15/08/2024
හිතවත් දෙමාපියනි,
🧠 පුංචි කාලයේ දරුවන්ගේ මොළය ඉතා වේගයෙන් වර්ධනය වනවා. 🧠
ඒ වගේම් ඔවුන් ඕනෑම නව සංකල්පයක් ඉක්මනින් ඉගෙන ගන්නවා. ඔවුන්ගේ බුද්ධි වර්ධනය ගැන සිතන ඔබටයි, මේ විශේෂ පාඨමාලාව.
ඔබේ දරුවාට ඉදිරි ලෝකයේ ජයග්‍රහණය කරන්න "kids coding" programming පාඨමාලාව හඳුන්වා දෙන්න අපි කැමතියි!
වයස අවුරුදු 8-15 අතර දරුවන්ට සුදුසුයි.
සතියකට පැය 1 1/2 බැගින් සති 12ක පාඨමාලාවකි.
කෝඩින් මූලිකාංග සිට Game නිර්මාණය දක්වා සහ තවත් බොහෝ දේ!
100% ප්‍රායෝගික, අත්දැකීම් සහිත කෝඩින් සැසි!
පන්තියකට සිසුන් 8 දෙනෙකු පමණි 👨💻👩💻
💸 පාඨමාලා ගාස්තුව: රු.10000/-
🧠මෙම මාසයේ ලියාපදිංචි වන දරුවන් සදහා 50% වට්ටමක්!
ලියාපදිංචි ව්ම සදහා ඔබගේ දරුවගේ නම සහ වයස අප හට WhatsApp message එකකින් හෝ දුරකතනයෙන් ලබාදෙන්න.
🚀ආරම්භක දිනය: 24.08.2024 සිට සැම සෙනසුරාදා දවසකම පන්ති පැවැත්වේ.
📞 076 922 3983
6 වසර සිට 11 වසර දක්වා ICT පාසල් විෂය නිර්දේශය පන්ති අළුතින් ආරම්භවේ.
ස්ථානය: STEAM CODING:LAB
උඩවලව