18/02/2026
අද දින අපේ පුංචි මල් කැකුළු “Finger Painting” ක්‍රියාකාරකමකින් වර්ණ ලෝකයකට පිවිසුණා....
කුඩා අත් වලින් වර්ණ හසුවරමින්, තමන්ගේම නිර්මාණ ලෝකයක් ගොඩනගා ගන්නට උත්සාහ කලා....
✋සූක්ෂම චලන කුසලතා (Fine Motor Skills)
🎨 වර්ණ හඳුනා ගැනීම
🧠 සෘජු අවධානය
😊 ආත්ම විශ්වාසය
❤️ සතුට හා නිදහස
වැනි කුසලතා මෙම ක්‍රියාවලිය හරහා සංවර්ධනය වන අතර
දරුවන් සතුටින් මෙම ක්‍රියාකාරකම් සදහා සහභාගි වුණි.
Conducted By:
Samanthi bandara(Best care centre)
Counselor
Certified NLP practitioner
Personality development coach
Art therapist
Best care centre.