දරුවෙක්ට මතක තියාගන්න කියනවාට වඩා, මතක හිටින විදිහට උගන්වන්න… එතනයි සැබෑ වෙනස❤️🏆
එක පාරක් කියලා දුන්නාම මතකයි! එහෙම ඉගෙනීමක් ලැබෙනවා නම්…
ඒක පුංචි මැජික් එකක් වගේ නේද?
English with Sayu Teacher
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English with Sayu Teacher, Tutor/Teacher, No 219/4, Abhayapura Temple Road, Abhayapura, Trincomalee.
💫Let's Learn English with Fun💫
💫Government School Teacher💫
💫Grade 1 - 11 English 💫
💫Contact 071-97 87 789💫
ⓕFacebook: English with Sayu Teacher
📱𝗧𝗶𝗸 𝗧𝗼𝗸 10k⎙: English with Sayu Teacher
▶YouTube: English with Sayu Teacher
✨️✨️✨️✨️✨️✨️✨️
ඉගෙන ගන්නා හැම පාඩමක්ම ජීවිතේට අමතක නොවෙන්නම ඉගෙන ගන්න.❤️
Parts of the lesson🎄🌴🌳
Practical lesson❤️
English with Sayu Teacher
Activity Based Learning Strategies 🏆❤️👌
📣5 ශ්‍රේණිය (2027 -6 ශ්‍රේණිය )දරුවන්ගේ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව සදහා දරුවන් බදවා ගැනීම ආරම්භ වේ..
English Foundation Course for Grade 5 students🏆✨
මතකයේ රැදෙන දවස්✨❤️
My students may grow, but these memories will always remain..🧿✨
අද පන්තියේ පුංචි කතාවක්,
හෙට ලෝකයට කියන ලොකු කතාවක ආරම්භයක්! ...🧿🌍✨
තමන්ගේ අදහස කියන්න,
ප්‍රශ්න අහන්න,
කතාවක් කියන්න,
අනිත් අය ඉදිරියේ බය නැතුව කතා කරන්න…
English සමඟින්… පුංචි හඬවල් විශ්වාසයෙන් ගොඩ නගන්න...
1 වසරෙ පන්තියේ ඉන්න අහින්සකම පුංචි හපනෙක්...🏆
Shapes presentation by Grade 1 little champion Ayansa❤️🏆
teacher
09/08/2026
🏆✨🏆Good luck my little champions🏆✨🏆
08/08/2026
මගේ වටිනාකම මට කියලා දෙන්නේ…
දෙමාපියන්ගේ විශ්වාසයයි. ❤️🥹
ඒ ආදරය මට හැමදාමත් ශක්තියක්.✨
අවුරුදු 15 කට පසුව ජපානේ අම්මා තාත්තා සමග..
Meeting my Japanese mother & father after 15 years 🥺🇯🇵✨❤️
゚viralシ
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
No 219/4, Abhayapura Temple Road, Abhayapura
Trincomalee
31000