E - One Institute

E - One Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E - One Institute, Education Website, Udugampola.

පොඩ්ඩන්ට ජපන් 。♥‿♥。විදේශීය භාශාවක් පුංචි වයසින් ඉගෙන ගන්න..🌎🇯🇵වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට ජපන් භාශාව ලියන්න , කියවන්න ,...
14/02/2026

පොඩ්ඩන්ට ජපන් 。♥‿♥。

විදේශීය භාශාවක් පුංචි වයසින් ඉගෙන ගන්න..🌎🇯🇵

වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට ජපන් භාශාව ලියන්න , කියවන්න , කතා කරන්න .. ✍️👂🗣️

📍 E - One Institute - උඩුගම්පොළ
📍 ශක්ති - වැලිවේරිය

මෙහෙයවීම,
මිනාලී අදිකාරි

📞 විමසීම්: 077 242 7101

31/01/2026
🔷2026 නව පන්ති ආරම්භය🔷නර්තනය ඉගෙනීමට කැමති    ගම්පහ    උඩුගම්පල     මිනුවන්ගොඩ නගර ආශ්‍රිත ඔබට අනගි අවස්ථාවක්, වයස අවුරු...
28/01/2026

🔷2026 නව පන්ති ආරම්භය🔷

නර්තනය ඉගෙනීමට කැමති
ගම්පහ
උඩුගම්පල
මිනුවන්ගොඩ නගර ආශ්‍රිත ඔබට අනගි අවස්ථාවක්,

වයස අවුරුදු 3 සිට උසස් පෙළ දක්වා

පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරේ.

* උඩරට නර්තනය
* පහතරට නර්තනය
* නිර්මාණාත්මක නර්තනය

රිද්මයට ජීවය දෙන්න
නර්තනයෙන් දිලිසෙන්න...

අප හා එක්වන්න..
වැඩි විස්තර සඳහා අමතන්න
0741914766

📍E - One Institute
Udugampala
077 242 7101

🔷2026 නව පන්ති ආරම්භය🔷   ඉංග්‍රීසි විෂය ....📖🎓🎓ඉංග්‍රීසි විෂය හදාරන ගම්පහ, උඩුගම්පොළ සහ මිනුවන්ගොඩ නගර ආශ්‍රිත ඔබට අනගි ...
28/01/2026

🔷2026 නව පන්ති ආරම්භය🔷

ඉංග්‍රීසි විෂය ....📖🎓🎓

ඉංග්‍රීසි විෂය හදාරන ගම්පහ, උඩුගම්පොළ සහ මිනුවන්ගොඩ නගර ආශ්‍රිත ඔබට අනගි අවස්ථාවක්...

⭐1ශ්‍රේණිය සිට ශ්‍රේණිය
දක්වා ජාතික පාසල් විෂය නිර්දේශය

⭐ 1ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා Cambridge විෂය නිර්දේශය

⭐ වයස අවුරුදු 4-10 අතර වයස් කාණ්ඩයේ දරුවන් සඳහා Elocution පන්ති (IWMS)

ලෙස ඉගෙනීමට කැමති ඔබ E one Institute වෙත අදම ලියාපදිංචි වන්න...

බඳවා ගැනීම් සීමිත බැවින් ඔබේ වේලාවත් අදම වෙන් කරවා ගන්න...

👩‍🏫මෙහෙයවීම- නෙළුම් තීක්ෂණා
(BEd in TESL/ Graduate Dip in TESOL)

වැඩි විස්තර සඳහා අමතන්න📞 071-4067082

📍E - One Institution
Udugampala
077 242 7101

ගිටාර් වාදන පන්ති 🎶🎸 🔖 මුල සිට සරලව සහ පැහදිලිව ඉගැන්වීම. 🔖  සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුව.🔖 වයස් සීමාවක් නොමැත.මෙහෙයව...
28/01/2026

ගිටාර් වාදන පන්ති 🎶🎸

🔖 මුල සිට සරලව සහ පැහදිලිව ඉගැන්වීම.
🔖 සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුව.
🔖 වයස් සීමාවක් නොමැත.

මෙහෙයවීම - විශාරද පමෝද් එවිනාශ්

බඳවාගැනීම් ඇරඹුනා,දැන් ම අයදුම්කරන්න!

විමසීම්:0701546659

📍E One Institute - උඩුගම්පොල
විම්සීම් : 077 242 7101

01/01/2026

2026 අලුත් අවුරුද්ද වෙනුවෙන් ජපන් සාම්ප්‍රදායට අනුකූලව අපේ ජපන් පන්තියේ පොඩ්ඩෝ කරපු ලස්සන වැඩක් .... 🇯🇵🌸

ねんがじょう(年賀状)( Nengajō) යනු , ජපානයේ අලුත් අවුරුද්ද සැමරීම සඳහා යවනු ලබන විශේෂ සුබපැතුම් කාඩ්පතකි.

ඒ වගේම, එම කාඩ්පත් වල එම වසරට අයත් චීන ජාතික රාශි සත්වය (十二支 – Jūnishi) සංකේත ඇඳීම සම්ප්‍රදායයකි. 🐭🐮🐯🐰🐲🐍🐴🐑🐵 🐔 🐶 🐗

2026 අවුරුද්දට අදාල සත්ත්වයා වෙන්නේ අශ්වයා うま (馬)🐎...

ඉතින් මේ තියෙන්නේ අපේ පන්තියේ පොඩ්ඩො හදපු ねんがじょう .... 🧧

ජපන් භාශාව මෙන්ම ජපානයේ සංස්කෘතික කොටස් පැහැදිලිව නිවැරදිව ඉගෙන ගන්න අදම අපේ පන්තියත් සමග එකතු වෙන්න.....🫂❤️

මෙහයවීම,
මිනලී අදිකාරි

📍E - One අධ්‍යාපන ආයතනය
උඩුගම්පොළ
077 242 7101

E - One Institute

2026 නව පන්ති ආරම්භය ....❤️ආසාවෙන් ඉතිහාසය ඉගෙන ගන්න ජනවාරි 4 උඩුගම්පළ E - One අධ්‍යාපන ආයතනයට  පැමිනෙන්න.......🔸ආරම්භක ...
01/01/2026

2026 නව පන්ති ආරම්භය ....❤️

ආසාවෙන් ඉතිහාසය ඉගෙන ගන්න ජනවාරි 4 උඩුගම්පළ E - One අධ්‍යාපන ආයතනයට පැමිනෙන්න.......

🔸ආරම්භක දිනය නොමිලේ...
🔸ජනවාරි මාසය තුල ලියාපදිංචි වෙන සිසුන්ගෙන් ලියාපදිංචි ගාස්තුවක් අය නොකෙරේ...

🔺විශය නිර්දේශය ආවරණය කිරීම
🔺සෑම ඒකකයකටම නිබන්ධන ලබා දීම
🔺ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🔺සිතියම් ලකුණු කිරීම

තුළින් ඔබට සාමාන්‍යපෙළ විභාගය ඉහළින් සමත් වීමට අවශ්‍ය සියලුම දෑ අපේ පංතියෙන් ආවරණය වේ.

මෙහෙයවීම ,
යසස් ශ්‍රී ලංසකාර

විමසීම් : 078 966 7456

📍 E - One Institute
Udugampala
077 242 7101

2026 නව පන්ති ආරම්භය ....🇯🇵💫පහත කාලසටහනට අනුව 2026 වසරේ සිට සියලූම පන්ති පැවැත් වේ.....🟣 කුඩා දරුවන් සදහා 🟣 O/L , A/ L ද...
27/12/2025

2026 නව පන්ති ආරම්භය ....🇯🇵💫
පහත කාලසටහනට අනුව 2026 වසරේ සිට සියලූම පන්ති පැවැත් වේ.....

🟣 කුඩා දරුවන් සදහා
🟣 O/L , A/ L දරුවන් සදහා
🟣 N5 / N4 ජපන් භාශා විභාග සදහා ද
පන්ති ආරම්භ වේ...

2026 ජනවාරි මුල් සතියේ සිට පන්ති සදහා නව සිසුන් ඇතුලත් කර ගැනීමට සිදු වේ...

••••• N5 පාඨමාලව ජනවාරි මස 10 වන සෙනසුරාදා දින සිට ආරම්භ වේ •••••••••••

📍උඩුගම්පල E - One අධ්‍යාපන ආයතනයේදී.....

විමසීම් : 077 242 7101

තබ්ලා වාදනය2026 වර්ෂය සදහා නව පංති ආරම්භය....💫💝ආදරණීය සොදුරු හදවත් වල , ගැඹුරුම තැන තාලයෙන් රස භාවපූර්ණව ස්පර්ශ කරන්න......
27/12/2025

තබ්ලා වාදනය

2026 වර්ෂය සදහා නව පංති ආරම්භය....💫

💝ආදරණීය සොදුරු හදවත් වල , ගැඹුරුම තැන තාලයෙන් රස භාවපූර්ණව ස්පර්ශ කරන්න... ඔබත් එන්න...💝

- ප්‍රාථමික අංශයේ සිසුන්
- පාසල් සිසුන්
- විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්
- වැඩිහිටි

අය සදහා පංති පැවැත්වේ..

-තබ්ලා වාදනය
-ඩොලැක් වාදනය

🟡 නිසි හස්ත සාධන සහිතව , භාවපූර්ණව වාදනය කිරීමට අවශ්‍ය මග පෙන්වන්වීම සිදු කරනු ලබයි.

🟡 ශාස්ත්‍රීය වාදන සදහා මෙන්ම , සරල ගීත සදහා වාදනයද ඉතා නිවැරදි ක්‍රමවේද යටතේ පුහුණු කරනු ලබයි.

මෙහෙයවීම - වාද්‍ය ශිල්පී සේනාත් අංජන හේරත් BPA (Hons) UVPA (UG)

වැඩි විස්තර සදහා අමතන්න - 0756947003 (whatsapp available)

📍 E One institute - Udugampala
📍Music porTAL Academy,
Swara instruments collection,
Malabe.
📍Gampaha Town

.TABLA

2026 නව පන්ති ආරම්භය ....... 💫පෙරදිග සංගීතය 🎻 සංගීතය ඉගෙනීමට කැමති ගම්පහ , උඩුගම්පල සහ මිනුවන්ගොඩ  නගර ආශ්‍රිත ඔබට අනගි ...
27/12/2025

2026 නව පන්ති ආරම්භය ....... 💫

පෙරදිග සංගීතය 🎻

සංගීතය ඉගෙනීමට කැමති ගම්පහ , උඩුගම්පල සහ මිනුවන්ගොඩ නගර ආශ්‍රිත ඔබට අනගි අවස්ථාවක් ,

🌀ප්‍රාථමික අංශයේ සිසුන් ,
🌀පාසල් සිසුන්,
🌀විශ්වවිද්‍යාලයීය සිසුන්,
🌀වැඩිහිටියන්

ලෙස වයස් භේදයකින් තොරව සහභාගී විය හැකිය.

- ගායනය
- තබ්ලා වාදනය
- කීබෝඩ් වාදනය
- වයලීන් වාදනය

ඉගෙනීමට කැමති ඔබ E one institute වෙත අදම එන්න.. බදවා ගැනීම් සීමා සහිත බැවින් ඔබේ වේලාවත් අදම වෙන් කරවා ගන්න..

මෙහෙයවීම - සේනාත් අංජන හේරත්

වැඩි විස්තර සදහා අමතන්න ,
☎️075 6947003

ජපන් භාශා පන්ති.... 🇯🇵🌸🌀 සා.පෙල දරුවන්ට 🌀 උ .පෙල දරුවන්ට 🌀 කුඩා දරුවන්ට 🌀 JLPT / NAT විභාග සදහා 📍 උඩුගම්පොළ E- One Insti...
04/11/2025

ජපන් භාශා පන්ති.... 🇯🇵🌸

🌀 සා.පෙල දරුවන්ට
🌀 උ .පෙල දරුවන්ට
🌀 කුඩා දරුවන්ට
🌀 JLPT / NAT විභාග සදහා

📍 උඩුගම්පොළ E- One Institute හිදී.....

📞 විමසීම් : 077 242 7101

E - One අධයාපන ආයතනය මගීන් ආරම්භ වන  ජපන් භාශා පන්ති .... 🇯🇵❤🌸🌀 කුඩා දරුවන්ට ජපන් භාශා පන්ති 🌀 A/ L සහ O/ L විභාග සදහා ජ...
03/11/2025

E - One අධයාපන ආයතනය මගීන් ආරම්භ වන ජපන් භාශා පන්ති .... 🇯🇵❤🌸

🌀 කුඩා දරුවන්ට ජපන් භාශා පන්ති
🌀 A/ L සහ O/ L විභාග සදහා ජපන් භාශා පන්ති
🌀 ජපන් භාශා විභාග සදහා පන්ති

සුහුරු පන්ති කාමර පහසු කම සමගින්

වැඩි විස්තර දැනගැනීමට
📞 077 242 7101

🔴 ජපන් භාශාව හැදෑරීමට අවශ්‍ය පොත ද මෙම ආයතනයෙන් ලබා ගත හැක ..






Address

Udugampola

Website

Alerts

Be the first to know and let us send you an email when E - One Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share