Seikou JAPAN

Seikou JAPAN

Share

Learn Japanese in 3 months. For JLPT/ NAT/ JFT exam

08/05/2026

ජපානයේ ජීවත් වෙන ඔයාටත් ජපන් එන්න ඉන්න ඔයාටත් වැදගත්ම මාතෘකාවක් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ.... ආචාර විදි. එකිනෙකාට ආචාර කරන ආකාරය.. ආශිර්වාද කිරීම්.. සුබ පැතීම්.. ආදිය..JLPT / NAT N5 ඉගෙන ගන්න අය අනිවාර්යෙන් බලන්න.. විභාගෙට අනිවාර්යයි..

23/04/2026

minna no nihongo 1 (とうじょうじんぶつ)මින්නනො නිහොන්ගෝ පොතේ චරිත හදුනා ගනිමු..

30/03/2026

චෝ-ඔන් එසේත් නැත්නම් දීර්ඝ උච්චාරණ යනු ජපන් භාෂාව ලිවීමේදී හා කියවීමේදී ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. N4 N5 විභාග වලට පෙනීසිටින ඔබට ඉතාම වැදගත්.. බොහෝ පංති වල මෙය වෙනම මාතෘකාවක් ලෙස කථා කරන්නැති නිසා ඔබට ඉතා වටිනා පාඩමක්. වරක් දෙවරක් හෝ නරඹා හොදින් අවබෝධ කරගන්න.. අපැහැදිලි යමක් ඇත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.

20/02/2026

あいさつ - YOROSHIKU ONEGAISHIMASU!!

31/01/2026

ජපන් භාෂාවේ ආචාර කිරීම් ඉගෙන ගනිමු.

30/01/2026

අයිසත්සු 2- කොන්නිචිව!

30/01/2026

කතකන හෝඩියම පැයෙන් ඉගෙන ගනිමු...

27/01/2026

කතකන හෝඩියේ ව තීරුව හදුනා ගනිමු..

26/01/2026

あいさつーおはようございます!🌻🌞

17/08/2024

Hiragana_ Sa Shi Su Se So/ Za Ji Zu Ze Zo

05/08/2024

Hiragana.. かきくけこ

Want your school to be the top-listed School/college in St Peter Port?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


PeraPera Port (JLPT Learning Channel)
St Peter Port
132-0025