Siddha Medicine & Surgery

Siddha Medicine & Surgery Bachelor of Siddha Medicine & Surgery (BSMS) Digree programme is conducted by Trincomalee Campus , E

ආවඩා... ආයුබෝවේවා !උඩරට සිරිතෙන් සුසැඳි පුරාතන යුගයක වත්මන් ආගමනය " දැහැන ”කාලයේ වැලි තලාවෙන් නොමැකුණු සංස්කෘතික උරුමය න...
15/08/2026

ආවඩා... ආයුබෝවේවා !

උඩරට සිරිතෙන් සුසැඳි
පුරාතන යුගයක වත්මන් ආගමනය

" දැහැන ”

කාලයේ වැලි තලාවෙන් නොමැකුණු
සංස්කෘතික උරුමය
නර්තනයේ රිද්මයෙන්,
සංගීතයේ සුමධුරයෙන්,
ගැටබෙර හඬේ ගාම්භීරයෙන්,
පන්දම් දැල්ලේ ආලෝකයෙන්
නැවත ජීවමාන වන මොහොතට
දැහැන් ගත වන්නට...

*ඔබ සැමට කරන ආරාධනාවයි !*



_ #2023/2024_
_
_ (TC)_

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 සිද්ධ වෛද්‍ය පීඨ සහොදරත්වය විසින් සංවිධානය කරනු ලැබූ සිසිල් පැන් දන්...
04/08/2026

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ
23/24 සිද්ධ වෛද්‍ය පීඨ සහොදරත්වය
විසින් සංවිධානය කරනු ලැබූ සිසිල් පැන් දන්සල ...✨

01/08/2026
සංවේගයෙන් යුතුව කෙරෙන දැනුම් දීමයි ! 🏳🏳
31/05/2026

සංවේගයෙන් යුතුව කෙරෙන දැනුම් දීමයි ! 🏳🏳

11/03/2026

සිද්ධ වෛද්‍යපීඨයේ ආදි විද්‍යාර්ථයින් සහ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනුග්‍රාහකත්වයෙන්
තැවුණු සිත් මෙත් දියෙන් සනසා නිවාලන්නට

🔸සුමධුර ධර්ම දේශනාමය පුණ්‍යකර්මය

සේරුවිල මංගල මහා සෑ විහාරවාසී
පුජ්‍ය බණ්ඩාරවෙල මුදිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
ගෞරවපූර්වක වැඩමවීමෙන්

📅 මැදින් මස 13 වෙනි දින
🕡 පස්වරු 6.30ට

📍 ත්‍රිකුණාමල මණ්ඩපයේ
සිද්ධ වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ වේ.

පිං සිත් ඇති ඔබ සැමට...
මෙත් සිත් නිවාළන්නට...
සිත් සුවපත් කරගන්නට...

🙏 සැදැහැ සිතින් ආරාධනා.... !!!

━━━━━━━━━━━━━━━

📌 සංවිධානය :
ආගමික කමිටුව
ශිෂ්‍ය සංගමය
සිද්ධ වෛද්‍ය පීඨය
ත්‍රිකුණාමල මණ්ඩපය

ඒහි පස්සිකෝ !!  එන්න, ධර්මය දකින්න 🙏🏼☸️...සිද්ධ වෛද්‍යපීඨයේ ආදි විද්‍යාර්ථයින් සහ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනුග්‍රාහකත...
09/03/2026

ඒහි පස්සිකෝ !! එන්න, ධර්මය දකින්න 🙏🏼☸️...

සිද්ධ වෛද්‍යපීඨයේ ආදි විද්‍යාර්ථයින් සහ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනුග්‍රාහකත්වයෙන් තැවුණු සිත් මෙත් දියෙන් සනසා නිවාලන්නට

🔸 සුමධුර ධර්ම දේශනාමය පිංකම

සේරුවිල මංගල මහසෑයේ විහාරවාසි
පූජ්‍ය බණ්ඩාරවෙල මුදිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගෞරවපූර්වක වැඩමවීමෙන්

▫️මාර්තු මස 13 වන සිකුරාදා දින
▫️සවස 6.30 සිට
▫️සිද්ධ වෛද්‍යපීඨ පරීශ්‍රයේදී පැවැත්වේ

පිං සිත් ඇති ඔබ සැමට...
මෙත් සිත් නිවාළන්නට...
සිත් සුවපත් කරගන්නට... සැදැහැ සිතින් ආරාධනා.... !!!

🔸සංවිධානය :
ආගමික කමිටුව,
ශිෂ්‍ය සංගමය,
සිද්ධ වෛද්‍ය පීඨය,
ත්‍රිකුණාමල මණ්ඩපය.

Address

Trincomalee
31010

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94262222644

Alerts

Be the first to know and let us send you an email when Siddha Medicine & Surgery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siddha Medicine & Surgery:

Share

Category