T/Kan/Wendrasanpura Vidyalaya

T/Kan/Wendrasanpura Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T/Kan/Wendrasanpura Vidyalaya, School, Trincomalee.

ත්‍රී /කන්/වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේWhatsapp group එකක් සෑදීම සදහා වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ 2...
03/06/2023

ත්‍රී /කන්/වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ
Whatsapp group එකක් සෑදීම සදහා වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ 2018 වර්ෂය ට පෙර අ.පො.ස.(සාපෙළ)
විභාගයට ඉදිරිපත්
වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු මාගේ
0702076916 දරණ
අංකයට whatsapp කරන්න.
ඔබ දන්නා පිට පලාත් වල ජීවත් වන ආදි සිසුන්ට මෙම පණිවිඩය ලබා දෙන්න (2018පෙර O/L)

අවශ්‍ය තොරතුරු

1)මුල් අකුර සමග නම........................
2)උපන් දිනය...........
3)වයස අවුරුදු...........
4)ස්ථීර ලිපිනය
5)අ.පො.ස.(පාපෙළ) විභාගයට ඉදිරිපත් වූ වර්ෂය
6)රැකියාව................
7)රැකියා ස්තානය...............................

8)whatsapp අංකය...............................
9)දුරකථන අංකය

විදුහල්පති
ත්‍රී/කන්/වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

2023/6/1

.................................

1998 - 03 - 08 දින ජයන්තිපුර විද්‍යාලයෙන් ආරම්භ කර ගල්මැටියාව විද්‍යාලය වැනි දුෂ්කර පාසල් වලද සේවයේ යෙදෙමින් පුරා වසර 33...
12/03/2023

1998 - 03 - 08 දින ජයන්තිපුර විද්‍යාලයෙන් ආරම්භ කර ගල්මැටියාව විද්‍යාලය වැනි දුෂ්කර පාසල් වලද සේවයේ යෙදෙමින් පුරා වසර 33ක සේවා කාලයෙන් වසර 23 ක් පමණ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ සේවය කර වසර 60 දිවි ගමන සපිරි වචයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගුරු මාතාවක් වූ E.W.පුෂ්පා නන්දනී ගුරු මෑණියන් 2023-03-12 දින විශ්‍රාම දිවියට එළඹින.

සුවහසක් දරු දැරියන්ට පොත් පත පමණක් නොව දිවිමඟ ද කියාදුන් ඔබ තුමියට සාමයෙන් සතුටින් ගත කළ හැකි නිරෝගිමත් සුවබර විශ්‍රාම දිවියකට සුභ පතමු.

- විදුහල්පති,
ගුරු මණ්ඩලය හා සිසු දැරියන් සමඟ පාසල් සංවර්ධන සමිතිය
ත්‍රී/කන්/ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ සේවය කරන දිලුෂිකා ගුරුතුමියගේ පවුලේ සාමාජිකයන් විසින් 2022.02.26 දින වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාල...
27/02/2022

වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ සේවය කරන දිලුෂිකා ගුරුතුමියගේ පවුලේ සාමාජිකයන් විසින් 2022.02.26 දින වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දරුවන් 50 දෙනෙකුට පොත් බෑග් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක් සිදුකරන ලදී.
දිලුෂිකා ගුරුතුමිය ඇතුලු පවුලේ සැමට විද්‍යාලයේ ගෞරවයණීය ස්තූතිය.

 #මිතුදම්_පදනම  අනුග්‍රහය ඇතිව නවීකරණය කරන ලද පුස්තකාල ගොඩනැගිල්ල හා පොත්පත් හා උපකරණ අද දින (2022/02/07) සිසු අයිතියට ප...
07/02/2022

#මිතුදම්_පදනම අනුග්‍රහය ඇතිව නවීකරණය කරන ලද පුස්තකාල ගොඩනැගිල්ල හා පොත්පත් හා උපකරණ අද දින (2022/02/07) සිසු අයිතියට පත් කරන ලදී.

වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ පාසල් ගේට්ටුව සදහා මුල්ගල තැබීම.
04/02/2022

වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේ පාසල් ගේට්ටුව සදහා මුල්ගල තැබීම.

09/01/2022
23/08/2021

Address

Trincomalee

Telephone

+94702076916

Website

Alerts

Be the first to know and let us send you an email when T/Kan/Wendrasanpura Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category