T Abhayapura Maha Vidyalaya

T Abhayapura Maha Vidyalaya official

Son, we are so proud of you.🔥 FOUR-WICKET SPELL IN UNDER 13 DIVISION 3Chanula Shenash produced a strong and impactful bo...
03/01/2026

Son, we are so proud of you.

🔥 FOUR-WICKET SPELL IN UNDER 13 DIVISION 3

Chanula Shenash produced a strong and impactful bowling performance for Abhayapura Maha Vidyalaya, Trincomalee in the Under 13 Division 3 – 2025 match against Rathnajothi Vidyarathina Pirivena, Trincomalee, played at the Trincomalee District Cricket Grounds.

Bowling with control and confidence, Chanula finished with impressive figures of 4 wickets for 27 runs in 8.1 overs, including 1 maiden. His spell played a key role in restricting the opposition and gave his team a clear advantage during crucial stages of the match.

A promising performance at Under 13 level and a great sign of potential for the future. Well bowled, Chanula Shenash! 👏🏏

31/12/2025

උදාවන්නා වූ 2026 නව වසර, සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ අධ්‍යාපනික සිහින සැබෑ කරගන්නා වූ, බාධක ජයගන්නා වූ සෞභාග්‍යමත් වසරක් වේවායි විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිමු!
​
​ 2025

24/12/2025

ඔබ සැමට සාමය, සතුට සපිරි සුබ නත්තලක් වේවා!

07/04/2025
22/02/2025

අභයපුර ආදි සිසු සුහද හමුව 2025.02.23 වන ඉරු දින ප.ව.3.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. විද්‍යාලයට හිතැති ආදරණීය දූ පුතුනි ඔබේ විදු මාතාව හමුවීමට ඔබත් පැමිණෙන්න

*එක අරමුණක් වෙනුවෙන් එකා මෙන් එක්සිත්ව**ආදි ශිෂ්‍ය සුහද හමුව -  2025*අභයපුර ලබැඳි ආදි සිසු සිසුවියනි,,,❤️කුඩා පොල් අතු ම...
22/02/2025

*එක අරමුණක් වෙනුවෙන් එකා මෙන් එක්සිත්ව*

*ආදි ශිෂ්‍ය සුහද හමුව - 2025*

අභයපුර ලබැඳි ආදි සිසු සිසුවියනි,,,❤️

කුඩා පොල් අතු මඩුවකින් අරඹනු ලැබූ අභයපුර විදුහල් මාතාව අද වන විට අතුපතර දසත විහිදුවා සිටින මහා වෘක්ෂයෙකි. සෙනෙහෙබර මාතාවකි. එකී සෙනෙහෙබර මාතාවගෙන් පෝෂණය ලද දූ පුතණුවනි,
මේ ඔබේ අවධානය විදු මවට අවැසි කාලයයි.
ගතික වූ රටක් තුළ ආර්ථික හැල හැප්පීම් මධ්‍යයේ ඔබේ මව හුස්ම යදිමින් සිටී. අනේක වූ සිසු පරපුරක් වෙනුවෙන් සිය දහඩිය ලේ වගුරුවා පෝෂණය දෙන්නාවූ විදු මවට නැවත පණ දීම ඔබ අප කාගේත් යුතුකම වන්නේය.

*ආදරණීය විදු පියස*
*අභයපුර විදුහල් මාතාව*
ඔබ නිබඳ අකුරු කළ,

මතකයිද?
ඔබ ඇවිද ගිය විදු බිම...
ඒ ඔබේ රාජධානිය,
දිවි පරදුවට තබමින්
පණ මෙන් රැක ගත්ත....

නිසි කල ඇවිත් ආයේ
දූ පුතණුවනි,
ඔබට මව හමුවන්න.....

අභයපුර ආදි සිසු සුහද හමුව 2025.02.23 වන ඉරු දින ප.ව.3.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. විද්‍යාලයට හිතැති ආදරණීය දූ පුතුනි ඔබේ විදු මාතාව හමුවීමට ඔබත් පැමිණෙන්න

2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් වඩාත් යෝග්‍ය ලෙස පාසල් ක්‍රීඩා පිටිය සකස් කරගැනීමට ...
21/02/2025

2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් වඩාත් යෝග්‍ය ලෙස පාසල් ක්‍රීඩා පිටිය සකස් කරගැනීමට මහත් මැදිහත්වීමක් සිදු කර ඉතා ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදුකර දුන් ආදිශිෂ්‍ය රොෂාන් අක්මීමන , ජනිත් ධනුශ්ක ඇතුලු සියලුම දෙනාට පාසලේ ප්‍රණාමය...
ඉදිරි කටයුතු සඳහා ඔබ සියලුම දෙනාගේ සහයෝගය අපේක්ෂා කරමු...

14/02/2025

ඔබගේ උපකාර අවැසි මොහොතයි මේ....

Address

Thulasipura, Trincomalee
Trincomalee
300001

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:29 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:29 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when T Abhayapura Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category