

වසන්ත ලියනගේ,
බෞද්ධ කටයුතු කොමසාරිස් (දහම් පාසල්)

🙏❣️
04/08/2023

🙏❣️

07/06/2023

සද වතුරක් සේ | යටගල රජ මහා විහාරයේ පැවති #මනුදම්සදහම් බැති ගී ප්‍රසංගය සදහා ශ්‍රී සුමන දහම් පාසලෙන් ඉදිරිපත් වු බැති ගී කණ්ඩායම |

2022 නව ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරුම්දීමේ උළෙල | ශ්‍රී සුමන දහම්පාසල
06/06/2023

2022 නව ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරුම්දීමේ උළෙල | ශ්‍රී සුමන දහම්පාසල

2023 ත්‍යාග ප්‍රධානෝත්සවය | ශ්‍රී සුමන දහම් පාසල
06/06/2023

2023 ත්‍යාග ප්‍රධානෝත්සවය | ශ්‍රී සුමන දහම් පාසල

06/06/2023

Let's give birth to a nation full of love, mercy, kindness, understanding and education.

Come join us.

Address

Unawatuna

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumana Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category