Udawalawa Primary School

Udawalawa Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udawalawa Primary School, Middle School, Udawalawa.

30/07/2026

බිය නැතිව ඉංග්‍රීසි කතා කරන පුංචි සංචාරක මගපෙන්වන්නෝ! 🌍💬

29/07/2026
සාරධර්මවලින් සපිරි හෙටක්.. 😍❤️​තමන්ට අයත් නැති දේ(පාසල් භූමියේ වැටීතිබු දෙමාපියෙක් සතු රු.30000 ක් සහිත මුදල් පසුම්බියක්...
27/07/2026

සාරධර්මවලින් සපිරි හෙටක්.. 😍❤️
​තමන්ට අයත් නැති දේ(පාසල් භූමියේ වැටීතිබු දෙමාපියෙක් සතු රු.30000 ක් සහිත මුදල් පසුම්බියක්), තමන් අතට පත් වූ විට එය කාර්යාලයට භාර දෙමින් අදාළ දෙමාපියාට ලැබීමට සැලැස්සු මෙම සිසුන් තිදෙනා අති විශිෂ්ට ආදර්ශයක් සැපයුවා.
​ඔබේ අවංකකම, පාසලටත්, රටටත් මහත් අභිමානයක්. 😍
​ඒ වෙනුවෙන් පාසලෙන් ලද ඇගයීම. 😍❤️👏🏻

23/07/2026

ප්‍රාථමිකයේ FIFA උණුසුම ⚽

උඩවලව අහස් කුස වර්ණවත් කල සරුංගල් සැණකෙළිය .පුංචි පැටවුන්ගෙ සතුට..ළමාකම දෝරෙගලාගිය දවසක්.....
18/07/2026

උඩවලව අහස් කුස වර්ණවත් කල සරුංගල් සැණකෙළිය .පුංචි පැටවුන්ගෙ සතුට..ළමාකම දෝරෙගලාගිය දවසක්.....

සුහද ආරාධනා!
16/07/2026

සුහද ආරාධනා!

15/07/2026

අහස පාට කරන්න සූදානම්ද? 🪁✨
​මතකයි නේද? ලොකු කුඩා කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න සරුංගල් සැණකෙළිය..... එක තියෙන්නේ ජූලි 17 සවස 3 ට..... වැඩි විස්තර අහලම බලන්න...

13/07/2026

💗💗උණුසුම් සුභ පැතුම් ❤️❤️

Mark your calendars for July 17th at 3 PM
30/06/2026

Mark your calendars for July 17th at 3 PM

Address

Udawalawa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Udawalawa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Udawalawa Primary School:

Shortcuts

Share

Category