T/Sri Sumedhankara Maha Vidyalaya

T/Sri Sumedhankara Maha Vidyalaya නැණ පහන දල්වමු 🪔

" බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමේ මහෝත්සවය " අප විදුහලේ ප්‍රාථමික අංශයේ බුදු මැදුරෙහි බුදු පිළිම වහන්සේ වැඩමවීම හා තැන්...
22/02/2025

" බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමේ මහෝත්සවය "

අප විදුහලේ ප්‍රාථමික අංශයේ බුදු මැදුරෙහි බුදු පිළිම වහන්සේ වැඩමවීම හා තැන්පත් කිරීමේ මහෝත්සවය ගරු ස්වාමීන් වහන්සේලාගේ අශිර්වාදයෙන් විලුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ දරුවන් එක්ව 2025.02.21 වන දින සාර්ථකව පැවැත්විය.

Photographed by: Shehan Avishka Mobile photograph

🎊️🎆🧨 HAPPY NEW YEAR 2025 ! 🧨🎆🎊️🏫🎊 A Year of Learning and Success Awaits!Here’s to 365 days of discovery, growth, and fun...
31/12/2024

🎊️🎆🧨 HAPPY NEW YEAR 2025 ! 🧨🎆🎊️

🏫🎊 A Year of Learning and Success Awaits!
Here’s to 365 days of discovery, growth, and fun. Wishing our school family a prosperous and exciting 2025!

🏫🎊 ඉගෙනීම සහ ජයග්‍රහණ වලින් පිරුණු අවුරුද්දක් ! ,දැනුම, වර්ධනය සහ විනෝදයෙන් පිරුණු දින 365ක් වේවා. අපේ පාසල් පවුලට 2025දී සාර්ථකත්වයකින් පිරුණු අවුරුද්දක් වේවා!

"Merry Christmas! 🎄 May your day be filled with love, joy, and endless blessings!""සුබ නත්තලක්! 🎄 ඔබගේ දිනය ආදරයෙන්, සතු...
24/12/2024

"Merry Christmas! 🎄 May your day be filled with love, joy, and endless blessings!"

"සුබ නත්තලක්! 🎄 ඔබගේ දිනය ආදරයෙන්, සතුටින් සහ ආශිර්වාදයෙන් පිරී තිබේවා!"

" Wish you Happy Diwali ! "
30/10/2024

" Wish you Happy Diwali ! "

''සුමේධංකර ගුරු  අභිමානය 2023''11 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් සංවිධානය කරන ලද ගුරු උපහාර උත්සවය ආදි විදුහල්පතිවරුන් ...
25/07/2024

''සුමේධංකර ගුරු අභිමානය 2023''

11 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් සංවිධානය කරන ලද ගුරු උපහාර උත්සවය ආදි විදුහල්පතිවරුන් හා ආදි ගුරුවරුන්ගේ සහභාගීන්ත්වයෙන් විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සියලුම දරුවන් එක්ව අප විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී 2023.10.05 වන දින පැවැත්විය.

photographed by: Sanuka Nimantha Photography

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙ තෙමගුල සිහි කරන වෙසක් පොහොය නිමිති කොට ගෙන අප විද්‍යාලයේ හය වසර සිට නවය වසර දක්වා සිසුන් සද...
25/07/2024

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙ තෙමගුල සිහි කරන වෙසක් පොහොය නිමිති කොට ගෙන අප විද්‍යාලයේ හය වසර සිට නවය වසර දක්වා සිසුන් සදහා පැවැත්වූ සීල ව්‍යාපාරය හා දහවන වසර සිට දහතුන වසර දක්වා පැවැත්වූ ධර්ම දේශනය ඉතාමත්ම සසාර්ථක ලෙස 2023.05.03 වන දින පැවතුනි.

Photographed by: Sadisha Pradeeptha,Dilakshana Hesara,Sanuka

#2023

Cadet Cetificate awarding ceromony of sumedhankara Maha vidyalaya has been successfully participation of the chief guest...
25/07/2024

Cadet Cetificate awarding ceromony of sumedhankara Maha vidyalaya has been successfully participation of the chief guest,Lt col C.H.M.R.Chandresakara Commanding officer of 21st Battalion at the school premises on 1st of March 2023.

PPhotograph by: Sadisha Pradeeptha,Dilakshana hesara


#2023

Memories of the day when Mr. A.H. Gunasiri, Assistant Regional Director of Education, and Mr. L.G. Jinadasa, Founding Pr...
25/07/2024

Memories of the day when Mr. A.H. Gunasiri, Assistant Regional Director of Education, and Mr. L.G. Jinadasa, Founding Principal of the College attended the Prefect Ceremony 2023 of Sri Sumedhankara Maha Vidyalaya and took oath as the new members of the Prefect Board.

Photographed by :Sadisha Pradeeptha,Chathuka Vinujith

#2023

Address

Kandy Road
Trincomalee

Alerts

Be the first to know and let us send you an email when T/Sri Sumedhankara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category