21/09/2026
නිවේදනයයි!
2027 වර්ෂය සඳහා 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම පිණිස 2026.09.21දින සිට 2026.10.10 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
ඒ අනුව, අදාළ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර, නියමිත දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පාසලෙහි පරිපාලන අංශයට ලැබීමට සලස්වන්න
විදුහල්පති,
ත්‍රී/කන් ගන්තලාව ම.වි
මොල්ලිපොතාන