04/08/2026
Minna no Nihongo - Part 1
මින්නනො නිහොන්ගෝ පොතේ පළමු පාඩම. වීඩියෝ එක දිග වැඩි නිසා කොටස් දෙකකට ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී. මෙම වීඩියෝවෙන් මූලික නිපාත සහ ඒවායේ භාවිතය හා වාක්‍ය රටාව සාකච්ඡා කෙරේ.