21/12/2021
📚2021 A/L අත ළඟටම ඇවිල්ලත් තවමත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හරි හැටි බැරිද ?
තවත් බල බල ඉන්න එපා අදම අප සමඟ එකතු වන්න.
✅ඉලෙක්ට්‍රොනික්ස් දන්නා ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන විභාගයේදී පහසුම ගැටළුව මෙය කරගන්න.
අවස්ථාව මඟ හැරගන්න එපා !
ඉක්මන් කරන්න ! 🧑🎓👩🎓🏃🏃♀
🗓️ආරම්භක දිනය:- 2021.12.26 ඉරිදා 7.00 PM - 10.00 PM
සතියට දිනක් හෝ දින 2 බැගින් සති 5 කින් පාඩම අවසන් කෙරේ.
🔴 වැඩසටහන් අනුපිළිවෙල(Sheddule )
🗓️Day 1 :- අර්ධ සන්නායක හා ඩයෝඩ හැඳින්වීම.(Diode)
🗓️Day 2 :- ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය හා විභාග ගැටළු.
🗓️Day 3 :- ට්‍රාන්සිස්ටරය හැඳින්වීම හා එහි ලාක්ෂණික වක්‍ර. (Transistors)
🗓️Day 4 :- ට්‍රාන්සිස්ටරයකින් තරංග වර්ධනය එහි ලාක්ෂණික වක්‍ර ඇසුරින් පැහැදිලි කිරීම හා ගැටළු.
🗓️Day 5 :- සංගෘහිත පරිපථ(IC) හැඳින්වීම, කාරකාත්මක වර්ධකය(OP-AMPs) හා ගැටළු විසඳිම උදාහරණ ඇසුරින් පැහැදිලි කිරීම.
🗓️Day 6 :- බූලීය වීජ ගණිතය හා ගැටළු ( Logic Gate)
🗓️Day 7 :- අනුක්‍රමිත පරිපථ/පිලිපොළ(Flip Flop) හා ඒක ධ්‍රැව ට්‍රාන්සිස්ටරය (FET)
🗓️Day 8( Extra)🤗 :- පසුගිය විභාග ගැටළු සාකච්ඡාව.(Pass Papers)
🔴නිබන්ධන(Tutes) 📚 🗒️
1. අර්ධ සන්නායක හා ඩයෝඩ
2. ට්‍රාන්සිස්ටර
3. සංගෘහිත පරිපථ, බූලීය බීජ ගනිතය හා ඒක ධ්‍රැව ට්‍රාන්සිස්ටරය
4. පසුගිය විභාග ප්‍රශ්න
🔴 මුදල් ගාස්තු සහ ගෙවීම් සිදු කළ යුතු ගිණුම්. (Cash payments & Bank details )💵
✅ එක් දිනකට Rs. 500/=(නිබන්ධන නොමැතිව)
(පංති පැවැත්වෙන දින සවස 6 ට පෙර මුදල් ගෙවා තහවුරු කිරීමට රිසිට් පත WhatsApp කරන්න.)
සිසුවාට කැමැති ඕනෑම දවසකට සහභාගී විය හැකි අතර මුදල් ගෙවා සහභාගී වීමට නොහැකි වූ සිසුනට පටිගත කරන ලද වීඩීයෝ ලබා ගත හැකිය. සිසුන් වැඩි පිරිසකට එසේ සහභාගී වීමට නොහැකී වූවහොත් හෝ ප්‍රමාද වී ලියාපදිංචි වන සිසුනට අමතර දින යොදා පාඩම ආවරණය කෙරේ.
✅ එක් නිබන්ධනයක් සඳහා Rs. 250/=
Courier Charge තමා විසින් ගෙවා ලබා ගත යුතුය.අවශ්‍ය නම් අමතර Rs.400/= ක් Courier charge ලෙස ගෙවිය හැකිය.
නිබන්ධන් 4 ම එකවර ලබා ගැනීම වඩාත් සුදුසු හා පහසුය.
✅අවශ්‍ය සිසුන් නිබන්ධන පමණක් ලබා ගෙන පංතියට නොපැමිණ වුවද සිටිය හැකිය.
✅ පහත ගිණුම් වලින් ඕනෑම ගිණුමකට මුදල් බැර කර රිසිට් පත 0711855025 අංකයට WhatsApp කරන්න..
📌 🏦මහජන බැංකුව( People's Bank)
Acc. No - 189200120038162
Name - A.G. Chamika Daya Madushanka
Bank - People's Bank
Branch - Uhana
📌 🏦සම්පත් බැංකුව (Sampath Bank)
Acc. No - 106257465001
Name - A.G. Chamika Daya Madushanka
Bank - Sampath Bank
Branch - Ampara
📌🏦ලංකා බැංකුව( BOC Bank)
Acc. No - 0082840030
Name - A.G. Chamika Daya Madushanka
Bank - BOC-Bank Of Ceylon
Branch - University Of Peradeniya
📌 🏦කොමර්ෂල් බැංකුව(Commercial Bank)
Acc. No - 8011606372
Name - A.G. Chamika Daya Madushanka
Bank - Commercial Bank
Branch - Ampara
💯නිසැක ප්‍රථිඵල ගෙනෙන නූතන ඉගැන්වීමේ කලාව සමඟ ඔබත් පළමු දිනයේ සිටම එකතු වන්න.🤝🤩
✅ Zoom Online Class වල Link ලබා ගැනීමට පහත Google Form එක පුරවන්න.
https://forms.gle/sRcUBZxkCUxbNpa17
✅පාඩම සම්බන්ධ ගැටළු සහ ප්‍රශ්න වලට විසදුම් සහ පිළිතුරු ලබා ගැනීමට WhatsApp Group වලට එකතු වන්න.
🟣2021 A/L සඳහා
https://chat.whatsapp.com/KAtkkwlZ4XD9pS7wdKjz3z
🔵2022 A/L සඳහා
https://chat.whatsapp.com/Ck1cQp3z1BiHUECNetS1MI
✅පංතිවල උගන්වන පාඩම්වල Update & Physics Learn tips ඉක්මනින්ම දැන ගැනීමට Chamika A/L Physics page Like👍 & Follow🤗 කරලා තියාගන්න.
FB link:-https://www.facebook.com/Chamika.AL.Physics/
✅ගිය වසරේ ඉගැන්වූ පාඩ්ම්වල YouTube Videos නැරඹීමට Subscribe📌️🔔 , Like👍 & Share🤗❤️
YouTube Link:- https://www.youtube.com/channel/UC1jh3D5hK10DdgKxDVWOsnQ/featured?sub_confirmation=1
💻Post Editor :- Thushara Makuloluwa